ඇලෝසියස්ගේ මෙන්ඩිස්ට බදු සහනයක්…

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටවූ මෙන්ඩිස් සමාගමේ හිඟ බදු අය කරගැනීමටත් නැවත බලපත්‍රය එම සමාගමට නැවත දීමටත් සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා විසින් එම සමාගමට යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.

    මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළව සියයට 3 ක මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැරහැරීම හේතුවෙන් ඉකුත් 5 වැනිදා සිට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් අත්හිටවනු ලැබීය.

    සති තුනකට ආසන්න කාලයක් එම සමාගමේ නිෂ්පාදන කටයුතු නවතා දමා තිබිණි. එම සමාගමේ සේවකයන් හයසීයක් පමණ පිරිසක් සේවය කර තිබූ අතර යැපෙන්නන් එක්දහස් පන්සීයක් පමණ සිට ඇත. මෙම සමාගම නැවත ආරම්භ කිරීමට කටයුතු කරන්නැයි සේවකයන් ඉල්ලීම් කළ බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා පැවැසීය.

    හිඟ බඳු අය කරගැනීමත් සේවකයන් පත්ව සිටින අසීරුතාව සලකා බලා මෙන්ඩිස් සමාගමට නැවත බලපත්‍ර ලබා දීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බවද හෙතෙම කීය.

    ඒ අනුව, දැනට ගෙවීමට ඇති රුපියල් බිලියන 5.7ක මුදලෙන් සියයට පනහක් වන බිලියන තුනක් ගෙවුවහොත් බලපත්‍රය ලබා දීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා යෝජනා කර ඇත.

    මෙන්ඩිස් සමාගමට අයත් මොරගොල්ල හා වැලිසර පිහිටි නිෂ්පාදන ආයතන පවත්වාගෙන යාමට එහිදී අවසර හිමිවෙන අතර සමාගම පවත්වාගෙන යාමේදී සාමාන්‍ය පරිදි බදු මුදල් ගෙවීය යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කර ඇත. හිඟ බදු මුදල් ගෙවීම සඳහා සමාගම විසින් මාස්පතා ගෙවීම් කරන පරිදි ගෙවීම් සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවට දන්වා ඇත.

    එම කොන්දේසිවලට සමාගම කැමැති නම් මාසයක කාලයක් සඳහා බලපත්‍රය ලබා දීමටත් ඉන් අනතුරුව මාස් පතා බලපත්‍රය අලුත් කිරීමටත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා යෝජනා ඉදිරිපත් කර ඇත. කෙසේවුවද මෙන්ඩිස් සමාගම මෙතෙක් මෙම යෝජනාවලට එකඟත්වය ප්‍රකාශ කර නැත.

    මෙන්ඩිස් සමාගමට නැවත බලපත්‍ර ලබාදීමට කළ යෝජනා සම්බන්ධයෙන් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසූයේ යම් සමාගමක් සුරාබදු ගෙවන්නේ නම් බලපත්‍ර අලුත් කිරීමට තමා බැඳී සිටින බවයි.

    – අනීෂා මානගේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොද තීරනයක්. රස්සවල් නෑති වුන මිනිස්සු මාලිමාවට චන්දේ දීපු අය වෙන්නත් පුලුවන්. ඒ මිනිස්සු මොනවා කරන්නද සමාගම කරපු වරදට. දෙපෑත්තටම වාසිදායක වෙන තීරණයක් මේක. ඒකටත් අර්ජුන් කාරයා බෑ කියනවා නම් සමාගම පවරගන්න වෙන්නේ රජයට
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,828
    15,195
    113
    Dan ithin company eka paththe bole thiyenne.
    Government eken dunna sahane ganna ona aththatama un minissunge paththe innawa nam.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    Dan ithin company eka paththe bole thiyenne.
    Government eken dunna sahane ganna ona aththatama un minissunge paththe innawa nam.
    Yes, Attatama sahanayakata wada sahana kalayak deela tiyenne kotas washayen gewanna. Ithama hoda sadarana theeranayak minissunge paththen gaththa
     
    • Like
    Reactions: planner123

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    හොද තීරනයක්. රස්සවල් නෑති වුන මිනිස්සු මාලිමාවට චන්දේ දීපු අය වෙන්නත් පුලුවන්. ඒ මිනිස්සු මොනවා කරන්නද සමාගම කරපු වරදට. දෙපෑත්තටම වාසිදායක වෙන තීරණයක් මේක. ඒකටත් අර්ජුන් කාරයා බෑ කියනවා නම් සමාගම පවරගන්න වෙන්නේ රජයට
    Chande deepu aya balalada neethi hadanne? Thiyana neethiya kriyathmaka karana ekane aththe.
     
    Last edited:
    • Like
    Reactions: Janatha Jhon

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    // ඒකටත් අර්ජුන් කාරයා බෑ කියනවා නම් සමාගම පවරගන්න වෙන්නේ රජයට//

    මම හිතන්නේ ඒක කරගන්න උවමනාවට තමයි මේ බදු මුදල් නොගෙවා ඒවා එකතු වෙන්න ඇරලා තියෙන්නේ. මේ හිඟ බදු වලට අමතරව තවත් රුපියල් බිලියන ගානක බැංකු ණයත් තියනවා ඇතිනේ . ඒවා ඔක්කොම එකතු කරලා බැලුවාම මේක ශ්‍රී ලන්කන් එක වගේ තත්ත්වයකයි තියෙන්නේ. හිඟ බදු/ණය එක්කම ආණ්ඩුවට පවරා ගන්නවා කියන්නේ අයිති කාරයන්ට ස්වීප් එකක් ඇදුනා වාගේ!
     
    Thinking Brain GIF by MOODMAN
     
    • Like
    Reactions: Any.key and 1sam

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    කම්පැනි එක වහන්න නෙවී තිබ්බෙ.සුරාබදු එකෙ කලමනාකරනය යටතෙ දිගටම පවත්වාගෙන යමයින් එන ලාබෙන් හිග බදු කපාගැනීම! මන්ද මොන්ගල් මැට්ටො!

    කම්පැනි කාරෙයො දන්නවා බදු/නය ගෙවීම් පැහැර හැරියාට කම්පැනි වහන්න බැහැ කියල. සෙවකයන් දාස ගානකට කෙල වෙලා ආන්ඩුවට ඊට වඩා ප්‍රස්න එනවා කියල. එක් නිදා බදු/නය නොගෙවා පැහැර හැරීම ලොකෙ වටෙ බිස්නස් කාරෙයන්ගෙ ජාවාරමක්!
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    // ඒකටත් අර්ජුන් කාරයා බෑ කියනවා නම් සමාගම පවරගන්න වෙන්නේ රජයට//

    මම හිතන්නේ ඒක කරගන්න උවමනාවට තමයි මේ බදු මුදල් නොගෙවා ඒවා එකතු වෙන්න ඇරලා තියෙන්නේ. මේ හිඟ බදු වලට අමතරව තවත් රුපියල් බිලියන ගානක බැංකු ණයත් තියනවා ඇතිනේ . ඒවා ඔක්කොම එකතු කරලා බැලුවාම මේක ශ්‍රී ලන්කන් එක වගේ තත්ත්වයකයි තියෙන්නේ. හිඟ බදු/ණය එක්කම ආණ්ඩුවට පවරා ගන්නවා කියන්නේ අයිති කාරයන්ට ස්වීප් එකක් ඇදුනා වාගේ!
    Oka ekak alaba labanawa wenna be kohomath
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,141
    5,016
    113
    -In Darkness-
    // ඒකටත් අර්ජුන් කාරයා බෑ කියනවා නම් සමාගම පවරගන්න වෙන්නේ රජයට//

    මම හිතන්නේ ඒක කරගන්න උවමනාවට තමයි මේ බදු මුදල් නොගෙවා ඒවා එකතු වෙන්න ඇරලා තියෙන්නේ. මේ හිඟ බදු වලට අමතරව තවත් රුපියල් බිලියන ගානක බැංකු ණයත් තියනවා ඇතිනේ . ඒවා ඔක්කොම එකතු කරලා බැලුවාම මේක ශ්‍රී ලන්කන් එක වගේ තත්ත්වයකයි තියෙන්නේ. හිඟ බදු/ණය එක්කම ආණ්ඩුවට පවරා ගන්නවා කියන්නේ අයිති කාරයන්ට ස්වීප් එකක් ඇදුනා වාගේ!
    නෑ බං. එහෙම වුනොත් උගේ වත්කම් ඔක්කොම රාජසන්තක වෙනවා. ඒ කිව්වේ ඌගේ දේපල සියල්ලම ( හිඟ මුදල් ටික උපරිම ගන්න පුලුවන් ප්‍රමාණයෙන් ) ඒ ටික විකුණලත් බැරි නම් ඕකව කාලෙකට හිරෙත් දානවා. මම දැක්කා කෝටි 3යි ගානක් නොගෙවපු කපල් එකක් අවුරුදු 1.5කට ද කොහෙද හිරෙ දැම්මා. බිලිනයන ගනන් වංචා කරලා නිකන් අතපිහදාගන්න දෙනවා කියලාද බං උඹ හිතන් ඉන්නේ?
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Dan ithin company eka paththe bole thiyenne.
    Government eken dunna sahane ganna ona aththatama un minissunge paththe innawa nam.
    uba hitanawada mendis wage kalakanniyek minissu gana hitanawa kiyala
    karanawa nam karanna wenne okage private salli walin oka aragena company eka arina eka wena management ekak ekka
     
    • Sad
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,828
    15,195
    113
    uba hitanawada mendis wage kalakanniyek minissu gana hitanawa kiyala
    karanawa nam karanna wenne okage private salli walin oka aragena company eka arina eka wena management ekak ekka
    Meka karanne government eka paththata ema backlash eka adu karanna. Nathnam me unemployed minissunta uththara bandinna wenne government ekata nisa.

    Balan imu ithin. Oke assets auction karala ekko paaduwa piyawa ganna ona. Or denna ona wena entity ekakata.
     
    • Like
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Meka karanne government eka paththata ema backlash eka adu karanna. Nathnam me unemployed minissunta uththara bandinna wenne government ekata nisa.

    Balan imu ithin. Oke assets auction karala ekko paaduwa piyawa ganna ona. Or denna ona wena entity ekakata.
    Uba kiyana eka hari
    Mama kiyanne gov eka practice wadak karanna one
    uba kiwwa dewani eka wage ekak
     
    • Like
    Reactions: planner123