ඇය රතා නම් විය

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ශ්‍රීලංකා ගුවන්හමුදාව සතු දක්ෂතම පැරෂුට් සෙබළියක්

    12036886_533005903517677_9145042692877853917_n.jpg

    Respect.gif

    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mage yaluwekge akka guwan hamudawata giya.tika kalekin aye gedara awa.paw ban.mage yaluwa,mulu guwan hamudawatama waira karanawa dan.kello nam uddeta yanawa kiyala giyath,lokkonge abuwa wena eka wenne.army eke hitapu kenek witharak,meka ne kiyahalla.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මන් ආමි එකේ නම් ඉදල නෑ. ඒත් හැම කෙනාටම එහෙම අවුලක් නෑ දන්න විදිහට. කොහොමත් කෙල්ලන්ට ලොකු කට්ටක් කන්න නෑ training එකේ උනත්.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    හපෝ බන් මගෙත් army,navy එකේ ඉන්න ඔක්කොම යාලුවො කියන්නෙ කෙල්ලෙක්ට නම් අර්ම්යි එකට යන්න දෙන්න එපා කියලා.උන් කියනවා forces ඉන්න කෙල්ලෙක්ව නම් කවදාවත් බඳින්න එපා කියලා..... :oo:
    අනේමන්ද බන් හොදට ඉන්න් අයත් ඉන්නවලු.... :confused:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    mage yaluwekge akka guwan hamudawata giya.tika kalekin aye gedara awa.paw ban.mage yaluwa,mulu guwan hamudawatama waira karanawa dan.kello nam uddeta yanawa kiyala giyath,lokkonge abuwa wena eka wenne.army eke hitapu kenek witharak,meka ne kiyahalla.

    ඔව් බන් හැමෝම ...එහෙම සින් එකක් තියනවා ලු අපෙත් අයිය කෙනෙක් කිවේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හපෝ බන් මගෙත් army,navy එකේ ඉන්න ඔක්කොම යාලුවො කියන්නෙ කෙල්ලෙක්ට නම් අර්ම්යි එකට යන්න දෙන්න එපා කියලා.උන් කියනවා forces ඉන්න කෙල්ලෙක්ව නම් කවදාවත් බඳින්න එපා කියලා..... :oo:
    අනේමන්ද බන් හොදට ඉන්න් අයත් ඉන්නවලු.... :confused:

    ඒක 100% කෙල්ලේගේ වැරැද්ද කියල කියන්න බෑ මචන්
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mage yaluwekge akka guwan hamudawata giya.tika kalekin aye gedara awa.paw ban.mage yaluwa,mulu guwan hamudawatama waira karanawa dan.kello nam uddeta yanawa kiyala giyath,lokkonge abuwa wena eka wenne.army eke hitapu kenek witharak,meka ne kiyahalla.

    oka aththa ban,kellek officer giyath oya balapam walin berila inna amarui
    ehemath kellek thamai berila inne
    ape class hitpau yaluwo 3k navy officer innawa.
    un kiyana katha ahuwama duka hithenawa