ඇය එක්ක නුඹ ගත්ත පිංතූර - Aya ekka oba gaththa pinthura

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    අමිල නිදහස මුලින්ම දැක්කේ පොඩ්ඩා ජනයි ප්‍රියයි කට්ටිය එක්ක ආව ටීවී ඉන්ටර්වීව් එකක.. ඒකෙදි හිතුනා මූ මොකෙක්ද මේ කියලා..


    පස්සේ මෑන්ගේ වීඩියෝස් බලන්න ගත්තම හිතුනා මිනිහා යූටියුබ් එකේ අනිත් හැම එකාටම වඩා සේවයක් කරනවා කියලා.