ඇලි උගුඩුවෙක්ද/කලවැද්දෙක්ද නැත්නම් වෙන සතෙක්ද
Cross ekkඋගුඩියක්ට බල්ලෙක් ගහපු පොරක රිසල්ට්1ක් වගේ
චුපකබ්‍ර කියන්නෙ ඕකට
ඕක හොරි හැදුනු උගුඩුවෙක් / කලවැද්දෙක් කියල FB page එකක දාල තිබ්බ
අර හොරි හැදුනු බල්ලො ඉන්නෙ ඒ වගෙ ( සිමෙන්ති බල්ලෝ )
======================================
මේ දිනවල ෆෙස්බුක් සමාජ මාධ්‍ය තුල පැතිර යන වීඩියෝවක තියෙනවා පන්සලකින් මතුවු අද්භූත සත්වයෙක් ගැන රූපරාමු පෙලක්. ඒ වීඩියෝවේ සිටින සත්වයා පිළිබඳව ඇතැමුන් විවිධ මතිමතාන්තර ලියා තිබෙන බවත්, මෙක්සිකෝව, අමරිකාව වැනි රටවලින් වාර්තා වන එළුවන්ගේ රුධිරය උරා බොන අද්භූත Chupacabra (චුපකැබ්රා) වර්ගයේ සත්වයෙකු බවත් මේ ලියවිලි ,වීඩියෝවල සඳහන්.
මේ සිද්ධිය මීට වසර තුනකට පමණ එපිටින් සිදුවුන සිද්ධියක්. අදාල විහාරස්ථානයට පැමිණ ඇති මේ සත්වයා යම් අද්භූත සත්වයෙකු නොව කුෂ්ඨ රෝගයෙන් පීඩා විඳින කලවැද්දෙක්. සාමාන්‍යයෙන් සිංහලෙන් කුෂ්ඨ රෝග ලෙස චර්ම රෝග බොහෝ ගනනක් හැඳින්වනවාවගේම ඉංග්‍රීසී භාෂාවෙනුත් සතුන්ගෙ හමේ ඇතිවන මේ තත්වයන් මේන්ජ් (mange) ලෙස හඳුන්වනවා. ක්ශීරපායී විශේෂ වලට ආසාධනය වන පරපෝශී මයිටා විශේෂයන් නිසා තමයි මේ කුෂ්ඨ හටගන්නෙ. Sracoptes හෝ Demodex වැනි ගනයන්ට අයත් මයිටා විශේෂ මේ චර්ම රෝගී තත්වයන්ට බලපානවා. මිනිසුන්,කොටි, වලසුන් ඇතුළු ක්ශීරපායින් සියල්ලටම ආසාධනය විය හැකි තත්වයක්. ඉතින් රෝම පිරුණ මේ සත්වයෙක් මේ රෝගය නිසා රෝම නොමැතිව දකින විට අද්භුත සත්වයෙක් ලෙසයි දිස්වන්නේ.
ඉතින් mange palm civet කියලා ගූගල් එකේ සර්ච් කරොත් ඔය චුපකැබ්රාලා සෑහෙන්න දකින්න පුළුවන්.
පහල ඡායාරූපවල තියෙන්නෙ අදාල සිද්ධියේ සිටින සත්වයා, නීරෝගි කලවැද්දෙක්, වෙනත් රටවල එවැනි සිද්ධියක් වූ කලවැද්දෙක්, එවැනි කුශ්ඨ රෝගයක් සැදුන වලසෙක්.
ප.ලි
මේ කුෂ්ඨ රෝගය වැලඳුන වලසුන් නිට්ටෑවන් ලෙස පටලවාගත් ආකාරය ගැන මීට කලින් ආචාර් රුචිර සෝමවීර සමඟ කරපු යූටුබ් වැඩසටහනක මම කතා කරා.
https://youtu.be/35UrC5dW9P4?t=238
https://www.facebook.com/DOEBYDON