ඇලුමිනියම් බට...

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    ඇලුමිනියම් බට...

    මචන් ලංකාවේ ගන්න තියෙන ඇලුමිනියම් බට size මොනවද තිඑයෙන්නෙ.ඇලුමිනියම් බට වල ගනන් කොහොම වෙයිද ?
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    ලංව GI පයිප්ප ගනින් මචන්, මතක ඇතුව ගැල්වනයිස් කරපු එව්වා විතරක් ගනින්...

    DN15, 20, 25, 32, 40, 50

    මට ඕන ඇලුමිනියම් බට මචන්.මෙන්න මේ වගේ එකක් හදන්න.

    tunnel5.jpg
     
    Last edited: