ඇය නොමැරී මැරුණාය...

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ඇය නොමැරී මැරුණාය...

    ඇය නිසොල්මන්ව බලාගත් අත බලාගනම උන්නාය.මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න හිතුවත් හැදුවත් කිසිම හඩක් පිට නොවුනි.ඇයට විශාල කාන්තාරයක හුදකලා වූ බවක් දැනුනි.
    ඔයා වොෂ් එකක් දාගන එනවද කියා ඔහු ඇයට කියනු ඇසිනි.
    වසර 5ක් තම ආදරය සෙනෙහස පාලුව දුක හැමදේම බෙදා ගත් අකලන්කගෙන් වෙන්වී මවුපියන්ගේ නම්බුව ගරුත්වය ආරක්ශා කිරීමට මට ඔහුට හිස නමන්නට වූ බව ඔහුද දනී.
    කීමට අවනත වූ ඇය වොශ් එකක් දාගන පැමින ඔහුට නොපෙනෙන්නට ඇදුම ඇද ගන ඇදට විත් නිදා ගන්නට තැත් කලද? පලමු රාත්‍රියේ ආශාවන් ඔහුට පැමින තිබින.
    ඇය ඔහුගේ සියල්ලටම අවනත විය.බෑ කියන්නට එපා කියන්නට කොතරම් උත්සාහ කලද ඒ කිසිවකින් පලක් නොවින.තම ශරීරයෙන් සියලුම ආශාවන් ඔහු සන්සිදුවාගන්නා විට ඇයට අකලන්කගේ රුව මැවී පෙනෙන්නට විය.ඇය ඔහුත් සමග දුටු සියලුම සිහිනයන් බොද වී යනු ඇයට දැනින.වේදනාව දරා ගත නොහැකිව ඇයගේ ඇස් අඩවන් වනු ඇයට දැනින.අවසන ඇයට සිහිය නැති විය.
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මේක කියෙවුවම මහා මුසල ගතියක් අවා යකෝ.ඇයි කෙල්ලන්ට මෙහෙම වෙන්නේ. :( කොල්ලන්ටත් ඔය වගේ තමා. වැඩේ කරලා ඉවර උනාම කෙල්ලව එපා වෙන්නේ.. ඔය තත්වේ ඉන්න කොල්ලන්ට
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේක කියෙවුවම මහා මුසල ගතියක් අවා යකෝ.ඇයි කෙල්ලන්ට මෙහෙම වෙන්නේ. :( කොල්ලන්ටත් ඔය වගේ තමා. වැඩේ කරලා ඉවර උනාම කෙල්ලව එපා වෙන්නේ.. ඔය තත්වේ ඉන්න කොල්ලන්ට

    :lol:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    පිරිමින්ට වෙන අසාධාරන ගැනත් කතා කරපංකො,

    "කන්‍යාභාවය ත්‍රෙඩ් එකට පසුවදනක්"කියලා ත්‍රෙඩ් එකක් ගියේ එකේ ඔක ගැන හොඩට කතා උනා බන්. මෙන්න මේ ලින්ක් එකෙන බලපන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1710844
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇය නිසොල්මන්ව බලාගත් අත බලාගනම උන්නාය.මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න හිතුවත් හැදුවත් කිසිම හඩක් පිට නොවුනි.ඇයට විශාල කාන්තාරයක හුදකලා වූ බවක් දැනුනි.
    ඔයා වොෂ් එකක් දාගන එනවද කියා ඔහු ඇයට කියනු ඇසිනි.
    වසර 5ක් තම ආදරය සෙනෙහස පාලුව දුක හැමදේම බෙදා ගත් අකලන්කගෙන් වෙන්වී මවුපියන්ගේ නම්බුව ගරුත්වය ආරක්ශා කිරීමට මට ඔහුට හිස නමන්නට වූ බව ඔහුද දනී.
    කීමට අවනත වූ ඇය වොශ් එකක් දාගන පැමින ඔහුට නොපෙනෙන්නට ඇදුම ඇද ගන ඇදට විත් නිදා ගන්නට තැත් කලද? පලමු රාත්‍රියේ ආශාවන් ඔහුට පැමින තිබින.
    ඇය ඔහුගේ සියල්ලටම අවනත විය.බෑ කියන්නට එපා කියන්නට කොතරම් උත්සාහ කලද ඒ කිසිවකින් පලක් නොවින.තම ශරීරයෙන් සියලුම ආශාවන් ඔහු සන්සිදුවාගන්නා විට ඇයට අකලන්කගේ රුව මැවී පෙනෙන්නට විය.ඇය ඔහුත් සමග දුටු සියලුම සිහිනයන් බොද වී යනු ඇයට දැනින.වේදනාව දරා ගත නොහැකිව ඇයගේ ඇස් අඩවන් වනු ඇයට දැනින.අවසන ඇයට සිහිය නැති විය.

    මොන පයන්නටද එහෙනම් වෙන කොහෙවත් ඉන්න කොල්ලෙක්ව ඕකට ඈදගෙන උගේ ජීවිතය,බලාපොරොත්තු,හීන විනාසකලේ.. හමගහන්න ඕනේ ඔහොම බැල්ලියන්ව
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රත්තරං;19806656 said:
    මොන පයන්නටද එහෙනම් වෙන කොහෙවත් ඉන්න කොල්ලෙක්ව ඕකට ඈදගෙන උගේ ජීවිතය,බලාපොරොත්තු,හීන විනාසකලේ.. හමගහන්න ඕනේ ඔහොම බැල්ලියන්ව

    අකමැති නං මොන ලබ්බකටද නේද බන් බැන්දේ :angry::angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඇය නිසොල්මන්ව බලාගත් අත බලාගනම උන්නාය.මුලු ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න හිතුවත් හැදුවත් කිසිම හඩක් පිට නොවුනි.ඇයට විශාල කාන්තාරයක හුදකලා වූ බවක් දැනුනි.
    ඔයා වොෂ් එකක් දාගන එනවද කියා ඔහු ඇයට කියනු ඇසිනි.
    වසර 5ක් තම ආදරය සෙනෙහස පාලුව දුක හැමදේම බෙදා ගත් අකලන්කගෙන් වෙන්වී මවුපියන්ගේ නම්බුව ගරුත්වය ආරක්ශා කිරීමට මට ඔහුට හිස නමන්නට වූ බව ඔහුද දනී.
    කීමට අවනත වූ ඇය වොශ් එකක් දාගන පැමින ඔහුට නොපෙනෙන්නට ඇදුම ඇද ගන ඇදට විත් නිදා ගන්නට තැත් කලද? පලමු රාත්‍රියේ ආශාවන් ඔහුට පැමින තිබින.
    ඇය ඔහුගේ සියල්ලටම අවනත විය.බෑ කියන්නට එපා කියන්නට කොතරම් උත්සාහ කලද ඒ කිසිවකින් පලක් නොවින.තම ශරීරයෙන් සියලුම ආශාවන් ඔහු සන්සිදුවාගන්නා විට ඇයට අකලන්කගේ රුව මැවී පෙනෙන්නට විය.ඇය ඔහුත් සමග දුටු සියලුම සිහිනයන් බොද වී යනු ඇයට දැනින.වේදනාව දරා ගත නොහැකිව ඇයගේ ඇස් අඩවන් වනු ඇයට දැනින.අවසන ඇයට සිහිය නැති විය.

    මොනවද මචඞ් මේ පළමු රාත්‍රියේ ආශා කියන්නේ? :rolleyes::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොනවද මචඞ් මේ පළමු රාත්‍රියේ ආශා කියන්නේ? :rolleyes::P
    අනේ මන්ද බන්... උදේ පොටෝ ගහන එකා මැරෙව්ව. ඊට පස්සේ පෝරුව උඩ මැරෙව්ව. ඊට පස්සේ තුනටියේ පොට යනකන් එක එකා ගාවට ගිහින් වැන්දා. උදේටයි දවල්ටයි දෙන්නටම කන්නත් නෑ හරියට. වොශ් එකක් දාලා බාගයක් ඕඩර් කරලා ගහලා නිදාගත්තා පහුවෙනිදා 11-12 වෙනකන්.. ඔන්න හොමයි අපිනම් හනිමූන් ගියේ (වෙඩිම දවසේ යෑ:P )
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    රත්තරං;19807313 said:
    අනේ මන්ද බන්... උදේ පොටෝ ගහන එකා මැරෙව්ව. ඊට පස්සේ පෝරුව උඩ මැරෙව්ව. ඊට පස්සේ තුනටියේ පොට යනකන් එක එකා ගාවට ගිහින් වැන්දා. උදේටයි දවල්ටයි දෙන්නටම කන්නත් නෑ හරියට. වොශ් එකක් දාලා බාගයක් ඕඩර් කරලා ගහලා නිදාගත්තා පහුවෙනිදා 11-12 වෙනකන්.. ඔන්න හොමයි අපිනම් හනිමූන් ගියේ (වෙඩිම දවසේ යෑ:P )

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol: