ඇල්ල තුන්පූට්ටු හොරු පරල වෙලා

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    මුන් ඔක්කොම මිනිස්සු ගසාකන්නේ නැතිව උබර් පික්මි දිවුවා නම් පිට අය එන්නේ නෑනේ ඇල්ලට උබර් පික්මි දුවන්න
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,007
    113
    #පකේ ලොජික් කීපයක්ම තියනවා වීඩියෝ එකේ

    පික්මී ගියාම පාර කැඩෙනවා
    උන්ට ටුවරිසම් ගැන ට්‍රේනිං එකක් තියනවාලු. ඇල්ලට සුද්දො එන්න පටං අරන අවුරුදු කීයද
    එක එක මත්ද්‍රව්‍ය ගහන එවුන්ලු පික්මී දුවන්නෙ. වීල් පාක් වල එවුන් තරං ඒව ගන්න වෙන එකෙක්වත් නැතුව ඇති
    උන් පන්සලට දානෙ දෙනවලු
    ප්‍රාදේශිය සබාවෙන් ලයිසන් එකක් අරං ලු
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    #පකේ ලොජික් කීපයක්ම තියනවා වීඩියෝ එකේ

    පික්මී ගියාම පාර කැඩෙනවා
    උන්ට ටුවරිසම් ගැන ට්‍රේනිං එකක් තියනවාලු. ඇල්ලට සුද්දො එන්න පටං අරන අවුරුදු කීයද
    එක එක මත්ද්‍රව්‍ය ගහන එවුන්ලු පික්මී දුවන්නෙ. වීල් පාක් වල එවුන් තරං ඒව ගන්න වෙන එකෙක්වත් නැතුව ඇති
    උන් පන්සලට දානෙ දෙනවලු
    ප්‍රාදේශිය සබාවෙන් ලයිසන් එකක් අරං ලු
    Lankawe pra saba thamai pradeshiya marayonta anubala denne, weel park chandi hadanne,
     
    • Like
    Reactions: infernocus

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    හිතෙන හිතෙන ගණන් කියන්න බැරි හිතේ අමාරුව, ඇහුවොත් කියන්නේ tourism ගැන උබල මොනාද දන්නේ කියල :ROFLMAO: :ROFLMAO:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    අපිට තරග කරන්න බැ, හොද සේවාවක් දෙන්න බැ. ගසා කන්න ඕනා.
    ඒ නිසා ඌබර් පික්මි එවුන්ව මරලා දාන්න.
    hpl GIF by HBO India
     

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    munt kelawalama danna wena krmyak ndda
    පාරෙ වාහන වැඩි වෙලාවක දුරකට හයර් කතා කරල පෝන් එක ඕප් කරන්න

    රෑට යාලුවො එක්ක පාක් එකට ගිහින් අල්ලගෙන පුකේ අරින්න
     
    • Haha
    Reactions: wpril5

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    ubala wagema thamai 🙃 private campus epa... leddu marei.. api rata yanawa 😂🤌
    මම ප්‍රයිවට් එපා කියලා කියපු එක තැනක් පෙන්නපං.

    මම හැමදාම කියන්නේ ඕක දාන්න ඕනා. එතකොට pmc ඕනා කියපු එවුන්ට තේරෙන්නේ උන් ඒ කලේ තවත් අපිවම බලවත් කිරීමක් කියලා.

    මො⁣කෝ සයිටම් උන් GMOA මෙම්බෂිප් නොගෙන හිටියද? ඔය යස අගේට මුලින්ම ගත්තේ. 😄😄
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    මම ප්‍රයිවට් එපා කියලා කියපු එක තැනක් පෙන්නපං.

    මම හැමදාම කියන්නේ ඕක දාන්න ඕනා. එතකොට pmc ඕනා කියපු එවුන්ට තේරෙන්නේ උන් ඒ කලේ තවත් අපිවම බලවත් කිරීමක් කියලා.

    මො⁣කෝ සයිටම් උන් GMOA මෙම්බෂිප් නොගෙන හිටියද? ඔය යස අගේට මුලින්ම ගත්තේ. 😄😄
    uba nam kiyapuwa mathaka na.. but godak doc la bayaine bn.. nathuwa minissu epa kiwwa nemeine... ow ow un saahwna awurudu ganak adala kohoma hari unge wade karagaththa... aniwaryen thawa danna one :yes: owa epa epa kiyaddi minissunta doc lawa penneth onna oya widihatamai