ඇයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,954
    49,271
    113
    සේදවත්ත
    ඇයි බන් පක්ශ නායකයන් modayo path venne
    නූගත් ජනතාවකට මාකට් කරන්න පුලුවන් රැවුල තියන ගැලරියට මෝඩ කතා කියන එකෙක් එපැයි දාන්න
     

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    දේශපාලනේට එන්නෙත් මේ ජන සමාජෙන්ම තේරිලා එන උන් තමයි..
    පත් කරන උන් මෝඩයෝ උනාම මෝඩයෝ රජ කරනවා..
    True.