Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇය නොමැරී මැරුණාය...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පයන්නක් කතා කරනවා... ඔන්න අහගනින් ෆුල් විස්තරේ

උදේ 4ට නැගිට්ටේ. කෙල්ලනම් නිදාගතේම නැද්ද මන්දා. සැලූන් එකට 2ටලු ගියේ. පස්සේ 7.30 වෙද්දි පොටෝ කව්ඩා ආවා. ඌ මොකුත් නෑ ගැරඩි වගේ තලගොයි වගේ වෙලිලා පොටෝ ගැහුවා 10.30 වෙනකන්. උබට කියන්න වයිපරේ එක්ක මලට ජිම් ගිය දවසටවත් එච්චර අමාරු වෙන්න සෙල්ලම් කරන්නේ නෑ. 10.30 වෙද්දි බෙල්ලේ පොට ගිහින්, කකුල ඇබරිලා දාඩිය ඇතුලෙන් වැක් කෙරෙනවා. බැනියමයි ශර්ට් එකයි අන්ඩර් කෝට් එකයි කෝට් එකයි කාලා වරෙන්කෝ. කෙල්ලගේ සාරිය මොකුත් නෑ ගෑනිව ලැමිනේට් කලා වගේ. ඒ මදිවලට කොන්ඩේ. හෙයා ස්ප්රේ බෝතල් 10ක් විතර ගහලා කටු ටොන් දෙකක් විතර වගේ. ඕන්න 10.30ට මූ ඉවරයක් කලාම පෝරුව. කියෝනවා කියෝනවා කියෝනවා. කකුල් මැඩලින් ගහනවා දැන්. උඩේට කාපු කිරිබත් ටික විතරයි. ඕන් දැන් ඕකත් කරල බැස්සුවා කියහන්කෝ. දැන් ෆන්ශන් එක. හැත්ත බුරුත්ත සේරටම නැමි නැමී වදින්න ඕනේ. අපේ පැත්ත පැත්තකින් තියපන්කෝ කෙල්ලට කොහොඅමාතල් එකක් ඇද්ද හොන්ඩර තුන හතරක් ඔතාන හීල්ස් දාන් නැමෙන්න ගිහාම. එක පකෙක් හරි මග ඇරුනොත් හිත හොද නෑ. ඕකට ක්රමයක් හදන්න ඕනේ ඕකුන් සේරම එකට තියලා වදින්න

. ඔන්න පස්සේ යාන්තම් හොයින් අවේ කියලා නැග්ග කාර් එකට.. කාර් එකත් කොලබ වටේ රවුම් ගහලා ගහලා ඒ හොටෙල් එකටම ආව ඕන්. දැන් ඕන් හවස් වෙනකන් ඔතන ඉන්න නෑදෑ හැතිකරෙ කාමරේ උන් එක්ක ඊලග වැඩ ටික කතාකරන් පිටත් කලා. වෙලාවට කෙල්ල කන්ඩිශනර් ලොකු බෝතල් තුනක් ගෙනත් තිබ්බ. දැන් මචන් ඇදේ ඉදගෙන කෙල්ල බිම ඉදන් කොන්ඩේ කටු ගලෝනවා. අම්මෝ විස්වාස කරපන් කොස්සෙන් අතුගාන්න තරම් කටු. පස්සේ එහෙමම බාත් රූම් එකට අරන් ගිහින් ශවර් එක යටින් ඉන්දවලා දැන් කන්ඩිශනර් දදා ගැට කඩනවා. අම්මපා බරන ලාන්සර් බොක්ස් එකක වයරින් හනස්ස දිග අරිනවා වගේ. කරලම බලපන්.. හවස 8 වෙද්දි කෙල්ලට සහලෝල උන. ගෙන්න ගත්ත බාගයක් ගහුව මම. කෙල්ලගෙන් ඇහුව බියර් එකක් දෙන්නද කියල එපා කිව්ව. පැන්න ඇදට නිදාගත්තා..

කාටද බන් ඔය වගේ වෙලාවක ෆීලින් එන්නේ.. හයියූඌඌ

අනික වෙඩින් එක දවසේ කෙල්ලව මරන් කන්න යන්න එපා. ඒකිට ආත්මෙම එපා වෙයි.. හෝටලේම තමන්ගේ නමට ගත්තනේ මොකෝ ඉතින් කන්න හදිස්සි වෙන්නේ... නරක් වෙනවා කියලයෑ.. හිමීට කරපන්

[QUOTE="රත්තරං, post: 19811063, member: 391748"] [B][SIZE=3]පයන්නක් කතා කරනවා... ඔන්න අහගනින් ෆුල් විස්තරේ උදේ 4ට නැගිට්ටේ. කෙල්ලනම් නිදාගතේම නැද්ද මන්දා. සැලූන් එකට 2ටලු ගියේ. පස්සේ 7.30 වෙද්දි පොටෝ කව්ඩා ආවා. ඌ මොකුත් නෑ ගැරඩි වගේ තලගොයි වගේ වෙලිලා පොටෝ ගැහුවා 10.30 වෙනකන්. උබට කියන්න වයිපරේ එක්ක මලට ජිම් ගිය දවසටවත් එච්චර අමාරු වෙන්න සෙල්ලම් කරන්නේ නෑ. 10.30 වෙද්දි බෙල්ලේ පොට ගිහින්, කකුල ඇබරිලා දාඩිය ඇතුලෙන් වැක් කෙරෙනවා. බැනියමයි ශර්ට් එකයි අන්ඩර් කෝට් එකයි කෝට් එකයි කාලා වරෙන්කෝ. කෙල්ලගේ සාරිය මොකුත් නෑ ගෑනිව ලැමිනේට් කලා වගේ. ඒ මදිවලට කොන්ඩේ. හෙයා ස්ප්රේ බෝතල් 10ක් විතර ගහලා කටු ටොන් දෙකක් විතර වගේ. ඕන්න 10.30ට මූ ඉවරයක් කලාම පෝරුව. කියෝනවා කියෝනවා කියෝනවා. කකුල් මැඩලින් ගහනවා දැන්. උඩේට කාපු කිරිබත් ටික විතරයි. ඕන් දැන් ඕකත් කරල බැස්සුවා කියහන්කෝ. දැන් ෆන්ශන් එක. හැත්ත බුරුත්ත සේරටම නැමි නැමී වදින්න ඕනේ. අපේ පැත්ත පැත්තකින් තියපන්කෝ කෙල්ලට කොහොඅමාතල් එකක් ඇද්ද හොන්ඩර තුන හතරක් ඔතාන හීල්ස් දාන් නැමෙන්න ගිහාම. එක පකෙක් හරි මග ඇරුනොත් හිත හොද නෑ. ඕකට ක්රමයක් හදන්න ඕනේ ඕකුන් සේරම එකට තියලා වදින්න :lol::lol:. ඔන්න පස්සේ යාන්තම් හොයින් අවේ කියලා නැග්ග කාර් එකට.. කාර් එකත් කොලබ වටේ රවුම් ගහලා ගහලා ඒ හොටෙල් එකටම ආව ඕන්. දැන් ඕන් හවස් වෙනකන් ඔතන ඉන්න නෑදෑ හැතිකරෙ කාමරේ උන් එක්ක ඊලග වැඩ ටික කතාකරන් පිටත් කලා. වෙලාවට කෙල්ල කන්ඩිශනර් ලොකු බෝතල් තුනක් ගෙනත් තිබ්බ. දැන් මචන් ඇදේ ඉදගෙන කෙල්ල බිම ඉදන් කොන්ඩේ කටු ගලෝනවා. අම්මෝ විස්වාස කරපන් කොස්සෙන් අතුගාන්න තරම් කටු. පස්සේ එහෙමම බාත් රූම් එකට අරන් ගිහින් ශවර් එක යටින් ඉන්දවලා දැන් කන්ඩිශනර් දදා ගැට කඩනවා. අම්මපා බරන ලාන්සර් බොක්ස් එකක වයරින් හනස්ස දිග අරිනවා වගේ. කරලම බලපන්.. හවස 8 වෙද්දි කෙල්ලට සහලෝල උන. ගෙන්න ගත්ත බාගයක් ගහුව මම. කෙල්ලගෙන් ඇහුව බියර් එකක් දෙන්නද කියල එපා කිව්ව. පැන්න ඇදට නිදාගත්තා.. කාටද බන් ඔය වගේ වෙලාවක ෆීලින් එන්නේ.. හයියූඌඌ අනික වෙඩින් එක දවසේ කෙල්ලව මරන් කන්න යන්න එපා. ඒකිට ආත්මෙම එපා වෙයි.. හෝටලේම තමන්ගේ නමට ගත්තනේ මොකෝ ඉතින් කන්න හදිස්සි වෙන්නේ... නරක් වෙනවා කියලයෑ.. හිමීට කරපන්:lol::lol: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom