ඇවන්ගාඩ් අල්ලස් නඩුවෙන් ගෝඨාභය නිදහස්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඇවන්ගාඩ් අල්ලස් නඩුවෙන් ගෝඨාභය නිදහස්

    ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අටදෙනා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

    විත්තිකාර පාර්ශ්වයෙන් ගොනුකෙරුණු අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල විසින්.

    ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම මගින් සඳහන් කර තිබුණේ ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම තමා ඇතුළු විත්තිකරුවන් අටකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

    එම කොමිසම නඩුව ගොනු කර තිබෙන්නේ එහි කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව බැවින් එය නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට නඩුව ඉදිරියට ගෙන යාමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමින් සඳහන් කර තිබුණි.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීන්දුව නීතිවිරෝධී බවට ප්‍රකාශ කොට තමා එම චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළද එයද ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බවයි පෙත්සමින් වැඩිදුරටත් කියා තිබුණේ.

    කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය සහ එම නියෝගයට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය දුන් නියෝගයද අත්හිටුවනු ලැබුවේය.

    මේ අතර ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් එම සැකකරුවන්ට එරෙහිව එකී චෝදනා යටතේ විධිමත් ආකාරයෙන් නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට හිමි බවද විනිසුරු මඬුල්ල නියෝගය නිකුත් කරමින් සඳහන් කළේය.

    Ada derana
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Koheda thiyenne kudappachchi nidahas kiyala?

    tenor.gif
     
    ජෙප්පෝ...comment එකක් දාන්න කලින් හොඳට කියවල බලල දෙපාරක්වත් හිතල බලල දාපන්...මොකද උඹ අනිත් උන් වගේ නෙමෙයි....මීටරේ මන්දයිනේ .... :lol::lol::lol::lol:
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අටදෙනා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

    විත්තිකාර පාර්ශ්වයෙන් ගොනුකෙරුණු අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල විසින්.

    ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම මගින් සඳහන් කර තිබුණේ ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදු කළැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම තමා ඇතුළු විත්තිකරුවන් අටකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවයි.

    එම කොමිසම නඩුව ගොනු කර තිබෙන්නේ එහි කොමසාරිස්වරුන්ගේ ලිඛිත අවසරයකින් තොරව බැවින් එය නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට නඩුව ඉදිරියට ගෙන යාමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමින් සඳහන් කර තිබුණි.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීන්දුව නීතිවිරෝධී බවට ප්‍රකාශ කොට තමා එම චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළද එයද ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළ බවයි පෙත්සමින් වැඩිදුරටත් කියා තිබුණේ.

    කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය සහ එම නියෝගයට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය දුන් නියෝගයද අත්හිටුවනු ලැබුවේය.

    මේ අතර ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් එම සැකකරුවන්ට එරෙහිව එකී චෝදනා යටතේ විධිමත් ආකාරයෙන් නඩු පැවරීමේ අයිතිය අල්ලස් කොමිසමට හිමි බවද විනිසුරු මඬුල්ල නියෝගය නිකුත් කරමින් සඳහන් කළේය.

    Ada derana
    Niwaradi karu neme, Naduwa dala thiyena widiya waradi.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    Niwaradi karu neme, Naduwa dala thiyena widiya waradi.

    නඩුවක් නීතිවිරෝධි විදිහට දාන්නේ හරි විදිහට දාන්න තරම් නඩු කාරණයක් නැති නිසා එහෙමත් නැත්තන් හරි විදිහට දැම්මොත් පරදින නිසා. ඒකයි ගෝඨා නිදහස් කලේ. ආපහු ආණ්ඩුවට ඕනේනම් හරි විදිහට දාල නඩුව පරදින්න පුලුවන්.

    ජොන්ස්ටන්ගේ නඩුවෙන් ජොන්ස්ටන්ව නිදහස් කලේත් බොරු චෝදනා හදලා දාලා අතේ මාට්ටු උන නිසා.

    ඔය නඩු දාපු උන්වනම් ඊළග ආණ්ඩුවෙන් ආයුධ පෙන්නන්න අරන් යාමට නියමිතයි :lol:
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    නඩුවක් නීතිවිරෝධි විදිහට දාන්නේ හරි විදිහට දාන්න තරම් නඩු කාරණයක් නැති නිසා එහෙමත් නැත්තන් හරි විදිහට දැම්මොත් පරදින නිසා. ඒකයි ගෝඨා නිදහස් කලේ. ආපහු ආණ්ඩුවට ඕනේනම් හරි විදිහට දාල නඩුව පරදින්න පුලුවන්.

    ජොන්ස්ටන්ගේ නඩුවෙන් ජොන්ස්ටන්ව නිදහස් කලේත් බොරු චෝදනා හදලා දාලා අතේ මාට්ටු උන නිසා.

    ඔය නඩු දාපු උන්වනම් ඊළග ආණ්ඩුවෙන් ආයුධ පෙන්නන්න අරන් යාමට නියමිතයි :lol:

    :no::no::no:
    Uba nam niyama mooda wahalek...Gota, Mahinda karapu waradda nokaroth hoday...ubala wagee wahupataw watakara ganne nathuwa....:(
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    නඩුවක් නීතිවිරෝධි විදිහට දාන්නේ හරි විදිහට දාන්න තරම් නඩු කාරණයක් නැති නිසා එහෙමත් නැත්තන් හරි විදිහට දැම්මොත් පරදින නිසා. ඒකයි ගෝඨා නිදහස් කලේ. ආපහු ආණ්ඩුවට ඕනේනම් හරි විදිහට දාල නඩුව පරදින්න පුලුවන්.

    ජොන්ස්ටන්ගේ නඩුවෙන් ජොන්ස්ටන්ව නිදහස් කලේත් බොරු චෝදනා හදලා දාලා අතේ මාට්ටු උන නිසා.

    ඔය නඩු දාපු උන්වනම් ඊළග ආණ්ඩුවෙන් ආයුධ පෙන්නන්න අරන් යාමට නියමිතයි :lol:

    Uba kiyanne , Policiya one kamin waradi kramayata nadu danne , naduwa waradi nisada? patta logic ban,
    Anika meke thiyenne ihalin awasara gena na kiyala, eka kohethma niwaradi karu wenne na neda? LOL