ඇල්ලට ආවොත් විතරය් මේක කරන්න පුළුවන් Ravana Ody

Lakiya2492

Member
Dec 3, 2023
8
12
3
නිවාඩුවට ඇල්ලේ එන ඔයාලට ඇල්ලේ සුන්දරත්වය බලන්න යන්න තියෙන අලුත්ම විදිහ තමය් මේ!
තට්ටු දෙකේ බස් එකක උඩ තට්ටුවේ ඉදන් දියඇලි, කුඹුරු, වන සත්තු, ගංගා බලනවා කියන්නේ වෙනම feeling එකක්.


වැඩි විස්තර සදහා Ravana Odyssey කතා කරන්න!
0777441243
 

Attachments

  • 9.jpeg
    9.jpeg
    914.2 KB · Views: 146
  • 8.jpeg
    8.jpeg
    782.6 KB · Views: 154
  • 7.jpeg
    7.jpeg
    853.8 KB · Views: 134
  • DSC_0824.jpg
    DSC_0824.jpg
    852.7 KB · Views: 138
  • DSC_0782.jpg
    DSC_0782.jpg
    922.4 KB · Views: 151

Lakiya2492

Member
Dec 3, 2023
8
12
3
Adu kule kalu katha anatha sinhalu allowed?
Jathi bedayak na, okkotama yanna puluwan!!

අර මෝල් ගොබ්බයො ටිකක් ඕකට යන්න දුන්නේ නෑ නේද? දැන් දුවනවද ඕක?
ඔව් දැන් ප්‍රශ්නයක් නෑ!
------ Post added on Jan 13, 2024 at 3:38 PM

දැන් ප්‍රශ්නයක් නෑ!
okata tuk tuk set eka gama illuwa neh.
------ Post added on Jan 13, 2024 at 3:38 PM

ඇයි බන් ඒ බස් එකේ කැස්බෑවෝ ඇඳලා තියෙන්නේ ?
මේකේ art එක design කරලා තියෙන්නේ ලංකාවේ තියෙන දේවල් ඔක්කොම පෙන්නන්න. හොදට බලන්න!!
------ Post added on Jan 13, 2024 at 3:40 PM
 
  • Like
Reactions: weere_singhe

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    මේක පට්ට විදිහට මාකට් කරන්න පුළුවන් වැඩක්, හැබැයි තවම එහෙම පැත්තක් පෙන්න නෑ..
     
    • Like
    Reactions: War Fighter

    Lakiya2492

    Member
    Dec 3, 2023
    8
    12
    3
    මේක පට්ට විදිහට මාකට් කරන්න පුළුවන් වැඩක්, හැබැයි තවම එහෙම පැත්තක් පෙන්න නෑ..
    පටන්ගෙන තාම සති 2ය්. දැන් තමය් මාර්කටින් කරන්නේ
     
    • Like
    Reactions: weere_singhe

    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    611
    93
    Detail ekka danna machan thread eka
    Start time, Duration, Starting place, Price, route etc.