ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට​

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.
    ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,285ක් ලබාගනිමිනි.

    ado @netudara mehe waren madamulana jangi ponnaya,
    @2osama @hirashgeff @monson @hitter @P Starlin
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා නේ මාලිමාව දිනන් නෑ කියලා
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,537
    113
    Panadura
    මාලිමාවට අනිත් පැත්තෙන් එකෙක් හොයාගන්න වෙනවා ප්‍රාදේශීය සභාවෙ බලය ගන්න :yes:
    කොට්ටාස 17 න් 15 ක් දිනලත් බලය ගන්න බැරි අසාදාරණ චන්ද ක්‍රමයක් :angry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    15/15
    ඩ්‍රෝ
    දැන් බිලි බාගන්න ගල් කොරි ‍‍ , වැලි ගොඩදාන්න , කොන්ක්‍රිට් ගහන්න පමිට් දෙන්න වෙනවා ස්වාධීන උන්ට . සභාවට මුකුත් දාල පාස් කරගන්න ඕනේ නම් 😎
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,537
    113
    Panadura
    පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකේ 2/3ක් දෙන්න ඕනේ. මේක හොද පාඩමක් මිනිස්සුන්ට.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    15/15
    ඩ්‍රෝ
    දැන් බිලි බාගන්න ගල් කොරි ‍‍ , වැලි ගොඩදාන්න , කොන්ක්‍රිට් ගහන්න පමිට් දෙන්න වෙනවා ස්වාධීන උන්ට . සභාවට මුකුත් දාල පාස් කරගන්න ඕනේ නම් 😎

    කොට්ටාස 17 න් 15 ක් දිනලත් බලය ගන්න බැරි අසාදාරණ චන්ද ක්‍රමයක් :angry:
    E mokada ban. 15/29 kiyanne majority ekak thiyenawane
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මේ චන්දේ ත් සුලුතර වෙලා නේද?
    15/15 කියන්නේ බැහලා වගේ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාලිමාවට අනිත් පැත්තෙන් එකෙක් හොයාගන්න වෙනවා ප්‍රාදේශීය සභාවෙ බලය ගන්න :yes:
    කොට්ටාස 17 න් 15 ක් දිනලත් බලය ගන්න බැරි අසාදාරණ චන්ද ක්‍රමයක් :angry:
    koheda asadarana, pradana kandayama chanda 17295i , wipaksawa 18572, bahuthara dena pradana kandayamata kamathi naha! koranna deyak naha! minissu kamathi naha.

    me para janadi pathiaya lankawe bahuthare kamathi naha. bahuthare bedila inna puluwan. eth bahuthare kamathi naha! thitha aththa ekai! bahuthare kamathi nathi ekek bale ganeema prajathanthrawadeda?
     
    • Like
    Reactions: haunte

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,537
    113
    Panadura
    koheda asadarana, pradana kandayama chanda 17295i , wipaksawa 18572, bahuthara dena pradana kandayamata kamathi naha! koranna deyak naha! minissu kamathi naha.

    me para janadi pathiaya lankawe bahuthare kamathi naha. bahuthare bedila inna puluwan. eth bahuthare kamathi naha! thitha aththa ekai! bahuthare kamathi nathi ekek bale ganeema prajathanthrawadeda?

    බහුතරේ බෙදිලා ඉන්න බෑ. බහුතරේ එකට ඉන්න ඕනේ. ඒකටනේ චන්දයක් තියන්නේ. :P
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බහුතරේ බෙදිලා ඉන්න බෑ. බහුතරේ එකට ඉන්න ඕනේ. ඒකටනේ චන්දයක් තියන්නේ. :P
    yuddekadi nam oka sadarana wenawa! yuddekakdi bahuthare bedila idima wasi. yudde dina ganna lesi.

    but me chande , bahuthare bedila nisa chande dinaganna eka wasi.

    eth palane kirimedi bahuthare akamathi weema full andos. loka ithihasaya balapam. yudda dinnata kuda rajawaru tika kalekin kela wela yanawa. balaya gaththata passe pradana rajakariya wenna ona wirudda wadeen thamanta set karaganeema misak. unwa kulappu karala thawa tipper kireema newei. wirudda un set wela gemata awama puken yanna wenne... me weddi lankawe sajiya saha ranilge ali olu deka nisa wipaksaya podiyata penawa. eth nakiya marichcha gaman ho wena hethuwak nisa ain wechcha gaman ekek wate Rally una gaman badu banis.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    නූගත් මෝඩ මූසල සදා ලෝක කුජීත උස සිකුරුටි මිටි කම්කරු අලන්තර කයිය ෆාර රබ් පුක බිහ සහ මිල්ෆි නෝ කැපෑසිටි රදා පෑඩ් සජිත් ලැවරියාදාස බූරු පුතානෝ නූගත් වාචාල යටිපතුල් කොටළුවා හඬාවැටේ... @2osama , @netudara , @elajani , @weer 11 , @monson , @EVC , @ESL, @P Starlin, @Mr.Wikirana , @erozan මීක් මීක් කියමින් පැනදුවයි 😂 😂 😂 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: ZIX and vibhashana

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ජනාධිපති පත් උනාට හිල් ජංගියො පෙනෙන වැඩිවීමක් නැ නෙ. ඔහොම නං මහ මැතිවරණෙ සරල බහුතරය ගන්න අමාරුවෙන්න ඉඩ තියනවා. මේ favorable දකුණෙ electorate එකක්
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකේ 2/3ක් දෙන්න ඕනේ. මේක හොද පාඩමක් මිනිස්සුන්ට.
    🆗 -- :yes:

    ජනාධිපති පත් උනාට හිල් ජංගියො පෙනෙන වැඩිවීමක් නැ නෙ. ඔහොම නං මහ මැතිවරණෙ සරල බහුතරය ගන්න අමාරුවෙන්න ඉඩ තියනවා. මේ favorable දකුණෙ electorate එකක්
    :shocked: - හරියටම කියල තියෙනව... :love:
     
    • Love
    Reactions: leeroxxroxx