ඇල් (L) නම්බර් ද?පී (P) නම්බර්ද?

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඇල් (L) නම්බර් ද?පී (P) නම්බර්ද?

    mazda-browny-212106562.jpg

    මචෝ මට පොඩි අවුලක්.:baffled:ගෙදරට මැස්ඩා බ්‍රවුනියක් සෙට් උනා හදිස්සියෙම:rolleyes:.ඒක පී (P) නම්බර් එකක්.මට තියෙන්නෙ නම් සැහැල්ලු වාහන ලයිසන් එක:dull:

    මේකයි ප්‍රශ්නෙ:eek:

    *එල් (L) නම්බරෙයි,පී (P) නම්බරෙයි වැටෙන්නෙ බර වාහන යටතටද?බන්.එකෙක් පී.එකත් බර වාහන කියලා කීවා.මේ ටිකේම එහෙට මෙහෙට දිවුවා.අනික එහෙම වැටෙනවා නම් මොන අකුරද වැටෙන්නෙ.:baffled:

    දෙවෙනි එක?

    සීට් බෙල්ට් දාන්න අංක+ ඉස්සරහට ආපු වාහන වලට ඔනා නැද්ද?

    උදා ++-1212

    එහෙම දාන්න ඔනා නම් මොකක්ද ඒ අංක කතන්දරේ:confused:

    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    L ඒවට බරවාහන ඕනි. ඒත් සමහර L ඒවා උනත් කන්වර්ට් කරපුවා තියෙනවා මෝටර් කාර් වලට ඒව සැහැල්ලු වාහන වලින් පුලුවන්. P නම් සේරම සැහැල්ලු වාහන.
    ඉන්ග්‍රීසි නොම්බර නොවන වාහන වලට සීට් බෙල්ට්නීතිය අදාල නෑ (19, 300 .... )
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    N - බර too?

    number eka moka unath seat belt dapan

    L ඒවට බරවාහන ඕනි. ඒත් සමහර L ඒවා උනත් කන්වර්ට් කරපුවා තියෙනවා මෝටර් කාර් වලට ඒව සැහැල්ලු වාහන වලින් පුලුවන්. P නම් සේරම සැහැල්ලු වාහන.
    ඉන්ග්‍රීසි නොම්බර නොවන වාහන වලට සීට් බෙල්ට්නීතිය අදාල නෑ (19, 300 .... )

    seat belt danna oni english number walata witharai mchn may be

    p sahallu

    L bara

    P - සැහැල්ලු
    L - බර

    උඹලා සේරටම බොහොම ස්තූතියි මචන්ලා
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    p-සැහැල්ලු
    l-බර වාහන..
    ඉංග්‍රීසි නම්බර් වලට ෂීට් බෙල්ට් දන්නා ඕනේ ..දඩ නැත කෙලින්ම උසාවි
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,928
    8,707
    113
    In Your Heart
    P - Sehellu
    L - Bara

    ekama model eke L wahana market adui P walata wada. moke giyath seat belt dagena yanna . oka neethiyak unath nethath safety eka gena hithanna ekatama