ඇරඹුම හොඳයි! ගමන සුබයි!

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45
ඇරඹුම හොඳයි! ගමන සුබයි!

dXqMNeJ.png

මං සම්පත්

මං සම්පත් දැනට දවස් 15 වෙනවා එළකිරිගත වෙලා යාලුවනේ.

YfyTjvW.png

මේ දවස් පහලව ඇතුලත රෙප් බලය 1ක් වුනා. රෙප් පොයින්ට් 100 පැන්න අද.
3PvfvYB.png



මුලින් ම මගේ ත්‍රෙඩ් ආයුබෝවන් ත්‍රෙඩ් එකට ආවේ සොහොන කාරයා. ජය වේවා ඔබතුමාට. එතකොට රේප් දෙන්න බෑ. දැන් දෙන්නම්.:):)

ඊට පස්සේ සචියා, ජැකා, සරම ලොක් හෝම්ස්, යාලුවා, ජෙන්සනා, දෙල්මර්, පරගීත්, ඩී ජේ ගමයා, චාලි, එරෝසාන්, ආස්මි, ඇතුළු සැට් එකක් සෙට් වුනා ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකට.
සිතිර, ලලාජ්, පොඩි සිල්වා, චාලි වගේ සෙට් එකක් මගේ ගොන් කතා අහනවා ජෙන්සන් ලොක්කගේ ත්‍රෙඩ් එකෙ.



oPRR612.png




ත්‍රෙඩ් 2ක් පමණක් සහිතව සහ පොස්ට් 133ක් සමඟ තමයි දැනට ජීවත් වෙලා තියෙන්නේ එළකිරිලන්තේ.


2o30pQJ.png



මේ මන් දිගටම ගෙනියන එකම ත්‍රෙඩ් එක

fkhU2n7.jpg



ඉදිරියත් මෙහෙම යමු. සියල්ලන්ටම ජය සතුට සාමය සහ සහජීවනය ලැබේවා!!!!
 
  • Like
Reactions: sri D

meedamluwa

Member
Sep 2, 2015
391
31
0
බම්ප්, වෙල්කම් ටු ද ජන්ගල්!!
:lol:
(සාදරයෙන් පිලිගන්නවා)
 

Man_Sampath

Member
Apr 22, 2016
380
147
0
45

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    jaya jaya. rep back!:):)


    0iZzlJk.png


    රිදිලා හොඳටම.:rofl::rofl::P:P

    :P මහා තොරන් රාජයා වෙසක් එකට මම නම් දැන් බලාගෙන යන ගමන් බන් ඕවා ගනම් ගන්න එපා දිගටම පලයන් යන ගමනක් ++ රෙප්

    මහා තොරණ උබටත් පෙන්න නම් :P

    XsvpzHP.png
     

    Man_Sampath

    Member
    Apr 22, 2016
    380
    147
    0
    45
    සොහොන;20112420 said:
    :P මහා තොරන් රාජයා වෙසක් එකට මම නම් දැන් බලාගෙන යන ගමන් බන් ඕවා ගනම් ගන්න එපා දිගටම පලයන් යන ගමනක් ++ රෙප්

    මහා තොරණ උබටත් පෙන්න නම් :P

    XsvpzHP.png
    හප්පා ද බොල. තොරණක් ම තමා. රෙප් +
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,471
    1,029
    113
    KANDY
    haha hodai hodai santhosaiiiii :) :)
    Elakiri nagee ena tharuwa ;)
    Habai kalin EK idapu kenek wenda one :oo: