ඇල් (L) නම්බර් ද?පී (P) නම්බර්ද?
මචෝ මට පොඩි අවුලක්.
ගෙදරට මැස්ඩා බ්රවුනියක් සෙට් උනා හදිස්සියෙම
.ඒක පී (P) නම්බර් එකක්.මට තියෙන්නෙ නම් සැහැල්ලු වාහන ලයිසන් එක
මේකයි ප්රශ්නෙ
*එල් (L) නම්බරෙයි,පී (P) නම්බරෙයි වැටෙන්නෙ බර වාහන යටතටද?බන්.එකෙක් පී.එකත් බර වාහන කියලා කීවා.මේ ටිකේම එහෙට මෙහෙට දිවුවා.අනික එහෙම වැටෙනවා නම් මොන අකුරද වැටෙන්නෙ.
දෙවෙනි එක?
සීට් බෙල්ට් දාන්න අංක+ ඉස්සරහට ආපු වාහන වලට ඔනා නැද්ද?
උදා ++-1212
එහෙම දාන්න ඔනා නම් මොකක්ද ඒ අංක කතන්දරේ

Last edited: