ඔව් බන්.... එකම ඖල ගෙදර නිකන් තියෙන එක එක ඩිපොසිට් දැම්මනම් ගානක් එනවා, මට රෙන්ට් එකට එකක් පදින්න පුළුවන් ආවම, නැත්නම් මට හිතා ගන්න බැරුව ඉන්නේ.... තව පහුවෙද්දී තව බහිනවනේ... මේක දීල ප්රිමියෝ හරි ඇලියොන් අලුත් එකකට යනවා පස්සේ.... මොකද හිතන්නේ ?
wikunala poliya re feed wena FD ekaka dapan. ganna kaleta 53k 54k wela thiyei
