ඇල්ගොරිදම් explains

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇල්ගොරිදම් explains

    මේකෙ ඉන්න සමහර කොල්ලො අලුත් දේවල් ඉගෙනගන්න, දන්න දේ වැඩි දියුණු කරගන්න කැමතියි වගේ පේනවා. ඔය ෆෝන් වල face recognition technology එක එහෙම පාවිච්චි කරන්නෙ ඒ වගේ develop කරපු ඇල්ගොරිදම් එකක් තමයි. ඒ ගැන තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවනම්.
    ඇල්ගොරිදම් ගැන මම දැකපු හොඳම explanation එකක් දෙන documantory එකක් ශෙයා කරගන්න හිතුව. කැමති කෙනෙක් download කරගන බලන්න. හරිම ආස හිතෙන විදිහට බෝරිං subject එකක් කියල දෙනවා.


    BBC documentories ගැන දන්න අය දන්නවා ඇතිනෙ උන්ගෙ programs වල quality එක ගැන.


    The Secret Rules of Modern Living: Algorithms

    Without us noticing, modern life has been taken over. Algorithms run everything from search engines on the internet to satnavs and credit card data security - they even help us travel the world, find love and save lives.
    Mathematician Professor Marcus du Sautoy demystifies the hidden world of algorithms. By showing us some of the algorithms most essential to our lives, he reveals where these 2,000-year-old problem solvers came from, how they work, what they have achieved and how they are now so advanced they can even programme themselves.