Lassanai sisi

...ekata Reply ekak noda enne hitha denne na
දහස්..වරක්...
මා ආරාධනා කලා මතකද??
මයේ උණුසුමේ...
රැදෙන්නැයි...
දනින් වැටී ඉල්ලු හැටි මතකද??
ඔය දැත..මා දැතේ...
තබා ආදරෙන්....
දිවි ගෙවමුයැයි...
බොද වු දැසින්..
මා ඉල්ලු හැටි මතකද??
තවත්නන් බැ ...
ඔව් තවත්නන් බැ...
මම හති වැටිල...
ඔයා පස්සෙ දුවල ...
මම හති වැටිල...