Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Yesterday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
....ඇය....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

...ඇය...

ඉර හිතේ ගින්දරෙන් - මද්දහනේ ඇවිලෙන

විළිබියක් නැති සඳ - එතූ සළු පිළි ලිහන

අහසින් සෙනේ නැති - ඒ කතරේ කොනක

ඇය ලතා මඩුල්ලකි - පල ඇති කෙම් බිමක...

ඒ දුරු කතර මැද - කෙම් බිම් සොයා යන

අතරමං උන දන - පිපාසෙන් ඇවිදින

හෙම්බත් දනෝ එන - මල් මුවරද සිඹින

සෙවනේ ගිමන් ලන - තුරුලේම සැතපෙන...

පිණි කඳුලින් වැහුන - ළපලු නම් නොදකින

විලිකුන් සුරත් පැහැ - පල වලට ලොබ බඳින

ඇය මුවකින් නොබැණ - විසුල අතු පතරින

සිසිලෙන් සෙමෙර ලන - එන දනා සනසන...

ඉඳ හිටක ඉපැදෙන - පැටි පැල නසාලන

කම්පා වෙන සුසුම් - සුළඟටද නෑසෙන

කලාතුරකින් වහින - වැස්සකට ඇය තෙමන

අකල් වැහි නොරැදෙන - මතක විතරක් රැදෙන...

කාලයක් දුටු හීන - මුල් යට දිරා යන

මහළු කොළයක් වසා - දූවිලි උලාගෙන

ඉඳුල් මල් දරාගෙන - ඇය මග බලාගෙන

නොයිඳුල් පිං වතුන් - යති ඇස් වසාගෙන...

-දෙව්රංඟි-

මාර්තු 21, 2015[/SIZE]

[QUOTE="Dewrangi, post: 18077188, member: 465964"] [SIZE="5"][COLOR="black"][B]...ඇය... [/B][/COLOR][/SIZE] [SIZE="4"]ඉර හිතේ ගින්දරෙන් - මද්දහනේ ඇවිලෙන විළිබියක් නැති සඳ - එතූ සළු පිළි ලිහන අහසින් සෙනේ නැති - ඒ කතරේ කොනක ඇය ලතා මඩුල්ලකි - පල ඇති කෙම් බිමක... ඒ දුරු කතර මැද - කෙම් බිම් සොයා යන අතරමං උන දන - පිපාසෙන් ඇවිදින හෙම්බත් දනෝ එන - මල් මුවරද සිඹින සෙවනේ ගිමන් ලන - තුරුලේම සැතපෙන... පිණි කඳුලින් වැහුන - ළපලු නම් නොදකින විලිකුන් සුරත් පැහැ - පල වලට ලොබ බඳින ඇය මුවකින් නොබැණ - විසුල අතු පතරින සිසිලෙන් සෙමෙර ලන - එන දනා සනසන... ඉඳ හිටක ඉපැදෙන - පැටි පැල නසාලන කම්පා වෙන සුසුම් - සුළඟටද නෑසෙන කලාතුරකින් වහින - වැස්සකට ඇය තෙමන අකල් වැහි නොරැදෙන - මතක විතරක් රැදෙන... කාලයක් දුටු හීන - මුල් යට දිරා යන මහළු කොළයක් වසා - දූවිලි උලාගෙන ඉඳුල් මල් දරාගෙන - ඇය මග බලාගෙන නොයිඳුල් පිං වතුන් - යති ඇස් වසාගෙන...[/SIZE] -දෙව්රංඟි- මාර්තු 21, 2015[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom