Oya inne sounds system eka genapu ekayi, stage eka genapu ekayi.
Badu apahu geniyanna iwara wenakan inne

හෙට බලමු බස් දම්මල අදින හැටි![]()

නෑබං. සජිත්ගෙ රැස්වීමට ආපු උන්ව එතනිං බස් දම්මල අහකට ඇදල![]()
munta owa therenne na bn...munta owa therenne na bn...
තේරෙන එකා ඇවිල්ල ඉන්නේ..අනුරගේ රැස්වීමට යන ගමන්ද ?

තේරෙන එකා ඇවිල්ල ඉන්නේ..අනුරගේ රැස්වීමට යන ගමන්ද ?
මිනිස්සු අනුර ගාවට එන්නෑ අනුර මිනිස්සු ගාවට යනව
ඒ නිසා කොහොමත් අනුරගෙ රැස්වීම් වලට සෙනඟ නෑ
අනුර මිනිස්සු ගාවට යනවා..සජිත් සංවර්දනය දෙපතුල ලඟට ගෙනල්ල දෙනවා...අයියයි මල්ලියි වගේ
මේක ඊයෙ රෑ නිවුස්වලට පෙන්වද්දි මිනිස්සු හිටියනේ බං

මේක ඊයෙ රෑ නිවුස්වලට පෙන්වද්දි මිනිස්සු හිටියනේ බං