ඇයි_බන්-ඒම

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කොල්ලොන්ට විතරද කෙල්ලොන්ට විහිලු කරන්න පුළුවන්??:rolleyes:

    මම නම් ඔහොම කරල නෑ බස් එකේ පස්සෙ ගියත්. අනිත් උන්ටත් එපා කියනව. මොකා කලත් වැරදිය.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,028
    1,634
    113
    dan kollo kello kiyala loku wenasak naa bn.. physical body difference withri.. lajja bayata hadichcha kello dn hoygnna naa