ඇලේ ඉස්සෝ අල්ලන්න ක්රමයක්
මේ කාලෙ පෑවිල්ල නිසා ඇලවල් වල වතුර හිදිලා ගල් අස්සෙ පත ඉස්සෝ ඉන්නව ඇති

අල්ලන්න විදියක් දන්නවද සිංහලු?
ඉස්සරනම් මොනාද මන්ද අතු වගයක් තලලා වතුරට දැම්ම ඉස්සො වතුර උඩට එනවලු සිහි නැතිවෙලාe,, දැන් ඒ ගස් වර්ගය හොයාගන්න නෑ මේ පැතිවල..හෙට දිහා ඉස්සෙක් අල්ලගන්න ක්රමයක් කියහල්ලකො සිංහලු