ඇලියොන් 2010 ලක්ෂ 49

hrm

Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    ne ne parana 2007 model aka 2010tama continue una..2010 patan gattata...ow oka YOM 2010 tamai...2010 oya model akai face lift akai dekama awith oya model aka newathuna...

    ela. uba hithanne 2010/11 wage Axio ekak X limited or G grade ekak aththatama yana price eka keeyada? danata add wala thiyenne 40-46 athara wage.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    50 ta denna balagena hitiyoth nam 49 ta deeganna thiyena chance ekath gahala yai :D

    First owner rear wiper model thiyenawa 45-46 ta.

    ඔව් සමහර විට. හැබැයි මෙච්චර කාලේකට එහෙම දැනෙන්න ගනන් බැහැලා නෑ නෙඇද එන්න එන්න වැඩි උනා මිසක්? මූ ඕක තියා ගත්තොත් පාඩු වෙයි කියලා හරියටම කියන්න බෑ. ඔය පරණ වාහන වලත් ගනන් බලපන්කෝ.

    යූස්ඩ් ඒවට කොහොමත් හරි මිලක් නෑනේ. එකම මොඩල් එක ගනන් දෙකකට විකිණෙන්න පුලුවන් එක එක හේතු අනුව.

    අනික් ජැපනීස් බ්‍රෑන්ඩ් වල මිල බැස්සා කියලා ටොයෝටා එකට ලොකුවට බලපාන්නේ නෑ. හැබැයි ටොයෝටා මිල බැස්සොත් අනික් ජැපන් බ්‍රෑන්ඩ්ස් වලත් මිල බහිනවා නිකන්ම.

    අපි මෙතන කොහොම කතා කලත් තාමත් එලියේ තත්වේ ඕක තමා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    ela. uba hithanne 2010/11 wage Axio ekak X limited or G grade ekak aththatama yana price eka keeyada? danata add wala thiyenne 40-46 athara wage.
    uparima hodama condition eken records ekka tinawanam 40k wage tamai neda???oka kochchara kiwwath minissu ganna baya wahanayak....cvt case aka saha dash board case aka nisa...axio ganna epa machan oya ganata..allion pawa dan ganan behelane tinne ...podda dawasak inna podi market aulak tinawa penawa mee dawaswala...e kiyanne resale amarui...etakota owa tawa bahinawa...kawruth dan oya range ake pedapuwa ganne neee ekai...
    poddak hitala balana ........
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,662
    3,380
    113
    ඔව් සමහර විට. හැබැයි මෙච්චර කාලේකට එහෙම දැනෙන්න ගනන් බැහැලා නෑ නෙඇද එන්න එන්න වැඩි උනා මිසක්? මූ ඕක තියා ගත්තොත් පාඩු වෙයි කියලා හරියටම කියන්න බෑ. ඔය පරණ වාහන වලත් ගනන් බලපන්කෝ.

    යූස්ඩ් ඒවට කොහොමත් හරි මිලක් නෑනේ. එකම මොඩල් එක ගනන් දෙකකට විකිණෙන්න පුලුවන් එක එක හේතු අනුව.

    අනික් ජැපනීස් බ්‍රෑන්ඩ් වල මිල බැස්සා කියලා ටොයෝටා එකට ලොකුවට බලපාන්නේ නෑ. හැබැයි ටොයෝටා මිල බැස්සොත් අනික් ජැපන් බ්‍රෑන්ඩ්ස් වලත් මිල බහිනවා නිකන්ම.

    අපි මෙතන කොහොම කතා කලත් තාමත් එලියේ තත්වේ ඕක තමා.
    tikak used wahana price behegana anawa neda
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,887
    2
    54,561

    Brand ekata anuwa mila bahinne naginne koheda bn :eek: Dan kei car and 1000CC Turbo car influx eka hinda regardless of the brand oya price range eka ewa kohomath ganan bahagena yanawa :yes: Nathuwa Toyota bahina hinda anikwa bahinawa nemei.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    tikak used wahana price behegana anawa neda

    ඔව් බන්. දැනෙන්න අඩු වීගෙන ගියොත් හොඳයි. ඒක තමා වෙන්නත් ඕනේ. අපි බ්‍රෑන්ඩ්නිව් කාර් වල ගනන් ගෙවන්නේ යූස්ඩ් ඒවට.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Brand ekata anuwa mila bahinne naginne koheda bn :eek: Dan kei car and 1000CC Turbo car influx eka hinda regardless of the brand oya price range eka ewa kohomath ganan bahagena yanawa :yes: Nathuwa Toyota bahina hinda anikwa bahinawa nemei.

    යූස්ඩ් මාර්කට් එක බන්.

    මෙහෙම හිතපන්. 2007 ඇලියොන් 240 ය බහිනවා 2 මිලියන් වලට. දැන් ලාන්සර් 2007 එකක් දෙන්න පුලුවන්ද 2.5 මි වලට??

    ඒත් ලාන්සර් එක බැස්සට ලොකු එෆෙක්ට් එකක් තියනවද 240 මර්කට් එකට??

    දැන් තියන තත්වේ බලපන්. ලාන්සර් අඩුයි කියලා ටොයෝටා මාර්කට් එකට දැනිලාවත් තියනවද?

    ත්‍රෙඩ් එකේ අහලා තියන විදිහට මේක විකුණන එක තමා හොඳම කියන්න බෑ

    සොලුනා එක බලපන්. K නම්බර් 11 12ගණන් වලට තිබ්බේ. පහුගිය කාලේ 18 19 ටත් ගියා නේද? දැන් ටිකක් බැහැලා. මේවා ඇලියොන් නේ බන්. කරීනා එක බලහන් තාම මාර්කට් එක.

    කොහොමත් ඉතින් හොඳට දැනෙන ලාබයක් ලබන්න රිස්ක් එකක් ගන්නම වෙනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,887
    2
    54,561
    113
    යූස්ඩ් මාර්කට් එක බන්.

    මෙහෙම හිතපන්. 2007 ඇලියොන් 240 ය බහිනවා 2 මිලියන් වලට. දැන් ලාන්සර් 2007 එකක් දෙන්න පුලුවන්ද 2.5 මි වලට??

    ඒත් ලාන්සර් එක බැස්සට ලොකු එෆෙක්ට් එකක් තියනවද 240 මර්කට් එකට??

    ඔහොම හොයන්න බෑනෙ Depreciation එක :eek:

    Eg: පරණ ඇඩ් ටිකක් බලහංකො

    Toyota Premio G superior 2015 Brand New (0 mileage) price in 2015 :
    6.35 million

    http://www.hascolanka.com/cars-for-sale-in-sri-lanka/Premio-G-25-05-2015

    Toyota Premio G superior 2015 (42,000km) Price in 2018:
    6.6 million

    https://ikman.lk/en/ad/toyota-premio-g-superior-2015-for-sale-gampaha-138

    Asking price එකටම ගන්නෙත් නෑනෙ, ගන්නවාම කිව්වොත් Depreciation : - 0.25 million

    Lancer 2014 Brand new (0 km) Price in 2014:
    4.59 million

    http://synergyy.com/2014/08/mitsubi...prices-in-srilanka-updated-august-2014-25634/

    Lancer 2014 (46,000km) Price in 2014:
    4.9 million

    https://ikman.lk/en/ad/mitsubishi-lancer-ex-2014-for-sale-colombo

    Depreciation: -0.31 million

    හැබැයි බැලූ බැල්මට හිතෙන්නෙ ප්‍රිමියෝ එකක් ගන්නෙක හෙන ලාබයි කියලා :yes:
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔහොම හොයන්න බෑනෙ Depreciation එක :eek:

    Eg: පරණ ඇඩ් ටිකක් බලහංකො

    Toyota Premio G superior 2015 Brand New (0 mileage) price in 2015 :
    6.35 million

    http://www.hascolanka.com/cars-for-sale-in-sri-lanka/Premio-G-25-05-2015

    Toyota Premio G superior 2015 (42,000km) Price in 2018:
    6.6 million

    https://ikman.lk/en/ad/toyota-premio-g-superior-2015-for-sale-gampaha-138

    Asking price එකටම ගන්නෙත් නෑනෙ, ගන්නවාම කිව්වොත් Depreciation : - 0.25 million

    ඒකනේ. කියන ගානටම යන්නේ නෑනෙ. ඔය ලාන්සර් එකත් අඩු කරල ඉල්ලන්න පුලුවන්නේ. ඔය ෆික්ස් ප්‍රයිස් එකක් නෙමෙයිනේ. කවුරු හරි ඇඩ් එකට දාපු ගානක් නේ. එතකොට කොහොමද කම්පෙයාර් කරන්නේ??

    අනික ලංකාවේ කොහෙද බන් වාහන ඩිප්‍රිශියේට් වෙන්නේ.??? :rofl:

    වැඩිය ඕනේ නෑ. 2007 ලාන්සර් එක අඩුවට තියෙද්දි ඇයි ඊට වඩා පරණ ටොයෝටා 121 එක වැඩි ගානකට යන්නේ???:eek:

    ලාන්සරේ මිල කොහොම උනත් ටොයෝටා වලට එෆෙක්ට් එකක් නෑ තාමත්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,887
    2
    54,561
    113
    ඒකනේ. කියන ගානටම යන්නේ නෑනෙ. ඔය ලාන්සර් එකත් අඩු කරල ඉල්ලන්න පුලුවන්නේ. ඔය ෆික්ස් ප්‍රයිස් එකක් නෙමෙයිනේ. කවුරු හරි ඇඩ් එකට දාපු ගානක් නේ. එතකොට කොහොමද කම්පෙයාර් කරන්නේ??

    අනික ලංකාවේ කොහෙද බන් වාහන ඩිප්‍රිශියේට් වෙන්නේ.??? :rofl:

    වැඩිය ඕනේ නෑ. 2007 ලාන්සර් එක අඩුවට තියෙද්දි ඇයි ඊට වඩා පරණ ටොයෝටා 121 එක වැඩි ගානකට යන්නේ???:eek:

    ලාන්සරේ මිල කොහොම උනත් ටොයෝටා වලට එෆෙක්ට් එකක් නෑ තාමත්.

    1. "අඩු කරලා ඉල්ලන්න පුළුවන්නේ" කියන එක වාහන දෙකටම බලපානව. ඒකයි කම්පෙයා කරන්න පුළුවන් :yes:

    2. ඒක තමයි ඔය "-" ලකුණක් තියෙන්නෙ

    3. අඩුවට තියෙන්නේ CS සීරිස් එකේ මැනුවල් ඒවා නේ? ඉතිං ඔටෝ එකට මිල වැඩියි

    4. ටොයෝට වලින් අනිත් බ්‍රෑන්ඩ වල මිල වත් අනිත් බ්‍රෑන්ඩ් වලින් ටොයෝට වල මිල වත් තීරණය වෙන්නේ නෑ - ටොයෝට ෆෑන් කෙනෙකුට නම් ඒක හරියන්න පුළුවන් :yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    1. "අඩු කරලා ඉල්ලන්න පුළුවන්නේ" කියන එක වාහන දෙකටම බලපානව. ඒකයි කම්පෙයා කරන්න පුළුවන් :yes:

    2. ඒක තමයි ඔය "-" ලකුණක් තියෙන්නෙ

    3. අඩුවට තියෙන්නේ CS සීරිස් එකේ මැනුවල් ඒවා නේ? ඉතිං ඔටෝ එකට මිල වැඩියි

    4. ටොයෝට වලින් අනිත් බ්‍රෑන්ඩ වල මිල වත් අනිත් බ්‍රෑන්ඩ් වලින් ටොයෝට වල මිල වත් තීරණය වෙන්නේ නෑ - ටොයෝට ෆෑන් කෙනෙකුට නම් ඒක හරියන්න පුළුවන් :yes:

    උඹ කියන්නේ 2007 240ය 2m බැස්සත් 2007 ලාන්සරේ දැන් තියන ගානටම විකුණන්න පුලුවන් කියලද??? ෆෑන් කෙනෙකුට තමයි.:sorry:

    ටොයෝටා ගන්න ඔක්කොම උන් ෆෑන් ලා නෙමෙයි බන්. හැබැයි ඕක තමා ඇත්ත කතාව වාහන මාර්කට් එකේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,887
    2
    54,561
    113
    උඹ කියන්නේ 2007 240ය 2m බැස්සත් 2007 ලාන්සරේ දැන් තියන ගානටම විකුණන්න පුලුවන් කියලද??? ෆෑන් කෙනෙකුට තමයි.:sorry:

    ටොයෝටා ගන්න ඔක්කොම උන් ෆෑන් ලා නෙමෙයි බන්. හැබැයි ඕක තමා ඇත්ත කතාව වාහන මාර්කට් එකේ.

    දැනට වාහන දෙකේ Depreciation ratio එකම මේන්ටේන් වෙනවා කියල මම කියන්නේ :yes:
     
    ghostwriter

    Active member
  • Jun 20, 2015
    181
    35
    28
    දැනට වාහන දෙකේ Depreciation ratio එකම මේන්ටේන් වෙනවා කියල මම කියන්නේ :yes:

    even though we tend to think the vehicles have a negative depreciation (appreciation) in SL, we also have to consider that the fact that we're only talking about nominal values and there is a considerable level of inflation in our economy. 3 Million of LKR does not have the same value of 3 Million of LKR 3 years ago
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    240 2m? Mae badrakalpaye wena deyak nan newe eka
    කෝමද ඇලියොන් එක ලක්ශ 15 කට විතර බැස්සොත්?? :rofl::P

    දැනට වාහන දෙකේ Depreciation ratio එකම මේන්ටේන් වෙනවා කියල මම කියන්නේ :yes:
    :sorry:

    ඩිප්‍රිශියේශන් කොහොම මේන්ටේන් උනත් එලියේ වෙන්න ඔය උඩ කියලා තියන දේ.
    අනික ඩිප්‍රිශියේශන් ගැන දැන්ම හිතන්න එපා. ඕවා හිතන්න කාලේ ඇවිල්ලා නෑ තාම ලංකාවේ. ඉස්සරහට බලමු. :P

    ලෑන්ඩ් කෲසර් එකද පැජෙරෝ එකද වැඩියන් මාර්කට් ලංකාවේ?
     
    True