ඇය_කියූ_වදන්

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    මේ සින්දුවත් අහලම කියවන්න,

    නෙතුපියන් වැසී ඇත
    රූපරාමු රැසක් මා ඉදිරිපිට
    එකින් එක මාව බිලිගනී
    ඔබ කොහෙද
    වචන හා හැගීම් පොදියක්
    සිත තුල තෙරපෙයි
    අතර අගාධයක ඔබ හා මා
    ආදරය වද කඳවුරක සිරවී
    ඔබ මාව පෙනෙනවාද
    ඔබට මාව දැනෙනවාද
    නියඟයෙන් මුඩු වුන
    මේ පොලව මතට
    ලා පොද වැස්සක්වී සිප
    ඔය සිනිදු කොපුලේ
    තුවාල කැළැල් ඇතිවී
    අම මිහිරි හඬකින්
    ඇය කියූ වදන්
    තවමත් සිත බරයි

    SLSUN

    Member
    fatta
    girl_cry_cartoon_small.jpg
    ban
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හ්ම්ම් ලස්සන සිංදුවක් පොඩි හින්දි ටච් එකකුත් තියෙනවා වගෙ:rolleyes:
    අනිවාර්යෙන් මෙකට අර කොටු කොටු සීන් එක නම් දාන්න ඔනි :rofl:
    නිසදැස නම් මචන් හරි අමුතුයි සින්දුව බලන්නෙ නැතිව බැලුවා නම් හිතෙන්නෙ මට හිතෙනෙන්නෙ
    මෙක ලියපු කෙනා ඉස්පිරිතාලෙක icuඑකෙ ඉන්න කෙනෙක් වගෙ.
    තාව වෙලාවකට හිතුනෙ කරුමක්කාර ගොවියෙක් වගෙ තවත් වෙලාවක හිතුනෙ.
    හිට්ලර්ගෙ යුදකදවුරක ඉන්න තව සුලුමොහොතකින් ගැස් කාමරෙක අවසන් ගමන් යන්න ඉන්න සෙබලෙක් වගෙ
    අන්තිමට හිතුනෙ කෙල්ලට පිහියෙන් ඇනලා හිරෙ ගිය කරුමක්කාර කොල්ලෙක් වගෙ
    මොකද බන් මට වෙලාත්යෙන්නෙ:rolleyes::rofl::P
    rep දෙන්න බැලු පස්සෙ දෙන්නම්
    ජයවේවා
    11.gif
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියමයි.
    සිංදුවෙ වචන නම් අහල තේරුම් ගන්න හරි අමාරුයි:sorry::sorry:
    කවිය කියෙව්වට පස්සෙ අමුතු හැඟීමක් හිතට එනවා.;)
    සාර්ථක උත්සාහයක් :D:D
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හ්ම්ම් ලස්සන සිංදුවක් පොඩි හින්දි ටච් එකකුත් තියෙනවා වගෙ:rolleyes:
    අනිවාර්යෙන් මෙකට අර කොටු කොටු සීන් එක නම් දාන්න ඔනි :rofl:
    නිසදැස නම් මචන් හරි අමුතුයි සින්දුව බලන්නෙ නැතිව බැලුවා නම් හිතෙන්නෙ මට හිතෙනෙන්නෙ
    මෙක ලියපු කෙනා ඉස්පිරිතාලෙක icuඑකෙ ඉන්න කෙනෙක් වගෙ.
    තාව වෙලාවකට හිතුනෙ කරුමක්කාර ගොවියෙක් වගෙ තවත් වෙලාවක හිතුනෙ.
    හිට්ලර්ගෙ යුදකදවුරක ඉන්න තව සුලුමොහොතකින් ගැස් කාමරෙක අවසන් ගමන් යන්න ඉන්න සෙබලෙක් වගෙ
    අන්තිමට හිතුනෙ කෙල්ලට පිහියෙන් ඇනලා හිරෙ ගිය කරුමක්කාර කොල්ලෙක් වගෙ
    මොකද බන් මට වෙලාත්යෙන්නෙ:rolleyes::rofl::P
    rep දෙන්න බැලු පස්සෙ දෙන්නම්
    ජයවේවා
    11.gif

    මූට මොනව හරි වුනාද :eek::eek::rolleyes::rolleyes::P:P
    පට්ට කමෙන්ට් එක.:D
    සිරාවට කියන්නෙ කවියක් ලියන්න ට්‍රයි එකක් දියන් :yes::yes::yes:;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මූට පිස්සු හැදිලා:shocked::shocked:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මූට මොනව හරි වුනාද :eek::eek::rolleyes::rolleyes::P:P
    පට්ට කමෙන්ට් එක.:D
    සිරාවට කියන්නෙ කවියක් ලියන්න ට්‍රයි එකක් දියන් :yes::yes::yes:;)
    මට කවි කියන කොට උගුර රිදෙනවා. ලියන කොට අත රිදෙනවා:rofl:
    එල එල පස්සෙ ට්‍රයි එකක් දෙමූ:)

    මූට පිස්සු හැදිලා:shocked::shocked:
    මට මොනවා හරි වෙලා ත්මයි ඒත් පිස්සු හැදිලා නම් නෙමෙයී:rolleyes::P
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    හ්ම්ම් ලස්සන සිංදුවක් පොඩි හින්දි ටච් එකකුත් තියෙනවා වගෙ:rolleyes:
    අනිවාර්යෙන් මෙකට අර කොටු කොටු සීන් එක නම් දාන්න ඔනි :rofl:
    නිසදැස නම් මචන් හරි අමුතුයි සින්දුව බලන්නෙ නැතිව බැලුවා නම් හිතෙන්නෙ මට හිතෙනෙන්නෙ
    මෙක ලියපු කෙනා ඉස්පිරිතාලෙක icuඑකෙ ඉන්න කෙනෙක් වගෙ.
    තාව වෙලාවකට හිතුනෙ කරුමක්කාර ගොවියෙක් වගෙ තවත් වෙලාවක හිතුනෙ.
    හිට්ලර්ගෙ යුදකදවුරක ඉන්න තව සුලුමොහොතකින් ගැස් කාමරෙක අවසන් ගමන් යන්න ඉන්න සෙබලෙක් වගෙ
    අන්තිමට හිතුනෙ කෙල්ලට පිහියෙන් ඇනලා හිරෙ ගිය කරුමක්කාර කොල්ලෙක් වගෙ
    මොකද බන් මට වෙලාත්යෙන්නෙ:rolleyes::rofl::P
    rep දෙන්න බැලු පස්සෙ දෙන්නම්
    ජයවේවා
    11.gif

    මගේ අදහස උනේ හැමෝටම ඕන විදිහකට සමීප වෙන්න පුළුවන් නිර්මාණ කරන එක, මම හිතන්නේ එක සාර්ථකයි, මේ විදිහට අදහස් පිටාර ගලන්න පුළුවන් ආකාරයේ නිර්මාණයක් මා අතින් බිහිවීම ගැන සතුටුයි. :D:love::P
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    නියමයි ආ...දිගටම නිසදැස් ලියන්න මචන්...:)
    ඊලග පාර ටිකක් සතුටු හිතෙන නිසදැසක් ලියන්න...
    :D
    REP +
    11.gif
    11.gif
    11.gif
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මගේ අදහස උනේ හැමෝටම ඕන විදිහකට සමීප වෙන්න පුළුවන් නිර්මාණ කරන එක, මම හිතන්නේ එක සාර්ථකයි, මේ විදිහට අදහස් පිටාර ගලන්න පුළුවන් ආකාරයේ නිර්මාණයක් මා අතින් බිහිවීම ගැන සතුටුයි. :D:love::P
    අදහස් පිටාර ගැලුවා කියන්නෙ මචන් අර ජපානෙත් යට උනෙ එකෙන් නෙමෙයි:P