ඇරියා ඇරියා 😁

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,547
    4,050
    113
    Unkown
    x.com
    සංචරණ සීමාවන් අද ලබන 21 වෙනිදා සිට අලුයම 4.00ට ඉවත් කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

    එලෙස ඉවත් කරනු ලබන සංචාරණ සීමාවන් ජුනි 23 වෙනිදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වෙනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.

    පළාත් අතර සංචරණ සීමාවන් තහනම් වන අතර, උත්සව සහ ප්‍රසිද්ධ ස්ථාන වල රැස්වීම තවදුරටත් තහනම්.
     

    ZAck0

    Active member
  • May 30, 2021
    39
    146
    33
    දැන් නහය ලගටම ගිලිලා ඉන්න වෙලාවේ ඔලුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    Music.gif
     
    Last edited: