Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඇල්ලේ හොල්මන..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවාතැනේ හොල්මන් ඉන්නවද??

“කාලාන්තරයක් තිස්සේ ඔය ඇල්ලේ ගලෙන් වැටිලා කි දාහකගේ නම් ජිවිත නැතිවෙලා තියෙනවද මහත්තයෝ! සමහරු කියනව ඇල්ලෙන් වැටිලා මරුන උදවිය අනිත් අයවත් බිලි ගන්න එනවා කියලා! ගල උඩදී එක එක විදියේ අවතාර දැකල මිනිස්සු බය වෙලා තියෙනවා!

කොල්ලෝ දෙන්නෙක් ගලෙන් වැටිලා මරුන දා පැතිරුනේ තවත් කතාවක්! හවස් යාමේ ගල උඩ බිබී හිටපු ඒ කොල්ලෝ කට්ටියව හොල්මනක් බය කරලා… පණ තිබුන උන් පහලට අවේ බාගෙට මැරිලා සිහියත් නැතිව... එදා දෙන්නෙක් ඇල්ලට පැනල තිබුනා බය වෙච්ච සැරට! බීල ගලෙන් වැටුන කියල පතිරුනට එවුන්ගේ යාලුවෝ කිවුවේ ඒ දෙන්නව හොල්මනක් ගලෙන් තල්ලු කලා කියලා! එවුන්ගේ මිනි හොයා ගත්ත අයත් බය වෙලා තිබුනා! මමත් ගියා බලන්න...මිනීවල බෙලි අනිත් පැත්ත කැරකිලා තිබුනේ!”

ගලෙන් වැටෙන මිනිස්සුන්ගේ බෙලි අනිත් පැත්ත හැරෙන්නේ ගල් වල වැදිලා වෙන්න ඇති කියලා කියන්න කටට ආවත්, මුර උන්නැහේ කියපු ඊලග වාක්ය කනේ ගැවෙද්දී ..මම ඒක ගිලලා දැම්ම!

“ අතක් පයක් වත් නොකැඩි බෙල්ලම කැඩුන එක මදිවට.. මිනි වල කටවල් පැලිලා දිව එළියට ඇදිල නේ තිබුනේ!!” ...“ චන්ඩිය වගේ ඉන්න දාබරෙත් බය උනා ඔං එදා... ගමේ මිනිස්සුත් එක එක විදියේ හොල්මන් දැක්කා කියල කාලෙන් කාලෙට පැතිරෙනවා... කවුද මහත්තයෝ දන්නේ ඕවයේ ඇත්ත නැත්ත! මම නම් මේතාක් ඔය මොකෙක්වත් දැකල නැ... දේව ඝනේ අයට අවතාර පෙන්නේ නැ කියනවනේ !”

ඇගේ 'තිබුන ලේ ටිකත්' හිදුනද මන්ද! බයෙනුත් බය ඇති කරන්න පුළුවන් කටක් තිබුන මුර උන්නැහේ අපිට ඇල්ල ඉපදුන කතාවේ ඉදන් විස්තර කියල... තවත් ගෝනියක් විතර බය අපේ ඔලුවලට පටවල හරි සතුටෙන් යන්න ගියා එයා දේව ඝනේ කියලා, නොකියා කියලා! හනුමාගේ නැට්ට ගිනි තියලා ගියා වගේ! ‘ඝනේ හොයාගත්තම බය උන එක අහෝසි වෙනවා වගේ’ ඔක්කොමල තම තමන්ගේ ඝනේ මතක් කරන්න පටන් ගත්තා... බැලින්නම් වැඩි හරියක් දේව ඝනේ අය!

පොඩි සද්දයකටත් ගැස්සී ගැස්සී තම තමන්ගේ අත්දැකීම් සංසන්දනය කරපු අපි දන්නෙම නැතිව රෑත් වෙලා තිබුන… දැකපු දේවල් කතා කරලා අපි බය වැඩිකරගත්ත කියලඊ මට හිතුනේ! රෑ 8 විතර වෙද්දී ආලින්දයේ ඉදන් කථා කර කර හිටපු වැඩිමහල්ලන්ට ‘කෑම ලෑස්තිඊ’ කියන්න මම ඒ පැත්තට යද්දී, හුළග දිගේ ඇවිත් කනට වැටුන ඒක වාක්යක් නිසා හිතට තවත් අමුතු බයක් පාවෙලා ආව වගේ!

"ඔය බහුබූත වලට හිතේ බයක් නැති උනත්.... උඩහ ඉදල පහළටම 'ඒක' ආපු ඒක නම් එච්චර හොද නැ කියලඊ මට හිතෙන්නේ... හරියට පණ තියෙන, හිතන්න පුළුවන් දෙයක් වගේ! දැක්කනේ මුනේ තිබ්බ සිරියාව...!” හෙටම අපි වෙන නවාතැනක් හොයා ගමු ...! ඊයේ රැ උන දේවල් හිතනකොට මේ නාවාතැනෙත් දෝසයක් තියෙන්න බැරි නැහැ..! ළමඊ ඕව නොදන්නා තරමට සැනසිල්ලේ නිදා ගනීවි... අද විතරඊ නේ!!

‘දැකපු දේවල්’ වලට වඩා භයානක ‘අහපු දේවල්’ නිසා, එක එක විකාර හිත ඇතුලේ බඩ ගාද්දී… කෝකියට ඔනේවට වගේ රැ කෑමත් ගත්ත අපි, රෑ 10 වෙනකන්ම ලොබි එකේ ඉදලා නිදාගන්න යන්න ලෑස්ති වෙද්දී… “හෙට උදෙන්ම පන්සලක් වැදලාම ගමන පටන් ගමුකො… අද උන ඒවා වෙලා ඉවරඊ නේ... ඒවා අමතක කරලා දැන් නිදා නිදාගන්න” ලොකු බාප්පා එයාලගේ කාමරේට යන ගමන් කියාගෙන ගියා…

අද රෑ පන්සලකම නිදාගන්න තිබුනානම් මීට වඩා සනිපඊ කියලාඊ මට හිතුනේ! ඇගපත හෝදගෙන ඇදට ආව මම කාමරේ TV එක දාගෙන channel මාරු කර කර ඉන්න ගමන් වෙලාව බැලුව 10:45 ඊ …දිලූ බාත්රූම් එකේ! මොනවා කරත් මතක් වෙන්නේ එක දෙයඊ ඒ හොල්මන්! හොල්මන්! හොල්මන්! මේ රැ ගොළු වෙලා වගේ! බස්සෙක් වත් කෑ ගහන්නේ නැනේ කියලා හිතල ඉවර කරන්නත් කලින්, යටි ගිරියෙන් කෑ ගහන ගැණු හඩක් කොහෙන්ද පාවෙලා අවා... ඒ පාර මොකද්ද! ... තප්පර ගානකදී ඇදෙන් පැන්න මම නතර උනේ කාමරේ දොර ගාව! ඒ ක්ෂනේකින්ම කෑගහගෙන බාත්රූම් එකෙන් එලියට අවේ දිලූ! ඒ කෑ ගැහිල්ලට හොල්මනුත් බය වෙනවා!! කොහෙවත් නොතිබ්බ බයක් මට ඇති උනේ දිලූ ගේ කට නිසා! පිස්සුද! නිකරුනේ කෑ ගහන්නේ?! මම දිලුගෙන් අහන ගමන් දොර ඇරියා… ගැහෙන හදින්, අල්ල ගත්හ හුස්මත් ඇදගෙන, අපි සද්දේ අපු පැත්තට දිවුවා! කාමර වල දොරවල් ඇරිලා වැහෙන සද්දත් එක්ක කෑ කෝ ගැසීම් ඇහෙනවා ලගින්ම... අපි නැවතුනේ ලොකු බාප්පලාගේ කාමරේ ලග!

ඇදේ වාඩිවෙලා ඉන්න පුංචිව වට කරගෙන කට්ටියම බලන් ඉන්නවා… “මම දැක්ක! මම දැක්ක! කාමරේ ජනේලේ ගාව හිටියා! මගේ දිහාම ඔරවාගෙන බලන් හිටියා! මම දැක්ක! අපේ පස්සෙන් ඇවිල්ල! ඔව් ඇල්ල ගාව ඉදලම එන්න ඇති අපේ පස්සෙන්!,” පුංචි ලග හිටපු ලොකු බාප්පා "මේ, ළමඊ බය කරන්න එපා ඔය මනස්ගාත කියවල... හිත බය වෙලා නිසා හෙවනැල්ලටත් බය වෙනවනේ..... දැන් මම බැලුවනේ එලියට ගිහිල්ලත්" කියන ගමන් ජනේලේ තිර රෙදි එහාට මෙහාට කරලා අඉත් එළිය බැලුව… එළියේනුත් light එකක් දාලා තිබුන නිසා මිදුල පැහැදිලිව පේනවා...පොඩි පොඩි මල් පදුරු ඇරුනම ඇතට පේන ගහ කොළ විතරඊ පෙන්නේ…!

ලොකු බාප්පා එළියේ light එක නිවල දාලා අපේ පැත්තට හැරුන විතරඊ... සචි අතත් ජනේලේ පැත්තට දික් කරගෙන කෑගැහුව! ‘අඩන්න හිටපු මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ’ එක පාරට ඇහිච්ච කෑගැහිල්ල නිසා හැමෝම බය උනා!

මගේ බෙල්ලේ පිටිපස්සෙන් හීනියට පටන් ගත්ත විදුලියක් තප්පර ගානකින් ඇග පුරාම දිවුවේ ඇස් දෙක එළියට පනින්න ලැස්ති වෙද්දී…. මම දැක්කේ ජනේලෙන් එළියේ අදුරේ, ජනේලේ ගාවටම වෙන්න ‘කරුවලේ හිනා වේගෙන කළුපාටට කෙනෙක් හිටන් ඉන්නවා’!!

හුස්මත් හිර කරගෙන දගලන අපි දිහා බලල ලොකු බාප්පා "මොන විකාරයක්ද මේ" කියලා ජනේලේ ඇරියා... නවාතැනේ මුරකාරයා! සද්දේ ඇහිලා මොකද බලන්න මුර කාරයා ඇවිත් තියෙන්නේත්... ලොකු පුංචිත් දකින්න ඇත්තේ මුර වැඩේ හරියට කරපු මුර කාරයව වෙන්න ඇති කියලා මට හිතුනා...

ඇත්තටම අපේ සිහිය විකල් වෙලාද?... දකින දකින හැම දේටම ගැස්සෙන්න ගියොත් heart attack එකක් උනත් එන්න බැරි නැ!

" පිස්සුද මන්ද, ඇතුලෙන් එන්නේ නැතිව හොල්මනක් වගේ එළියෙන් ඇවිත් තව දතුත් විලිස්සාගෙන ඉන්නවා,...තව ටිකෙන් මගේ හුස්මත් හිර වෙනවා!" තාමත් බය වෙලා ඉන්න සචි ත් කාමරෙන් එන ගමන් කියනවා… එවෙලේ බය වෙලා කෙසේ වෙතත් හිනා වෙලා නම් පණ ගියා අපිට....

“හා හා දැන් ඇති කට්ටියම ගිහින් නිදාගන්න”...ලොකු බාප්පා අණ දුන්න... ටිකක් හිනා උන නිසා හිතේ බයත් ලාවට තුනී උනාද මන්ද...හිත ටිකක් නිදහසේ අපි ආව කාමරේට… light එක දාලා නිදියමු කියලා කතා වෙලා අපි ඇදවල් වලට පැන්නා… 11:15 ඊ... දැන්වත් එක එල්ලේ නිදා ගන්න ලැබුනොත් හොදඊ කියලා හිතන ගමන් මම ඇස් පියා ගත්තා… කකුල් අත පය හිරුණ තැන් කකියනවා වගේ... හීනියට වේදනාවක් දැනෙනවා.. ටික වෙලාවකින් ලෝකේ නැති විකාර ඇස් ඉදිරියේ පෙනිලා අතුරුදහන් වේවි කලේ පියාබද්දී... පඩි පෙලකින් වැටෙනවා වගේ දැනුන මට එහෙමම නින්ද ගිහින්!

මොකද්ද ඒ! හීනෙන් වගේ මට ඇහුනා සද්දයක්! කෑගැහිල්ලක්! ඇල්ලෙන් කෙනෙක් කෑගහගෙන වැටුන! මොකක් ‘ඇල්ලෙන්’??!!! …. "ඉක්මනට නැගිටින්න" වෙන ලෝකෙකින් එන හඩක් වගේ මට ඇහෙනවා කෙදිරිල්ලක්... හීනයක්ද! අයෙත් මට ඇහෙනවා " ඉක්මනට නැගිටින්න" ඒ අස්සේ සිතල අතක් මගේ අතේ ගැවුනා වගේ මට දැනුන... ඒ මොහොතේ, ගෙවුන දවසේ සිදුවීම් ඇස් ඉස්සරහ පෙළ ගැහෙද්දි… ලෝකේ ඉන්න ඔක්කොම භූතයෝ මගේ ඇගට පැන්න වගේ හැගීමකින්, අවසිහියෙන් වගේ ඇදෙන් පැන්න මම කාමරේ දොර ගාවටම දිවුවේ, කගේ හරි බෙල්ලක් මිරිකගෙන වගේ පොරවනයත් අත් දෙකෙන් මිරිකගෙන!

“මොකද්ද උනේ”? මම මගෙන්ම අහන ගමන් හැරිලා කාමරේ ඇතුල බැලුව… කාමරේ Light එක දාලා, දිලූ මගේ ඇද ලග ඉදගෙන ඉන්නවා…තප්පර ගානකින් නැති වෙලා තිබ්බ සිහිය, මගේ ළගට අවා! දිලූ අයෙත් බය වෙලා වගේ.. මට හිතුනා! ඇඊ මොකද උනේ! මගේ ඇද තිබුන දිහාට යන ගමන් මම දිලුගෙන් ඇහුවා!

" කාමරේ කවුරු හරි ඉන්නවා වගේ!"

මොකක්?! ඇඊ මොකද්ද උනේ? මම කාමරේ පුරා බලන ගමන් ඇහුව!

දිලූ බාත්රූම් එකේ බිත්තිය පෙන්නලා කියනවා " මම දැක්ක අන්න අතන මනුස්සයෙක්ගේ හැඩේ හෙවනැල්ලක් වැටිලා තියෙනවා" කොඊ වෙලේද? දැන්ද? …“ඔව් දැන්!” දිලූ කිවුවා!

මට හිතුන දිලූ හීනෙන් බය වෙන්න ඇති කියලා මම වගේම… “ඔයා හීනයක් දකින්න ඇති ළමයෝ නැත්තන් මටත් පෙන්න එපැඊ.. කෝ නැනේ මොකක්වත්!

“මන්ද… ඔයා විශ්වාස කරන්නේ නැහැ... මම දැක්ක ඒ හෙවනැල්ල මගේ ඇද ලගටම එනවා!මට කෑගැහුන… ඔයාව ඇහැරවන්න ටිකකට මේ පැත්ත හැරිලා අඉත් බලනකොට ඒක නැති වෙලා!”

Sure ද හීනයක් නෙවි කියලා? දිලූ ටිකක් වෙලා කල්පනා කරලා කිවුවා "සමහර විට හීනයක්ද දන්නේ නැහැ, මට හරියටම sure නැහැ හැබහින්ද දැක්කේ කියලා" කොහොම නමුත් මම දැක්ක එක...! මම නැවතත් කාමරේ පුරාම බලල දිලූ දිහා බැලුව… “අපි නිදා ගමු ඒක හීනයක් කියලා තමඊ මටත් හිතෙන්නේ” කියලා දිලූ එයාගේ ඇදට ගියා...

අපි අයෙත් නිදා ගන්න ඇදට නැගලා පොරවන යටට උනා... දිලූ හීනයක් කිවුවට ඇත්තටම හොල්මනක් කාමරේ ඇතුලේ ඉන්නවද දන්නේ නැහැ මට එහෙමත් හිතුනා! 2 ඊ වෙලාව... නිදිමතත් ගියා වගේ... මම ඇස් ඇරගෙනම කාමරේ දිහා හොරෙන් බලාගෙන පොරෝනේ යටට වෙලා හිටියා…

කාලය ගෙවෙන්නේ ගොලුබෙලි ගමනින්… හෙට එළි වෙන්නේ නැද්ද… හැමදේම නිශ්ශබ්දඊ… ඉදි කට්ටක් බිම වැටුනත් ඇහේවි කියල මට හිතුන… නිශ්ශබ්ධ බෝම්ම්බයක් වගේ රෑ අදුරේ තියෙන අමුතු භයානක කමක් මගේ හිතට ඇතුල් වෙන්න දගලනවා වගේ… ඇතින් බල්ලෙක් බුරනවා ඇහෙනවා.. ඔක්කොම හඩවල් අහගෙන හිටපු මට එක පාරටම ඇතින් වගේ ඇහුන අහල පුරුදු හඩක්! කලින් දවසේ ජනේලේ ගාවින් අවෙත් මේ සද්දේ නේද... එත් අමුතු වෙනසක් තියෙනවා! ඔව්... ඊයේට වඩා හඩ අද පැහැදිලි වගේ… තේරුමක් නැති බයක් මගේ හිතට එබෙමින් තිබුනා!

අයෙත් වතාවක් බල්ලෙක් බුරනවා ඇතින් යාන්තමට වගේ ඇහෙනවා! දිය ඇල්ලේ හෝ හෝ සද්දෙත් ඇහෙනවා වගේ! කළු පාට අදුරු රැයේ සුදු පාට සාරියක් එල්ලලා වගේ ලස්සනට දිය ඇල්ල වැටෙනවා... ඇල්ල ළගටම හදත් පායලා... ගස් කෝලන් සුළගට වැනෙනවා... සිතල හුලන්… වලාකුළු බිමට වැටිලා වගේ මිදුමත් පිරිලා! ඇල්ලේ හෝ හෝ හඩ කන ලග ඇහෙනවා වගේ... සීතලෙන් මිදෙන්න අත් එකට එක අතුල්ලමින් මිදුම අතරින් මම ඇල්ලේ ගල නැග්ගා! ඇල්ල උඩටම ගිය මම ගල් තලාවේ ඉදගෙන පරිසරයේ රස විදින අතරේ ඇල්ලේ වතුර වැටෙන සද්දේ කපාගෙන පිටි පස්සෙන් සද්දයක් ඇහෙනවා...මොකද්ද ඒ! හ්ම්ම්ම් හුළගේ සද්දේ වෙන්න ඇති… හුළග නම් සිතල වැඩි වගේ! අත් වලට පිබ ගන්න මට අයෙත් ඇල්ලේ පහලින් ඇහෙනවා කලින් සද්දේ! මොකද්ද ඒ! මම ගල් තලාවෙන් නැගිටලා ඇල්ල අයිනටම ගිහින් එබිලා බැලුවා... සද්දේ එන්නේ මගේ පිටි පස්සෙන්! පැහැදිලිවම ඇහෙනවා...ගොර ගොර ගාන සද්දයක්... උගුරේ මොකක් හරි හිර උනාම එන සද්දයක් වගේ! එක පාරටම මම හැරිලා පිටිපස්ස බැලුවා... ක්ෂණිකව නියගේට අහු උනා වගේ මාව වේලිලා ගියා! මහා භයානක විදියට විරිත්තගෙන, බොර පාට ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන, මගේ මුණට එබිලා වගේ බලාගෙන මිනිහෙක්!! ඒ දර්ශනෙන් ගැස්සුන මම කකුල ලිස්සල ඇල්ලෙන් වැටුනා!

ආආඅ…... වෙන ලෝකෙකින් ගහගෙන ඇවිත් ඇදට වැටුන වගේ මම නැගිට්ටේ පුදුමාකාර විදියට බය වෙලා… මුළු ඇගම ගැහෙනවා! දහදිය පෙරාගෙන ඇදේ ඉදගෙන ඉන්න මම තප්පරෙකට දැක්ක මගේ ඇද ඉස්සරහ තියෙන බිත්තියට වැටිලා තිබුන චයාවක් එක පාරටම ජනේලේ ගාවින් නැතිවෙලා ගියා! හදවත උගුරටම ඇවිල්ල්ල එලියට පනින්න දගලනවා වගේ.. දෙඉයනේ මේ මොන මායාවක්ද?... ඒ සැනින්ම කන් බිරි වෙන තරමට සද්දෙන් කන ගාවින් කෑගහගෙන කාමරෙන් එලියට දුවන දිලු එක්කම මමත් ඇදෙන් පැන්නේ කිසිම සිහියක් නැතිව… දොර ගාවට දුවද්දී ඇතින් තවත් ගැණු කෙනෙක් යටි ගිරියෙන් කෑගහනවා ඇහුනා... බය ඉතිරිලා යද්දී පොර කලා දොරෙන් පැනගත්ත අපි දෙන්න නැවතුනේ ලොබි එකෙන්! ඇදුම හැදිච්ච මිනිස්සු වගේ හුස්ම අල්ලන ගමන් එතන තියෙන පුටුවකට වැටිලා දෙන්නම මුණට මුණ බලාගෙන හිටියා වචනයක් කථා කර ගන්න දිව නාවගන්න බැරුව!

පාන්දර 4:10 ඊ වෙලාව... කාමර වලින් කට්ටියම එලියට අවේ මුණවල් ඇද වෙලා වගේ.. අපි බලන් හිටියා කවුරු හරි කථා කරාවි කියල... එත් එක එක්කෙනා ඇවිත් ඉදගෙන ඉන්නවා මිසක් වචනයක් වත් කථා කරන්නේ නැහැ… ලොකු පුංචි හොල්මනකට බය වෙලා!

ලොබි එකට ආව ලොකු බාප්පා කිවුව “ගන්න තියෙන දේවල් ගන්න අපි දැන් යනවා මෙහෙන්” කියලා! නිශ්ශබ්දවම කට්ටිය යන්න ලෑස්ති උනා… ආරක්ෂාවට කියල ලොකු කෙනෙක් එක්ක කාමර වලට ගිය අපි බඩුත් අරන්, ලෑස්ති වෙලා, ලොබි එකට වෙලා, අනිත් අය එනකන් හිටියා!

එවෙලේ දිලූ කියනවා..“ඔයා නැගිටින්න කලින් මාව නැගිට්ටුනා..., කලින් දැක්ක වගේම හෙවනැල්ලක් බිත්තියට වැටිලා තියෙනවා මම දැක්ක.., හීනයක්ද දන්නේ නැති නිසා මම ටිකක් බලන් හිටියා.., ඒ වෙලාවේ තමඊ ඔයා බය වෙලා වගේ නැගිට්ටේ... එතකොටම ඒ හෙවනැල්ල ජනේලේ ගාවින් නැති වෙලා ගියා! මට නම් පුදුම බයක් ඇති උනේ එවෙලේ... තාමත් කකුල් වෙවුලනවා මගේ!”

මම දැකපු දේත් එකඊ කියලා, මම දිලුට කිවුවේ නැහැ... හීනෙකිනුත් බය වෙලා හිටිය නිසා මගේ ඔළුව විකාර වෙලා වගේ තිබුනේ! මට එවෙලේ හිතුනා නිදාගත්ත මෝඩ කම, ඇහැරගෙනම හිටියනම් මිට වැඩ සනිපඊ කියලා!

යමින් ගමන් පන්සලකට ගිහින් ලොකු පුංචිට නුලක් දාගෙනම යමුඊ වැඩිහිටියෝ කතා වෙනවා අපිට ඇහුනා! එදා ලොකු පුංචිගේ මුණේ ලොකු වෙනසක් තිබුන! මුණ කළු වෙලා ගිහින්... ඇස් දෙකේ තිබුනේ මහා අමුතු බැල්මක්! එයා නිශ්ශබ්දවම ඉදගෙන හිටියා,අනිත් අය දිහා බලාගෙන… එත් එයා ඔරවාගෙන ඉන්නවා කියලාඊ මට හිතුනේ!

පාන්දර 5 ට කිට්ටු වෙද්දී නැවත කිසිදාක නොමැකෙන භයානක අත්දැකීම් ගොඩක් මතකයේ තැම්පත් කරගෙන ඒ හොල්මන් නවාතැනෙන් අපි එන්න පිටත් උනා…!

[QUOTE="waasalamudali, post: 22977765, member: 566227"] [SIZE="3"]නවාතැනේ හොල්මන් ඉන්නවද?? “කාලාන්තරයක් තිස්සේ ඔය ඇල්ලේ ගලෙන් වැටිලා කි දාහකගේ නම් ජිවිත නැතිවෙලා තියෙනවද මහත්තයෝ! සමහරු කියනව ඇල්ලෙන් වැටිලා මරුන උදවිය අනිත් අයවත් බිලි ගන්න එනවා කියලා! ගල උඩදී එක එක විදියේ අවතාර දැකල මිනිස්සු බය වෙලා තියෙනවා! කොල්ලෝ දෙන්නෙක් ගලෙන් වැටිලා මරුන දා පැතිරුනේ තවත් කතාවක්! හවස් යාමේ ගල උඩ බිබී හිටපු ඒ කොල්ලෝ කට්ටියව හොල්මනක් බය කරලා… පණ තිබුන උන් පහලට අවේ බාගෙට මැරිලා සිහියත් නැතිව... එදා දෙන්නෙක් ඇල්ලට පැනල තිබුනා බය වෙච්ච සැරට! බීල ගලෙන් වැටුන කියල පතිරුනට එවුන්ගේ යාලුවෝ කිවුවේ ඒ දෙන්නව හොල්මනක් ගලෙන් තල්ලු කලා කියලා! එවුන්ගේ මිනි හොයා ගත්ත අයත් බය වෙලා තිබුනා! මමත් ගියා බලන්න...මිනීවල බෙලි අනිත් පැත්ත කැරකිලා තිබුනේ!” ගලෙන් වැටෙන මිනිස්සුන්ගේ බෙලි අනිත් පැත්ත හැරෙන්නේ ගල් වල වැදිලා වෙන්න ඇති කියලා කියන්න කටට ආවත්, මුර උන්නැහේ කියපු ඊලග වාක්ය කනේ ගැවෙද්දී ..මම ඒක ගිලලා දැම්ම! “ අතක් පයක් වත් නොකැඩි බෙල්ලම කැඩුන එක මදිවට.. මිනි වල කටවල් පැලිලා දිව එළියට ඇදිල නේ තිබුනේ!!” ...“ චන්ඩිය වගේ ඉන්න දාබරෙත් බය උනා ඔං එදා... ගමේ මිනිස්සුත් එක එක විදියේ හොල්මන් දැක්කා කියල කාලෙන් කාලෙට පැතිරෙනවා... කවුද මහත්තයෝ දන්නේ ඕවයේ ඇත්ත නැත්ත! මම නම් මේතාක් ඔය මොකෙක්වත් දැකල නැ... දේව ඝනේ අයට අවතාර පෙන්නේ නැ කියනවනේ !” ඇගේ 'තිබුන ලේ ටිකත්' හිදුනද මන්ද! බයෙනුත් බය ඇති කරන්න පුළුවන් කටක් තිබුන මුර උන්නැහේ අපිට ඇල්ල ඉපදුන කතාවේ ඉදන් විස්තර කියල... තවත් ගෝනියක් විතර බය අපේ ඔලුවලට පටවල හරි සතුටෙන් යන්න ගියා එයා දේව ඝනේ කියලා, නොකියා කියලා! හනුමාගේ නැට්ට ගිනි තියලා ගියා වගේ! ‘ඝනේ හොයාගත්තම බය උන එක අහෝසි වෙනවා වගේ’ ඔක්කොමල තම තමන්ගේ ඝනේ මතක් කරන්න පටන් ගත්තා... බැලින්නම් වැඩි හරියක් දේව ඝනේ අය! පොඩි සද්දයකටත් ගැස්සී ගැස්සී තම තමන්ගේ අත්දැකීම් සංසන්දනය කරපු අපි දන්නෙම නැතිව රෑත් වෙලා තිබුන… දැකපු දේවල් කතා කරලා අපි බය වැඩිකරගත්ත කියලඊ මට හිතුනේ! රෑ 8 විතර වෙද්දී ආලින්දයේ ඉදන් කථා කර කර හිටපු වැඩිමහල්ලන්ට ‘කෑම ලෑස්තිඊ’ කියන්න මම ඒ පැත්තට යද්දී, හුළග දිගේ ඇවිත් කනට වැටුන ඒක වාක්යක් නිසා හිතට තවත් අමුතු බයක් පාවෙලා ආව වගේ! "ඔය බහුබූත වලට හිතේ බයක් නැති උනත්.... උඩහ ඉදල පහළටම 'ඒක' ආපු ඒක නම් එච්චර හොද නැ කියලඊ මට හිතෙන්නේ... හරියට පණ තියෙන, හිතන්න පුළුවන් දෙයක් වගේ! දැක්කනේ මුනේ තිබ්බ සිරියාව...!” හෙටම අපි වෙන නවාතැනක් හොයා ගමු ...! ඊයේ රැ උන දේවල් හිතනකොට මේ නාවාතැනෙත් දෝසයක් තියෙන්න බැරි නැහැ..! ළමඊ ඕව නොදන්නා තරමට සැනසිල්ලේ නිදා ගනීවි... අද විතරඊ නේ!! ‘දැකපු දේවල්’ වලට වඩා භයානක ‘අහපු දේවල්’ නිසා, එක එක විකාර හිත ඇතුලේ බඩ ගාද්දී… කෝකියට ඔනේවට වගේ රැ කෑමත් ගත්ත අපි, රෑ 10 වෙනකන්ම ලොබි එකේ ඉදලා නිදාගන්න යන්න ලෑස්ති වෙද්දී… “හෙට උදෙන්ම පන්සලක් වැදලාම ගමන පටන් ගමුකො… අද උන ඒවා වෙලා ඉවරඊ නේ... ඒවා අමතක කරලා දැන් නිදා නිදාගන්න” ලොකු බාප්පා එයාලගේ කාමරේට යන ගමන් කියාගෙන ගියා… අද රෑ පන්සලකම නිදාගන්න තිබුනානම් මීට වඩා සනිපඊ කියලාඊ මට හිතුනේ! ඇගපත හෝදගෙන ඇදට ආව මම කාමරේ TV එක දාගෙන channel මාරු කර කර ඉන්න ගමන් වෙලාව බැලුව 10:45 ඊ …දිලූ බාත්රූම් එකේ! මොනවා කරත් මතක් වෙන්නේ එක දෙයඊ ඒ හොල්මන්! හොල්මන්! හොල්මන්! මේ රැ ගොළු වෙලා වගේ! බස්සෙක් වත් කෑ ගහන්නේ නැනේ කියලා හිතල ඉවර කරන්නත් කලින්, යටි ගිරියෙන් කෑ ගහන ගැණු හඩක් කොහෙන්ද පාවෙලා අවා... ඒ පාර මොකද්ද! ... තප්පර ගානකදී ඇදෙන් පැන්න මම නතර උනේ කාමරේ දොර ගාව! ඒ ක්ෂනේකින්ම කෑගහගෙන බාත්රූම් එකෙන් එලියට අවේ දිලූ! ඒ කෑ ගැහිල්ලට හොල්මනුත් බය වෙනවා!! කොහෙවත් නොතිබ්බ බයක් මට ඇති උනේ දිලූ ගේ කට නිසා! පිස්සුද! නිකරුනේ කෑ ගහන්නේ?! මම දිලුගෙන් අහන ගමන් දොර ඇරියා… ගැහෙන හදින්, අල්ල ගත්හ හුස්මත් ඇදගෙන, අපි සද්දේ අපු පැත්තට දිවුවා! කාමර වල දොරවල් ඇරිලා වැහෙන සද්දත් එක්ක කෑ කෝ ගැසීම් ඇහෙනවා ලගින්ම... අපි නැවතුනේ ලොකු බාප්පලාගේ කාමරේ ලග! ඇදේ වාඩිවෙලා ඉන්න පුංචිව වට කරගෙන කට්ටියම බලන් ඉන්නවා… “මම දැක්ක! මම දැක්ක! කාමරේ ජනේලේ ගාව හිටියා! මගේ දිහාම ඔරවාගෙන බලන් හිටියා! මම දැක්ක! අපේ පස්සෙන් ඇවිල්ල! ඔව් ඇල්ල ගාව ඉදලම එන්න ඇති අපේ පස්සෙන්!,” පුංචි ලග හිටපු ලොකු බාප්පා "මේ, ළමඊ බය කරන්න එපා ඔය මනස්ගාත කියවල... හිත බය වෙලා නිසා හෙවනැල්ලටත් බය වෙනවනේ..... දැන් මම බැලුවනේ එලියට ගිහිල්ලත්" කියන ගමන් ජනේලේ තිර රෙදි එහාට මෙහාට කරලා අඉත් එළිය බැලුව… එළියේනුත් light එකක් දාලා තිබුන නිසා මිදුල පැහැදිලිව පේනවා...පොඩි පොඩි මල් පදුරු ඇරුනම ඇතට පේන ගහ කොළ විතරඊ පෙන්නේ…! ලොකු බාප්පා එළියේ light එක නිවල දාලා අපේ පැත්තට හැරුන විතරඊ... සචි අතත් ජනේලේ පැත්තට දික් කරගෙන කෑගැහුව! ‘අඩන්න හිටපු මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්න වගේ’ එක පාරට ඇහිච්ච කෑගැහිල්ල නිසා හැමෝම බය උනා! මගේ බෙල්ලේ පිටිපස්සෙන් හීනියට පටන් ගත්ත විදුලියක් තප්පර ගානකින් ඇග පුරාම දිවුවේ ඇස් දෙක එළියට පනින්න ලැස්ති වෙද්දී…. මම දැක්කේ ජනේලෙන් එළියේ අදුරේ, ජනේලේ ගාවටම වෙන්න ‘කරුවලේ හිනා වේගෙන කළුපාටට කෙනෙක් හිටන් ඉන්නවා’!! හුස්මත් හිර කරගෙන දගලන අපි දිහා බලල ලොකු බාප්පා "මොන විකාරයක්ද මේ" කියලා ජනේලේ ඇරියා... නවාතැනේ මුරකාරයා! සද්දේ ඇහිලා මොකද බලන්න මුර කාරයා ඇවිත් තියෙන්නේත්... ලොකු පුංචිත් දකින්න ඇත්තේ මුර වැඩේ හරියට කරපු මුර කාරයව වෙන්න ඇති කියලා මට හිතුනා... ඇත්තටම අපේ සිහිය විකල් වෙලාද?... දකින දකින හැම දේටම ගැස්සෙන්න ගියොත් heart attack එකක් උනත් එන්න බැරි නැ! " පිස්සුද මන්ද, ඇතුලෙන් එන්නේ නැතිව හොල්මනක් වගේ එළියෙන් ඇවිත් තව දතුත් විලිස්සාගෙන ඉන්නවා,...තව ටිකෙන් මගේ හුස්මත් හිර වෙනවා!" තාමත් බය වෙලා ඉන්න සචි ත් කාමරෙන් එන ගමන් කියනවා… එවෙලේ බය වෙලා කෙසේ වෙතත් හිනා වෙලා නම් පණ ගියා අපිට.... “හා හා දැන් ඇති කට්ටියම ගිහින් නිදාගන්න”...ලොකු බාප්පා අණ දුන්න... ටිකක් හිනා උන නිසා හිතේ බයත් ලාවට තුනී උනාද මන්ද...හිත ටිකක් නිදහසේ අපි ආව කාමරේට… light එක දාලා නිදියමු කියලා කතා වෙලා අපි ඇදවල් වලට පැන්නා… 11:15 ඊ... දැන්වත් එක එල්ලේ නිදා ගන්න ලැබුනොත් හොදඊ කියලා හිතන ගමන් මම ඇස් පියා ගත්තා… කකුල් අත පය හිරුණ තැන් කකියනවා වගේ... හීනියට වේදනාවක් දැනෙනවා.. ටික වෙලාවකින් ලෝකේ නැති විකාර ඇස් ඉදිරියේ පෙනිලා අතුරුදහන් වේවි කලේ පියාබද්දී... පඩි පෙලකින් වැටෙනවා වගේ දැනුන මට එහෙමම නින්ද ගිහින්! මොකද්ද ඒ! හීනෙන් වගේ මට ඇහුනා සද්දයක්! කෑගැහිල්ලක්! ඇල්ලෙන් කෙනෙක් කෑගහගෙන වැටුන! මොකක් ‘ඇල්ලෙන්’??!!! …. "ඉක්මනට නැගිටින්න" වෙන ලෝකෙකින් එන හඩක් වගේ මට ඇහෙනවා කෙදිරිල්ලක්... හීනයක්ද! අයෙත් මට ඇහෙනවා " ඉක්මනට නැගිටින්න" ඒ අස්සේ සිතල අතක් මගේ අතේ ගැවුනා වගේ මට දැනුන... ඒ මොහොතේ, ගෙවුන දවසේ සිදුවීම් ඇස් ඉස්සරහ පෙළ ගැහෙද්දි… ලෝකේ ඉන්න ඔක්කොම භූතයෝ මගේ ඇගට පැන්න වගේ හැගීමකින්, අවසිහියෙන් වගේ ඇදෙන් පැන්න මම කාමරේ දොර ගාවටම දිවුවේ, කගේ හරි බෙල්ලක් මිරිකගෙන වගේ පොරවනයත් අත් දෙකෙන් මිරිකගෙන! “මොකද්ද උනේ”? මම මගෙන්ම අහන ගමන් හැරිලා කාමරේ ඇතුල බැලුව… කාමරේ Light එක දාලා, දිලූ මගේ ඇද ලග ඉදගෙන ඉන්නවා…තප්පර ගානකින් නැති වෙලා තිබ්බ සිහිය, මගේ ළගට අවා! දිලූ අයෙත් බය වෙලා වගේ.. මට හිතුනා! ඇඊ මොකද උනේ! මගේ ඇද තිබුන දිහාට යන ගමන් මම දිලුගෙන් ඇහුවා! " කාමරේ කවුරු හරි ඉන්නවා වගේ!" මොකක්?! ඇඊ මොකද්ද උනේ? මම කාමරේ පුරා බලන ගමන් ඇහුව! දිලූ බාත්රූම් එකේ බිත්තිය පෙන්නලා කියනවා " මම දැක්ක අන්න අතන මනුස්සයෙක්ගේ හැඩේ හෙවනැල්ලක් වැටිලා තියෙනවා" කොඊ වෙලේද? දැන්ද? …“ඔව් දැන්!” දිලූ කිවුවා! මට හිතුන දිලූ හීනෙන් බය වෙන්න ඇති කියලා මම වගේම… “ඔයා හීනයක් දකින්න ඇති ළමයෝ නැත්තන් මටත් පෙන්න එපැඊ.. කෝ නැනේ මොකක්වත්! “මන්ද… ඔයා විශ්වාස කරන්නේ නැහැ... මම දැක්ක ඒ හෙවනැල්ල මගේ ඇද ලගටම එනවා!මට කෑගැහුන… ඔයාව ඇහැරවන්න ටිකකට මේ පැත්ත හැරිලා අඉත් බලනකොට ඒක නැති වෙලා!” Sure ද හීනයක් නෙවි කියලා? දිලූ ටිකක් වෙලා කල්පනා කරලා කිවුවා "සමහර විට හීනයක්ද දන්නේ නැහැ, මට හරියටම sure නැහැ හැබහින්ද දැක්කේ කියලා" කොහොම නමුත් මම දැක්ක එක...! මම නැවතත් කාමරේ පුරාම බලල දිලූ දිහා බැලුව… “අපි නිදා ගමු ඒක හීනයක් කියලා තමඊ මටත් හිතෙන්නේ” කියලා දිලූ එයාගේ ඇදට ගියා... අපි අයෙත් නිදා ගන්න ඇදට නැගලා පොරවන යටට උනා... දිලූ හීනයක් කිවුවට ඇත්තටම හොල්මනක් කාමරේ ඇතුලේ ඉන්නවද දන්නේ නැහැ මට එහෙමත් හිතුනා! 2 ඊ වෙලාව... නිදිමතත් ගියා වගේ... මම ඇස් ඇරගෙනම කාමරේ දිහා හොරෙන් බලාගෙන පොරෝනේ යටට වෙලා හිටියා… කාලය ගෙවෙන්නේ ගොලුබෙලි ගමනින්… හෙට එළි වෙන්නේ නැද්ද… හැමදේම නිශ්ශබ්දඊ… ඉදි කට්ටක් බිම වැටුනත් ඇහේවි කියල මට හිතුන… නිශ්ශබ්ධ බෝම්ම්බයක් වගේ රෑ අදුරේ තියෙන අමුතු භයානක කමක් මගේ හිතට ඇතුල් වෙන්න දගලනවා වගේ… ඇතින් බල්ලෙක් බුරනවා ඇහෙනවා.. ඔක්කොම හඩවල් අහගෙන හිටපු මට එක පාරටම ඇතින් වගේ ඇහුන අහල පුරුදු හඩක්! කලින් දවසේ ජනේලේ ගාවින් අවෙත් මේ සද්දේ නේද... එත් අමුතු වෙනසක් තියෙනවා! ඔව්... ඊයේට වඩා හඩ අද පැහැදිලි වගේ… තේරුමක් නැති බයක් මගේ හිතට එබෙමින් තිබුනා! අයෙත් වතාවක් බල්ලෙක් බුරනවා ඇතින් යාන්තමට වගේ ඇහෙනවා! දිය ඇල්ලේ හෝ හෝ සද්දෙත් ඇහෙනවා වගේ! කළු පාට අදුරු රැයේ සුදු පාට සාරියක් එල්ලලා වගේ ලස්සනට දිය ඇල්ල වැටෙනවා... ඇල්ල ළගටම හදත් පායලා... ගස් කෝලන් සුළගට වැනෙනවා... සිතල හුලන්… වලාකුළු බිමට වැටිලා වගේ මිදුමත් පිරිලා! ඇල්ලේ හෝ හෝ හඩ කන ලග ඇහෙනවා වගේ... සීතලෙන් මිදෙන්න අත් එකට එක අතුල්ලමින් මිදුම අතරින් මම ඇල්ලේ ගල නැග්ගා! ඇල්ල උඩටම ගිය මම ගල් තලාවේ ඉදගෙන පරිසරයේ රස විදින අතරේ ඇල්ලේ වතුර වැටෙන සද්දේ කපාගෙන පිටි පස්සෙන් සද්දයක් ඇහෙනවා...මොකද්ද ඒ! හ්ම්ම්ම් හුළගේ සද්දේ වෙන්න ඇති… හුළග නම් සිතල වැඩි වගේ! අත් වලට පිබ ගන්න මට අයෙත් ඇල්ලේ පහලින් ඇහෙනවා කලින් සද්දේ! මොකද්ද ඒ! මම ගල් තලාවෙන් නැගිටලා ඇල්ල අයිනටම ගිහින් එබිලා බැලුවා... සද්දේ එන්නේ මගේ පිටි පස්සෙන්! පැහැදිලිවම ඇහෙනවා...ගොර ගොර ගාන සද්දයක්... උගුරේ මොකක් හරි හිර උනාම එන සද්දයක් වගේ! එක පාරටම මම හැරිලා පිටිපස්ස බැලුවා... ක්ෂණිකව නියගේට අහු උනා වගේ මාව වේලිලා ගියා! මහා භයානක විදියට විරිත්තගෙන, බොර පාට ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන, මගේ මුණට එබිලා වගේ බලාගෙන මිනිහෙක්!! ඒ දර්ශනෙන් ගැස්සුන මම කකුල ලිස්සල ඇල්ලෙන් වැටුනා! ආආඅ…... වෙන ලෝකෙකින් ගහගෙන ඇවිත් ඇදට වැටුන වගේ මම නැගිට්ටේ පුදුමාකාර විදියට බය වෙලා… මුළු ඇගම ගැහෙනවා! දහදිය පෙරාගෙන ඇදේ ඉදගෙන ඉන්න මම තප්පරෙකට දැක්ක මගේ ඇද ඉස්සරහ තියෙන බිත්තියට වැටිලා තිබුන චයාවක් එක පාරටම ජනේලේ ගාවින් නැතිවෙලා ගියා! හදවත උගුරටම ඇවිල්ල්ල එලියට පනින්න දගලනවා වගේ.. දෙඉයනේ මේ මොන මායාවක්ද?... ඒ සැනින්ම කන් බිරි වෙන තරමට සද්දෙන් කන ගාවින් කෑගහගෙන කාමරෙන් එලියට දුවන දිලු එක්කම මමත් ඇදෙන් පැන්නේ කිසිම සිහියක් නැතිව… දොර ගාවට දුවද්දී ඇතින් තවත් ගැණු කෙනෙක් යටි ගිරියෙන් කෑගහනවා ඇහුනා... බය ඉතිරිලා යද්දී පොර කලා දොරෙන් පැනගත්ත අපි දෙන්න නැවතුනේ ලොබි එකෙන්! ඇදුම හැදිච්ච මිනිස්සු වගේ හුස්ම අල්ලන ගමන් එතන තියෙන පුටුවකට වැටිලා දෙන්නම මුණට මුණ බලාගෙන හිටියා වචනයක් කථා කර ගන්න දිව නාවගන්න බැරුව! පාන්දර 4:10 ඊ වෙලාව... කාමර වලින් කට්ටියම එලියට අවේ මුණවල් ඇද වෙලා වගේ.. අපි බලන් හිටියා කවුරු හරි කථා කරාවි කියල... එත් එක එක්කෙනා ඇවිත් ඉදගෙන ඉන්නවා මිසක් වචනයක් වත් කථා කරන්නේ නැහැ… ලොකු පුංචි හොල්මනකට බය වෙලා! ලොබි එකට ආව ලොකු බාප්පා කිවුව “ගන්න තියෙන දේවල් ගන්න අපි දැන් යනවා මෙහෙන්” කියලා! නිශ්ශබ්දවම කට්ටිය යන්න ලෑස්ති උනා… ආරක්ෂාවට කියල ලොකු කෙනෙක් එක්ක කාමර වලට ගිය අපි බඩුත් අරන්, ලෑස්ති වෙලා, ලොබි එකට වෙලා, අනිත් අය එනකන් හිටියා! එවෙලේ දිලූ කියනවා..“ඔයා නැගිටින්න කලින් මාව නැගිට්ටුනා..., කලින් දැක්ක වගේම හෙවනැල්ලක් බිත්තියට වැටිලා තියෙනවා මම දැක්ක.., හීනයක්ද දන්නේ නැති නිසා මම ටිකක් බලන් හිටියා.., ඒ වෙලාවේ තමඊ ඔයා බය වෙලා වගේ නැගිට්ටේ... එතකොටම ඒ හෙවනැල්ල ජනේලේ ගාවින් නැති වෙලා ගියා! මට නම් පුදුම බයක් ඇති උනේ එවෙලේ... තාමත් කකුල් වෙවුලනවා මගේ!” මම දැකපු දේත් එකඊ කියලා, මම දිලුට කිවුවේ නැහැ... හීනෙකිනුත් බය වෙලා හිටිය නිසා මගේ ඔළුව විකාර වෙලා වගේ තිබුනේ! මට එවෙලේ හිතුනා නිදාගත්ත මෝඩ කම, ඇහැරගෙනම හිටියනම් මිට වැඩ සනිපඊ කියලා! යමින් ගමන් පන්සලකට ගිහින් ලොකු පුංචිට නුලක් දාගෙනම යමුඊ වැඩිහිටියෝ කතා වෙනවා අපිට ඇහුනා! එදා ලොකු පුංචිගේ මුණේ ලොකු වෙනසක් තිබුන! මුණ කළු වෙලා ගිහින්... ඇස් දෙකේ තිබුනේ මහා අමුතු බැල්මක්! එයා නිශ්ශබ්දවම ඉදගෙන හිටියා,අනිත් අය දිහා බලාගෙන… එත් එයා ඔරවාගෙන ඉන්නවා කියලාඊ මට හිතුනේ! පාන්දර 5 ට කිට්ටු වෙද්දී නැවත කිසිදාක නොමැකෙන භයානක අත්දැකීම් ගොඩක් මතකයේ තැම්පත් කරගෙන ඒ හොල්මන් නවාතැනෙන් අපි එන්න පිටත් උනා…![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom