ඇලෙක්සා එකෝ තියෙන මිට්ටෝ ඉන්නවද?
මගේ ළඟ තියෙන්නේ හිච්චං එකෝ ඩොට් ටිකක් විතරයි. එකෝ එකේ සවුන්ඩ් හොඳයි කියල කියනව. මේ දවස්වල 50% අඩු නිසා දෙකක්ම ගන්න කියල බැලුවේ. උඹලගේ අදහස් කොහොමද?

Last edited: