ඇය සිංහල යුවතියකි.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මේ අද දිනයේදී බදුල්ල පොලිසිය තුළින් ඇසුණු තවත් එක් කතාවකි.
    10463726_505088869636847_4379981821622605490_o.jpg
    ඇය සිංහල යුවතියකි. ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ මේ වන විට ඉගෙනුම ලබන්නීය.
    බදුල්ල ප්‍රදේශයට ආ පසුව ඇයට මුස්ලිම් පෙම්වතෙකු මුණ ගැසිණ.
    සරසවි සිසුවියක වුවත් මේ මුසල්මානුවාගේ ව්‍යාජ ප්‍රේමය හමුවේ රැවටුණු ඇය ඔහුව විශ්වාස කරමින් ගමන් බිමන් ගියාය.
    ඒ අනුව අද දින උදෑසන ඇය මේ මුස්ලිම් පෙම්වතාත් සමග දුන්හිද ඇල්ල වෙත ගොස් ඇත. ඒ ගමනේදී දුන්හිද ඇල්ල අසල කැලය තුළදී මෙම තරුණියව ඒ මුස්ලිම් පෙම්වතා විසින් දූෂණයට ලක් කර ඇත.
    මේ සිදුවීම අවසන් වූයේ බදුල්ල පොලිසිය වෙත පැමිණිලි කිරීමෙනි.
    මේ තරුණියටද වයස දහ අට සම්පූර්ණව තිබීම නිසාත් ඇය දුන්හිද ඇල්ල අසල වනාන්තරයට ගියේ ඇගේ කැමැත්තෙන් වීම නිසාත් මෙහිදී උසාවිය දක්වා ප්‍රශ්නය ගෙන යාමට පෙර දෙපාර්ශවයෙන් කරුණු විමසීමක් සිදු කර ඇත.
    එහිදී මුස්ලිම් පෙම්වතා පවසා ඇත්තේ ඇයව විවාහ කර ගැනීමට තමන් තුළ කිසිදු අදහසක් නොමැති බවය.
    එහිදී පොලිස් නිලධාරීන් හා තවත් පිරිස ඉදිරිපිටදී මෙම තරුණිය මහත් අසරණ බවට පත්ව ඇත. අවසානයේදී ඇයට සිදුව ඇත්තේ මුස්ලිම් පෙම්වතාගේ කැමැත්තට ඉඩ දී ලැජ්ජාව අවමානය සහ තම ජීවිතයට සිදුවූ විනාශය දරාගෙන පොලිසියෙන් පිටව එන්නටයි.
    මේ සිදුවීම අපේ අනෙකුත් සියළු සිංහල සොහොයුරියන්ට පාඩමක් වනු ඇත.
    අපේ සිංහල සොහොයුරියන් දියණියන් ඔවුනට කෙලිබඩු හා තම ජාතිය පැතිරවීමට යොදා ගන්නා මෙවලම් මිස ඊට වැඩි යමක් නොවේ.
    සොයුරියනි, මිතුරියනි, දියණියනි, මේ ඇත්ත තේරුම් ගන්න.
    ජාතියේත් ඔබගේත් ගෞරවය ඇත්තේ ඔබ අතමය.
    උපුටාගැනීම-උපුටාගැනීම-
    අවදිවව් සිහළුනේ.... අවදිවව් නොනිදා
    කප් සුවහස් කල් වොරැඳි තුන් සිංහලේ
    රකින්නට සිත අවි දරා
    රකින්නට අත වෙර දරා
    අවදිවව් සිහළුනේ.... අවදිවව් නොනිදා

    http://www.facebook.com/wakandehatana
    Sir ge anduwa sinhalunta thana denna neda awe?