ඇල්ල_හෝටලයක්

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    මචන්ලා, ඇල්ල One Night එකක් ඉන්න හොඳ හොටෙල් එකක් කියපල්ලකෝ... වැඩිය ගණන් නැති View එක හොඳ තැනක්... ගිහින් තියෙන කට්ටිය sup එකක් දෙන්න..;)

    Ella 360 Hondai . been there. 4500 per room that time .
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    macho godak denek mata Recommend kala me place eka.. Price kohomada?

    ganan nam danne ne bro..... mata free hambu une eka .................
    kema nam supiri machan view ekakth patta lassanai room condition eka supiri
    mata mail address ekak dapan mama giya location eke photos tkak ewannam