Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද්දේ නැතුව පාළුයි Bored Without War

Chanaka Wattegama Says:

"සාමාන්‍ය ජීවිතයේදී සිහි බුද්ධියක් ඇති කිසිම මිනිසෙක් හෝ ගැහැණියක් අස්ප ගණන් වලට මිළට ගන්නා පොල්ගෙඩි පොළොවේ ගසා බිඳ නාස්ති නොකරති.

දෙමාපියෝ තම දින කිහිපයක් වයසැති පිරිමි දරුවන්ගේ සම තියුණු ආයුධයකින් කපා වධ නොදෙති.

සාමාන්‍ය මිනිස්සු කාර් නතර කරමින් පාර අයිනේ ඇති පෙට්ටි වලට තමන්ගෙ මුදල් නොදමති.

රටක නායකයෝ ගොඩනැඟිල්ලකට ඇතුළු වීමේදී උඩු කය නිරුවත් නොවෙති.

මහ දවාලේ පහන් පත්තු නොකරති. පොළොවෙන් වතුර උරා ගන්ට ඇති තරම් මුල් ඇති මහ ගස් වලටත් කළ ගෙඩි ගණන් වතුර වත් නොකරති.

ප්‍රසිද්ධියේ රංචු වශයෙන් දණගසා ගීත නොකියති.

අහිංසක සත්තු ගෙළ සිඳ නොමරති.

එක එක්කෙනා කියන ඇඳුම් නොව තමන්ට පහසු ඇඳුම් අඳිති.

ඇඟේ ආවරණය හා අනාවරණය කරන තැන් තමන් තීරණය කරති.

අළුතින් ගන්නා කාර් දෙහිගෙඩි මිරිස් කරල් එල්ලා අපවිත්‍ර නොකරති.

සාමාන්‍ය ජීවිතයේදී විප්‍රකාර සේ පෙණෙන මේ ගොන් වැඩ 'ආගමේ නාමයෙන්' කරද්දී 'මාර දේවල්' සේ පෙනෙන්නේ ඇයිද?"

[QUOTE="marachoon, post: 15689235, member: 461504"] [B][URL="https://www.facebook.com/boredwithoutwar?ref=stream&hc_location=timeline"]යුද්දේ නැතුව පාළුයි Bored Without War[/URL][/B] Chanaka Wattegama Says: [SIZE=4]"සාමාන්‍ය ජීවිතයේදී සිහි බුද්ධියක් ඇති කිසිම මිනිසෙක් හෝ ගැහැණියක් අස්ප ගණන් වලට මිළට ගන්නා පොල්ගෙඩි පොළොවේ ගසා බිඳ නාස්ති නොකරති. දෙමාපියෝ තම දින කිහිපයක් වයසැති පිරිමි දරුවන්ගේ සම තියුණු ආයුධයකින් කපා වධ නොදෙති. සාමාන්‍ය මිනිස්සු කාර් නතර කරමින් පාර අයිනේ ඇති පෙට්ටි වලට තමන්ගෙ මුදල් නොදමති. රටක නායකයෝ ගොඩනැඟිල්ලකට ඇතුළු වීමේදී උඩු කය නිරුවත් නොවෙති. මහ දවාලේ පහන් පත්තු නොකරති. පොළොවෙන් වතුර උරා ගන්ට ඇති තරම් මුල් ඇති මහ ගස් වලටත් කළ ගෙඩි ගණන් වතුර වත් නොකරති. ප්‍රසිද්ධියේ රංචු වශයෙන් දණගසා ගීත නොකියති. අහිංසක සත්තු ගෙළ සිඳ නොමරති. එක එක්කෙනා කියන ඇඳුම් නොව තමන්ට පහසු ඇඳුම් අඳිති. ඇඟේ ආවරණය හා අනාවරණය කරන තැන් තමන් තීරණය කරති. අළුතින් ගන්නා කාර් දෙහිගෙඩි මිරිස් කරල් එල්ලා අපවිත්‍ර නොකරති. සාමාන්‍ය ජීවිතයේදී විප්‍රකාර සේ පෙණෙන මේ ගොන් වැඩ 'ආගමේ නාමයෙන්' කරද්දී 'මාර දේවල්' සේ පෙනෙන්නේ ඇයිද?"[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom