ඇවන්ගාඩ් සූජානම්?

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕන දෙයක් අවුලක් නැතුව උන්ට කරන්න පුළුවන් සෙල්ලම් කරන්න එපා වගේ පණිවිඩයක් මිනිස්සු අතරට ගෙනියන්න දන්නෑනෙ හදන්නෙ
    ඔව් එහෙම එකක් නම් වෙන්න පුලුවන් තමයි. මටත් කලින් ඕක හිතුනෙ නෑ.
    ඇත්ත ගේමකට ආවනම් මෙහෙම කියව කියව ඉඳීද.