ඇලුමිනියම් දොර ජනෙල් ගැන

badsectorguy

Member
Jun 13, 2007
200
11
0
ඇලුමිනියම් දොර ජනෙල් ගැන

කාට හරි උපදෙසක් දෙන්න පුලුවන්ද ඇලුමිනියම් දොර ජනෙල් ගැන , මෙහෙ උන්ගේ අස්ප ගනන්නේ,
මොඩර්න් හවුස් ඩිසයින් වලට හුඟක් එන්නේ ඒවා නේද??
වෙන ඔල්ටර්නේටිව්ස් තියෙනවද
 

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගණන් කොහොමද? ලී දානවට වඩා ගොඩක් ලාබද? කොන්ක්‍රීට් ඒවා නම් ලී එක්ක බලනකොට පට්ට ලාබලු. මේවාගේ වාසි අවාසි එහෙම දන්න අය ඉන්නව නම් දාන්න
     

    sugath641

    Member
    Sep 22, 2014
    4
    0
    0
    maharagama
    කාට හරි උපදෙසක් දෙන්න පුලුවන්ද ඇලුමිනියම් දොර ජනෙල් ගැන , මෙහෙ උන්ගේ අස්ප ගනන්නේ,
    මොඩර්න් හවුස් ඩිසයින් වලට හුඟක් එන්නේ ඒවා නේද??
    වෙන ඔල්ටර්නේටිව්ස් තියෙනවද

    koheda inne bro
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගණන් කොහොමද? ලී දානවට වඩා ගොඩක් ලාබද? කොන්ක්‍රීට් ඒවා නම් ලී එක්ක බලනකොට පට්ට ලාබලු. මේවාගේ වාසි අවාසි එහෙම දන්න අය ඉන්නව නම් දාන්න

    ටිකක් වියදම් උනත් කමක් නැහැ බන් ලි දාපන් ඇලුමිනියම් දාන එක දැනට ස්ටයිල් එකක් විදියට යන්නේ. ටික කාලෙකින් උබලට එක වස කතට පෙනේවි. අනික ඇලුමිනියම් කන පාට වෙලා යනවා නිකම් පතුරු වගේ යන්න ගානවා ටික කාලෙකින්
     

    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    ඒ උනාට සමහර ඩිසයින් වලදී නිතරම ජනෙල තෙමෙනවා , ඒවගේ වෙලාවට , වෙන කරන්න දෙයක් නෑ ,
    ලී වල මේන්ටනන්ස් වැඩියි , එකත් කොම්ප්ලේක්ස්
     

    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    මෙන්න මෙයාට කථා කරල බලන්න.
    0778976771

    කරපු වැඩ වල පින්තුර එහෙම තියෙනවද ????
    (සොරි කරදරයක් කියල හිතන්න එපා )
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මමත් බාත්රූම් එකට ඇළුමිනියම් දොරක් දාන්න ඉන්නේ. Lumin.lk (Alumex) හදපුවා හාර්ඩ්වෙයාර් වල විකුණන්න තියෙනවද?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,669
    113
    colombo
    අපෝ බන් පට්ටම චාටර් වියදම් කරලා දැම්මාට වැඩක් නෑ ඕක වැඩි කාලයක් තියෙන ට්‍රෙන්ඩ් එකක් නෙමෙයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ උනාට සමහර ඩිසයින් වලදී නිතරම ජනෙල තෙමෙනවා , ඒවගේ වෙලාවට , වෙන කරන්න දෙයක් නෑ ,
    ලී වල මේන්ටනන්ස් වැඩියි , එකත් කොම්ප්ලේක්ස්

    කව්ද බන් කියන්නේ ඇලුමිනියම් වලින් සව්ව්ත්තු වෙන්නේ නැහැ කියල. පථුරුඉ පතුරු යන්න බලනවා. සුදසු පාට පේන්ට් එක නිකම් ලාදුබුරු පාට වෙනවා. අව්ව්වට නිකම් මෙල්ට් වෙන්න බලන ගතියක් ට්ය්හියනවා. ආකිටෙක්ල කියන ඒවා අහන්න එපා. උන් බලන්නේ විව් එක විතරයි සිලිකන් ගහපුවා ගැලවෙනකොට. ජනෙල් අස්සෙන් බිත්ති වලට වතුර එනකොට්‍ය ත්රෙයි.

    ඇලුමිනියම් දානවනම් අඩුම ගානේ දාපන් ඇජෙක්ස්ලාගේන්වත් නැත්තම් මේ පාරක් පාරක් ගානේ ඉන්න උන්ගෙන් නම් දාන්න එපා. කොච්චර කොහොම කිව්වත් බිත්තිය හා ජනේලය අස්සෙන් වතුර එනවා ඇතුලට
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    mama mage gedarata damme aluminium door-windows. mata giya 2 lack withara . wade patan ganna kalin quotation ganin 3.4 denekugen. tikak wiydam wadi unata dammata passe maintanance na. alumex bar eken hadanna kiyahan