ඇලුමිනියම් දොර ජනෙල් ගැන

badsectorguy

Member
Jun 13, 2007
200
11
0
අලෙමෙෂ් ල පවුඩර් කොටින් අවු 15 ක වොරන්ටි දෙනවා , ඒ උනාට හදන උන් හෙන ගහන ගණන් ගන්න හදන්නේ
 

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මමත් බාත්රූම් එකට ඇළුමිනියම් දොරක් දාන්න ඉන්නේ. Lumin.lk (Alumex) හදපුවා හාර්ඩ්වෙයාර් වල විකුණන්න තියෙනවද?

    ඔව් මචං තියෙනවා. 6500- 7000 ඉදල තියෙනවා..
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කාට හරි උපදෙසක් දෙන්න පුලුවන්ද ඇලුමිනියම් දොර ජනෙල් ගැන , මෙහෙ උන්ගේ අස්ප ගනන්නේ,
    මොඩර්න් හවුස් ඩිසයින් වලට හුඟක් එන්නේ ඒවා නේද??
    වෙන ඔල්ටර්නේටිව්ස් තියෙනවද

    මුලදි ගාන වැඩි උනාට maintain cost අඩුයි. හොද කෙනෙක්, company එකක් බලල කරගන්න
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ගෙදරකට නම් ලී තමයි ගැල පෙන්නෙ. දැන් අලුතෙන් එන ඇලුමිනියම් එක කිසි අවුලක් නැහැ. පතුරු යන්නෙත් නැහැ. කඩවල්, ඔෆිස් පටිෂන් කරන්න ගන්නෙ ඒවා. මලකඩ කන්නෙත් නැහැ. බය නැතුව දාන්න​. හැබැයි ගාන වැඩියි.
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    Machan mage yaluwek gennanawa,galvanized door wagayak, wood finishma thamai thiyenne,uluwassa,lock okkoma ekka,30k wenne,main door 48k,lock eka than 8 kin lock wenawa,5 years wagakeema, v dreams kiyala thiyenne
     

    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    සෙට් උනේ නෑ නේ

    මට තාම හරි මෑන්ස් කෙනෙක් , හොඳ ගානකට සෙට් උනේ නෑ නේ :( :(

    .... ටිකක් ප්‍රොෆෙෂනල් එක්කෙනක් තමයි හොඳ , බාස් ලෙවෙල් එකේ කට්ටිය ඉන්නවා වර්ග අඩිය 800 විතර ඉඳන් කරන.
    ඒ උනාට මේ සීන් එක . හරියටම බලනවා නම් යන මෙටීරියල් කල්කියුලේට් කරන්න පුළුවන් වෙන්න ඕන වර්ග අඩියට නෙමෙයි.

    අනික වැටෙන බර ගැන සහ යොදන අක්සසරිස් ගැන හොඳ අවභෝදයක් තියෙන්න ඕන , ඒ අනුව ෆ්‍රෙන්ච් වින්දොව්ස්ද හොඳ , ස්ලයිඩින් ද
    ඊට පස්සේ කොමඩොර් බාර්ද, සී ග්රූ බාර්ද මොනාද කියා කියා කියන එක එක සෙක්ෂන් බාර් තියෙනවා එකෙන් මොනාද යොදන්න ඕන කියලා හොඳ දැනුමක් තියෙන්න ඕන

    තව කාලය අනුව , මොනාද හින්ජස්...

    ඇත්තම කියනවා නම් , මේක ඉන්ජිනියරින්ග් සීන් එකක් තියෙන්නේ අඩුම ගානේ හොඳ ඩිප්ලෝම එකක්වත් තියෙන එක්කෙනෙක් නම් සීන් එක හරියටම තේරෙන්නේ .

    වැඩේ හරියට දන්නා කෙනෙක්ට , දවස් දෙක තුනකින් මට හිතෙන්නේ වර්ග අඩි 700, 800ක් විතර කරගන්න පුළුවන්
     

    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    Civil

    සිවිල් කරපු කවුරුවත් නැද්ද ... ඒ අයට තමයි සීන් එක තේරෙන්නේ ,
    සිවිල් කරලා අයන් වලින් කන්ස්ට්‍රක්ෂන් කරන අයට නම් ... හොඳටම තේරෙනවා
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කෙස්මන්ට් ගහපන් හොදට වැඩ දන්නා කෙනෙක් හොයාගෙන. හැබැයි සාම්ප්‍රදායික පෙනුම තියෙන ගෙදරකට ඇලුමිනියම් ජනෙල් දොරවල් පොද්දග් ගැලපෙන්නේ නැහැ වගේ. කන්ටෙම්පරරි ලුක් එකක් තියෙන ගෙදරකට හෝ අපාර්ට්මන්ට් වලට නම් ඉශු එකක් ලොකුවට නැහැ. නැචුරල් ඇලුමිනියම් නැතුව බිත්තියේ පාට අනුව පවුඩර් කෝට් කලර් එකක් ගන්න බලපන්. එකත් වයිවාරන පාට නැතුව දුබුරු කළු වගේ ගැලපෙන පාට වලින් බලල දාපන්. අනිත් එක ගහන සිලිකන් එක හොද එකක් ගහපන්. ඇතුලේ කපරාරුව එළියේ එකට වැඩ වැඩිපුර ගහල සිලිකන් කරපන්. එතකොට ඇලුමිනියම් එක හරහා ඇතුලට එන වතුර නතර වෙනවා.
     

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    ලොකූ ඇලුමිනියම් දොර ජනෙල් දානවට වඩා බිත්ති බැදලා ලී ජනෙල් දාන එක ලාබද?

    අඩි 12' පලල, අඩි 9'6" උස opening 4කට..


    :confused::confused::confused::confused: