ඇරඹුම හොඳයි! ගමන සුබයි!
මං සම්පත්
මං සම්පත් දැනට දවස් 15 වෙනවා එළකිරිගත වෙලා යාලුවනේ.
මේ දවස් පහලව ඇතුලත රෙප් බලය 1ක් වුනා. රෙප් පොයින්ට් 100 පැන්න අද.
මුලින් ම මගේ ත්රෙඩ් ආයුබෝවන් ත්රෙඩ් එකට ආවේ සොහොන කාරයා. ජය වේවා ඔබතුමාට. එතකොට රේප් දෙන්න බෑ. දැන් දෙන්නම්.

ඊට පස්සේ සචියා, ජැකා, සරම ලොක් හෝම්ස්, යාලුවා, ජෙන්සනා, දෙල්මර්, පරගීත්, ඩී ජේ ගමයා, චාලි, එරෝසාන්, ආස්මි, ඇතුළු සැට් එකක් සෙට් වුනා ෆ්රෙන්ඩ්ස් ලිස්ට් එකට.
සිතිර, ලලාජ්, පොඩි සිල්වා, චාලි වගේ සෙට් එකක් මගේ ගොන් කතා අහනවා ජෙන්සන් ලොක්කගේ ත්රෙඩ් එකෙ.
ත්රෙඩ් 2ක් පමණක් සහිතව සහ පොස්ට් 133ක් සමඟ තමයි දැනට ජීවත් වෙලා තියෙන්නේ එළකිරිලන්තේ.
මේ මන් දිගටම ගෙනියන එකම ත්රෙඩ් එක
ඉදිරියත් මෙහෙම යමු. සියල්ලන්ටම ජය සතුට සාමය සහ සහජීවනය ලැබේවා!!!!