ඇලේ ඉස්සෝ අල්ලන්න ක්‍රමයක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    ඇලේ ඉස්සෝ අල්ලන්න ක්‍රමයක්

    මේ කාලෙ පෑවිල්ල නිසා ඇලවල් වල වතුර හිදිලා ගල් අස්සෙ පත ඉස්සෝ ඉන්නව ඇති:shocked::P

    අල්ලන්න විදියක් දන්නවද සිංහලු?

    ඉස්සරනම් මොනාද මන්ද අතු වගයක් තලලා වතුරට දැම්ම ඉස්සො වතුර උඩට එනවලු සිහි නැතිවෙලාe,, දැන් ඒ ගස් වර්ගය හොයාගන්න නෑ මේ පැතිවල..හෙට දිහා ඉස්සෙක් අල්ලගන්න ක්‍රමයක් කියහල්ලකො සිංහලු:(
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    වතුරට බිජ්ජ ඔබාගෙන හිටපන්.. ඉස්සො,පොකිරිස්සො, කකුලුවො ඇවිත් බිජ්ජ අල්ලපු ගමන් උස්සපන්
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    paw wada ban

    ape allanna awilla banum ahala yanawa

    මොන පවක්ද බන්,, පින් කියල කරන දෙයක් නෑ බන්.. නොදැනුවත්ව හරි හැමවෙලේම පව් තමා:baffled:
    අනිත් උන් අල්ලන මරන මාලු මස්නෙ හැමදාම කන්නේ අපි
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    වතුරට බිජ්ජ ඔබාගෙන හිටපන්.. ඉස්සො,පොකිරිස්සො, කකුලුවො ඇවිත් බිජ්ජ අල්ලපු ගමන් උස්සපන්

    කිම්බ ඔබාගෙන හිටියොස් අස්සට යන්නෙ නැතිවෙයිද දන්නෑ:oo:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අඩෝ කලුසුද්දෝ...සත්තු මරන්න එපා..............තෝ ඊලග ආත්මේ ඔය ඇලේ ඉස්සෙක්වෙලා තොගේ ලමයෙක්ගේම බඩට යයි....:shocked: