ඇලෙක්සා🙋‍♀️🔮

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇලෙක්සා එකෝ තියෙන මිට්ටෝ ඉන්නවද?
    මගේ ළඟ තියෙන්නේ හිච්චං එකෝ ඩොට් ටිකක් විතරයි. එකෝ එකේ සවුන්ඩ් හොඳයි කියල කියනව. මේ දවස්වල 50% අඩු නිසා දෙකක්ම ගන්න කියල බැලුවේ. උඹලගේ අදහස් කොහොමද? 🤔

    gyGo8LtkxkyL9sZPdpJAu6-1280-80.jpg.webp
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකද ඒ පාර බට් ප්ලග් එකකුත් හොයනවද පොන්නයා :ROFLMAO:
    මන්දබුද්ධික i ,
    ඕල්රෝංගෙන් පස්සපැත්තට බෙහෙත් අරන් නිදාගන්න

    @allrights. මෙයාට පස්සපැත්තට දෙන්න
    🤣
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    ඇලෙක්සා එකෝ තියෙන මිට්ටෝ ඉන්නවද?
    මගේ ළඟ තියෙන්නේ හිච්චං එකෝ ඩොට් ටිකක් විතරයි. එකෝ එකේ සවුන්ඩ් හොඳයි කියල කියනව. මේ දවස්වල 50% අඩු නිසා දෙකක්ම ගන්න කියල බැලුවේ. උඹලගේ අදහස් කොහොමද? 🤔

    gyGo8LtkxkyL9sZPdpJAu6-1280-80.jpg.webp
    Echo 4 එකේ සවුන්ඩ්ස් පට්ට . Highly Recommended. කොහොමද අමුතු ඇටේට ගෙන්න ගන්නෙ?
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Echo 4 එකේ සවුන්ඩ්ස් පට්ට . Highly Recommended. කොහොමද අමුතු ඇටේට ගෙන්න ගන්නෙ?
    එළ මචන්. ගන්න ඕන ස්මාට් බල්බ් එකකුත් දෙනව.
    ලංකාවට ගෙන්නගන්න බැරිද?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Echo 4 එකේ සවුන්ඩ්ස් පට්ට . Highly Recommended. කොහොමද අමුතු ඇටේට ගෙන්න ගන්නෙ?
    kalekata kalin mama genawa shopandship eken. Echo Dot (3rd Gen) 2 k gaththe installment walata.
    amazon ungen installment option eka tiyenawa debit card ekata mewa ungema ewa hinda. (koko wage scene ekak wennathi)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙකක් මොකටද බන්. දෙන්නට දෙන්නා කතා කරවන්නද? 🤷‍♂️
    ගෙදර අලුත්ම එකෝ ඩොට්ස් තුනයි , එකෝ ශෝ එකයි තියෙනව. මේ ඔෆර් එක නිසා ගන්න හිතුනේ සවුන්ඩ් කොලිටි එක මගේ ළඟ තියෙන ඒවට වඩා හොඳ නිසා.
     
    • Love
    Reactions: Candid-B

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙකක් අරගෙන එකක් මට එවන්න.. 🤗
    දැන් 50ට ගත්තා කියන්නේ පස්සේ ඕන නැතිවුනොත් 90ට වත් විකුණන්න පුලුවන්. 😍

    😘
    දැන් 50ට ගත්තා කියන්නේ පස්සේ ඕන නැතිවුනොත් 90ට වත් විකුණන්න පුලුවන්. 😍

    pKyHrtT.png

    දාල දැම්මා. කැමති අය ඉන්නවනම් ගන්න ආයේ අඩුවෙන්නේ ප්‍රයිම් ඩේ එකට.
    ස්මාට් බල්බ් එකත් එක්ක තියෙන ප්‍රමෝශන් එක හැංගිලා තියෙන්නේ, දෙකක් එකපාර ගන්න දෙන්නේත් නෑ, දෙපාරකට ගන්න.
    ඉන්ස්ටා 360 ෆ්ලෝ එකත් හොඳයි. මේ ටිකේ ටිකක් අඩුවෙලා. කැමති අය ගන්න. @Heshan Daminda
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් 50ට ගත්තා කියන්නේ පස්සේ ඕන නැතිවුනොත් 90ට වත් විකුණන්න පුලුවන්. 😍

    😘

    pKyHrtT.png

    දාල දැම්මා. කැමති අය ඉන්නවනම් ගන්න ආයේ අඩුවෙන්නේ ප්‍රයිම් ඩේ එකට.
    ස්මාට් බල්බ් එකත් එක්ක තියෙන ප්‍රමෝශන් එක හැංගිලා තියෙන්නේ, දෙකක් එකපාර ගන්න දෙන්නේත් නෑ, දෙපාරකට ගන්න.
    ඉන්ස්ටා 360 ෆ්ලෝ එකත් හොඳයි. මේ ටිකේ ටිකක් අඩුවෙලා. කැමති අය ගන්න. @Heshan Daminda

    කුකුලො, ඔය offer එක තියන link එක pm කරපන්කො