ඇල්බ(ර්)ක(ර්)කි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    මට මාර ආසයි ඇල්බ(ර්)ක(ර්)කි වලට ගිහින් ජීවත් වෙන්න ඒ අමුතු පරිසරයට මම නම් පට්ට ආසයි උඹලා ආස නැඩ්ඩ??
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇල්බකර්කි කියලා ඉස්සෙලා ඉන්ග්ලිශ් වලින් හරි ස්පැනිශ් වලින් හරි ලියපන්.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Screw SL:21738217 said:
    ඇල්බකර්කි කියලා ඉස්සෙලා ඉන්ග්ලිශ් වලින් හරි ස්පැනිශ් වලින් හරි ලියපන්.

    albuquerque
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    LazyLizard:21738268 said:
    නරක කැඩීම බැලුවද :oo:

    ඒක බලලා නම් ගොඩක් කල්, ඒකෙන් තමයි මේ නගරෙ ගැන දැන ගත්තේ තාමත් ඒකෙ කොටස් බලනවා මෙ පරිසරය දැක ගන්න