යුද්දේ නැතුව පාළුයි Bored Without War
Chanaka Wattegama Says:
"සාමාන්‍ය ජීවිතයේදී සිහි බුද්ධියක් ඇති කිසිම මිනිසෙක් හෝ ගැහැණියක් අස්ප ගණන් වලට මිළට ගන්නා පොල්ගෙඩි පොළොවේ ගසා බිඳ නාස්ති නොකරති.
දෙමාපියෝ තම දින කිහිපයක් වයසැති පිරිමි දරුවන්ගේ සම තියුණු ආයුධයකින් කපා වධ නොදෙති.
සාමාන්‍ය මිනිස්සු කාර් නතර කරමින් පාර අයිනේ ඇති පෙට්ටි වලට තමන්ගෙ මුදල් නොදමති.
රටක නායකයෝ ගොඩනැඟිල්ලකට ඇතුළු වීමේදී උඩු කය නිරුවත් නොවෙති.
මහ දවාලේ පහන් පත්තු නොකරති. පොළොවෙන් වතුර උරා ගන්ට ඇති තරම් මුල් ඇති මහ ගස් වලටත් කළ ගෙඩි ගණන් වතුර වත් නොකරති.
ප්‍රසිද්ධියේ රංචු වශයෙන් දණගසා ගීත නොකියති.
අහිංසක සත්තු ගෙළ සිඳ නොමරති.
එක එක්කෙනා කියන ඇඳුම් නොව තමන්ට පහසු ඇඳුම් අඳිති.
ඇඟේ ආවරණය හා අනාවරණය කරන තැන් තමන් තීරණය කරති.
අළුතින් ගන්නා කාර් දෙහිගෙඩි මිරිස් කරල් එල්ලා අපවිත්‍ර නොකරති.
සාමාන්‍ය ජීවිතයේදී විප්‍රකාර සේ පෙණෙන මේ ගොන් වැඩ 'ආගමේ නාමයෙන්' කරද්දී 'මාර දේවල්' සේ පෙනෙන්නේ ඇයිද?"