ඇලුමිනියම් ජනෙල් රාමු හෙල්ප්

Juwanis_Baas

Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    ඇලුමිනියම් ජනෙල් රාමු හෙල්ප්

    යාලුවනේ..!
    ඇලුමිනියම් ජනෙල් රාමු හදන වැඩකට අ ත ගහන්න බලන් ඉන්නේ.දැනට පුරුදු වෙන්න කරලා පස්සේ පොඩි side බිස්නස් එකක් විදියට කරන්නත් හිතේ තියෙනවා..:P

    කව්රු හරි දන්නවද ඇලුමිනියම් ජනෙල් රාමු වලට ගන්න ඇලුමිනියම් පීලි, රබර් බීඩින් වගේ අමුද්‍රව්‍ය ගන්න තැනක්.. ඒවගේම ඒවාට කියන හරි නම්..අවශ්‍ය උපකරණ එහෙම...
    :confused::confused:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං ටෙක් එකේ කොස් එකක් තියනවා. එක කරපන්
    ක්ලැඩින් එහෙම හොද අදායම් තියන ජොබ්
    කමපනි වලත් කොස් තියනවා ගෙවල කරන්න ඕනි
    අජෙක්ස්
    අලුමෙක්ස් ඒවගේ බලපං
     

    Juwanis_Baas

    Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    මචං ටෙක් එකේ කොස් එකක් තියනවා. එක කරපන්
    ක්ලැඩින් එහෙම හොද අදායම් තියන ජොබ්
    කමපනි වලත් කොස් තියනවා ගෙවල කරන්න ඕනි
    අජෙක්ස්
    අලුමෙක්ස් ඒවගේ බලපං

    thanks you machan!!:D
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් සබ්ජෙක්ට් එක හොඳට ඉගෙන ගනින්..
    ඉගෙන ගෙන වැඩේ ලස්සනට කරපන්.. හොඳ opportunities තියෙන field එකක්..

    උඹට වරදින්නෙ නෑ..
    Good Luck!
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    Casement Windows
    alitherm-section2.jpg

    අලුමෙක්ස් එකකට ගියානම් ප්‍රොෆඉල් පොත් තියනවා,​
     
    Last edited: