ඇය_නිදහස්_කරනු

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිරාවට මචං....:)
    අර කැටපත් පවුරට ප්‍රතිසංස්කරණය කළ නොහැකි හානියක් කරපු කෙල්ලට සපෝට් එකට FB එකේ අපතයෙක් මෙහෙම කියල තිබ්බා - "පාරේ බිත්තිවල දැන්වීම් ඇලවීම තහනම් කියල බෝඩ් ගහල තියනවා. ඒවා වහගෙන පෝස්ටර් ගහනවා. ඒ බිත්ති හා මේ බිත්තිය අතර වෙනසක් තියනවා කියල ඒ කෙල්ල දන්නවද?" කෙල්ල සුද්ද කරන්න ඕන උනාම කැටපත් පවුරත් නිකම්ම බිත්තියක් උනා. මෙහෙම එවුන් තමයි දැන් කාලෙ ඉන්නේ.

    අනික කිසිම කෙනෙක් මෙතනදී පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමට ගත්ත උත්සහය හා හෙල්මට් එක අරගෙන යද්දිත් ඒ ගෑනිට අතවත් නොතියා පෙන්නපු විනය ගරුක බව අගය නොකරන්නේ ඇයි?

    ඒ ගෑනිට ඒ වෙලාවේ අත තිබ්බනම් පොලීසියට අපකීර්තියක් ලැබෙනවා විතරයි. නමුත් දැන් "රාජ්‍ය දේපල සොරකම් කිරීම/පැහැරගෙන යාම" කියල නඩු දාන්න පුළුවන්. මෙතනදී පොලිස් නිළධාරීන්ට ප්‍රසංසාව හිමි විය යුතුයි.

    අනික මේ ගෑනි ඔහොම එලවල තවත් අහිංසක ගෑනියෙක් යට කලා නම් ඒ ගෑනිගේ දරුවන්ට කිරි පොවන්නේ මේ thread එක දාපු මහත්තයද?:lol:

    ඊළඟට මිනිස්සු පොලීසියට වෛර කරන එකට සාධාරණ හේතු තියෙන්න පුළුවන්. නමුත් මොහොතක් මෙහෙම හිතන්න. රජයේ වෛද්‍යවරු වර්ජනය කලොත් Private Hospital එකකටවත් යන්න පුළුවන්. පොලීසිය වර්ජනය කලොත් යන්නේ කොහාටද? "Purge" කියන Movie එකේ වෙන දේවල් තමයි වෙන්නේ. අත්‍යාවශ්‍ය සේවයක් ඉටු කරන මිනිස්සුන්ට ඔච්චර ගරහන්න එපා. කොතනකදී හරි ඔබේ පිහිටට ඒ මනුස්සයෙක් ඕනෑ වෙයි.


    යසස් බන්ඩාර කල්කින් දැක්කෙ.. :rofl: ඔය ගැනි වැර්දි තම්යි. හිතන්නෙ නිතිය තමන්ගට යටයි කියල. එත් එතින් ලන්කවෙ පොලොලිසිය කිය්න්නෙ රටෙ තියන තුප්පහිම තැන. විනය ගරුක බව ගැන කතා කරනවන්ම් එතින් කියෙන්නෙ. BMW කාර් වල ආපු උන්ට කවද්ද බන් පපොලිසියෙන් ගැහුවෙ. බයික් වල යන උන්ට අම්ම මතක් කරලනෙ කතා කරන්නෙ. උන් වාහනෙ දැකලා බයවෙලා ඉවසුවා මිසක් උන්ගෙ ඇති වින්යක් නැම් නැහැ. ඔතනින් යන බයික් වලට එහෙම මුන් දාන්නෙ පකෙ පාට්

    පොලිසියට කොහෙද බන් අමුතුවෙන් අපකිර්තියක් ලැබෙන්න තියෙන්නෙ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama awurudu 6k thisse colombo daily drive karanawa ..ekama eka awasthaawaka misak mage waraddak nathuwa wahane nawaththala na policiyen.e awasthwe wunath mama warada piligaththe nathi wunama mata yanna dunna..methanadi wune mokadda kiyanna hariyatama danne nathi wunath mama hithanawa polisiya ekka mita wada wadagath widhata hasirunanan ada me ganu Kenta ohoma hire yanna wenne na..kenekta nahadichcha widhata hasirenna guts nemei one..puruddak thamai one wenne..wahane drive karana gaman feed karanawa kiyanne hithanna ki denekge jiwitha anathureda? Hamoma ohoma karanna giyoth mokada wenne..ohoma yaddi pare yana ahinsakayek happuna..ewata waga kiyanne kawda?manual drive karaddi godak welawata Thani athin thamai drive karanne..Namuth methana wadagath wenne awadaanaya..daruwata feed karaddi paara gana awadanayak thiyenna puluwanda?

    Waradak nathuwa polisiya licence gaththanan ihalata complain karanna thibba othanata wela senaga wata Karan circus pennana nathuwa..mokada oya niladaarin denna kiyanne mulu police department ekama nemeine..
    E kohoma wunath methana hadisi kopayath wata wechcha senga dakala foam wechcha hethuwath thamai me ganu kenage durwalakama..me dila thiyena danduwama barapathala wadi mata Pena widihata ..me wage Waradi sambandawa ganna puluwan uparima danduwama me dila aththe polisiyath usawiyath ekathu wela..Podi daruwekge Amma kenek nisa e gana manushikawa hithala danduwama lihil karanan hondai..:)


    This.

    Idala hitala waradak nathi ayawa nawaththuwa kiyala policiya karana sewaya pahath karal katha karanna baha.
    Lankawe inna minissu godak aya thaniyama hithala pae hariyata yana minissu newei. Colour light ekak gawa wunath policiyata inna wela thiyenne ekai. Minissu ohe para paninawa. Red light thiyeddi ohe parata danawa. Minissu issarala hariyata hitiyanam policiyata bannata kamak na. Waraddak karapu ayath policiyata banina ekai hodama wihiluwa,.
     

    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    I'm not stating that she did right thing, in deed she has done big error leading misconduct to the public. But did police do always right? If this women having some political connection, the matter would have been totally deferent direction.
    Oneway this is a kind of good discussion where at least people talk right and wrong. Public media has become stronger than mass media
    Whoever doing wrong will not be just unknown matter anymore
    That's what we must appreciate.
     

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    දරුවට කිරි දෙන්න ඕනිමනම් වාහනේ පාරෙ අයිනකින් නවත්තල කිරි දෙන්න තිබුණ නේද? ඔයා කියන විදියට කතාව ඇත්තනම්, නිකන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් වීර කාන්තාවක් වෙන්න ගිහින් අන්තිමට වුණේ සාමජෙටත් චාටර් වෙන්නනෙ.

    :):):)
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Mona reddak unath policiyata banna ekata nam a gani EK innawa nam magen REP...

    Avarage gatthana policiye un SATTHU... me lagadi mama drive karanakota kaha ira gawa slow kare na kiyala (mama giyeth 50 ta wage ) magen 500k illuwa ( a welawe ballek wath na pare wadduwa hariye .... ) mama dun na ...eeta pahuwada mama usavi ..jarawa nodi.... giya ekata mawa usavi damma ,...

    policiye hoda un athi,,,, api katha karanne avarage....so avarage nam policiya kiyanna hariyatama ara HINDI film wala a kale penwana policiyama thamai mehe inne ..


    SO hari waradda balan nathuwa ma mekata nam REP denawa OP ge kathawa 10000% attha!
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    දරුවට කිරි දෙන්න ඕනිමනම් වාහනේ පාරෙ අයිනකින් නවත්තල කිරි දෙන්න තිබුණ නේද? ඔයා කියන විදියට කතාව ඇත්තනම්, නිකන් වාහනේ ඩ්‍රයිව් කරන ගමන් වීර කාන්තාවක් වෙන්න ගිහින් අන්තිමට වුණේ සාමජෙටත් චාටර් වෙන්නනෙ.
    :yes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    පිරිමියෙක් ඔහොම කතා කරා නම් -"අන්න නියම කොල්ලො, පොලිස් බල්ලන්ට ඔහොම තමයි කතා කරන්න ඔනේ "

    well said .... thoge kate guu danna ona a kiwwa kathawata...patta pal attha ...


    PS : Guu thamai hoda katha walatath danne : D