ඇල්කලයින් වතුර ලංකාවේ ගන්න තියෙනවද?

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    නාසි උන් alakaline වතුර සම්බන්ධ සීන් එකක් තියෙනවා නේ ද නෝර්වේ වල.හෙන plant එකක් ගහල එකේ වතුර අදපු සීන් එකක්
    ඒ heavy water/ D2O එව්ව ගන්නේ nuclear plant වලට බොන්න බෑ.
     
    • Like
    Reactions: imhotep

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    alakaline වතුර මං දෙන්නම් ලීටර් 1ක් 100 ගානේ. ඊට අඩුවෙන් දෙන්න බැහැ දැන් වතුර බිල වැඩි කලානේ.