ඇවන්ගාඩ්_නඩුව

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අල්ලස් කොමිසම විසින් තාක්ෂනික දොෂ සහිතව ගොනු කිරිඔ නිසා නිශ්ප්‍රභා වූ ඇවන්ගාට් නඩුව වෙනුවට
    මෙරට අපරාධ නඩුවකට එරහිව ගොනුකල වැඩිම අදි චෝදනා (7532) සහිතව රජයේ නීතීපති දෙපාර්තමේන්තුව ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයෙදී ඇවන්ගාට් නඩුව ගොනුකරයි!

    චෝදනා 7537 ක් යටතේ ඇවන්ගාඩ් චූදිතයන්ට විශේෂ මහාධිකරණය හමුවේ අද(27) අධි චෝදනා ගොනු කරයි.
    ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (27) විභාගයට ගැනීමට නියමිතය.
    ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. විශේෂත්වය වන්නේ ඔවුන්ට එරෙහිව චෝදනා 7537 ක් යටතේ අධි චෝදනා ගොනු කිරීමට නියමිතය. මෙය මෙරට අධිකරණ ඉතිහාසයේ එක් නඩුවකට අදාලව ගොනු කරන වැඩිම අධි චෝදනා ප්‍රමාණය ද වේ.
    මෙම නඩුව ධම්මිකා ගනේපල මහත්මිය, ආදිත්‍ය පටබැඳිගේ මහතා, මංජුල තිලකරත්න මහතා යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.
    මීට පෙර අල්ලස් කොමිසම විසින් ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවට අදාලව ගොනුකර තිබූ අල්ලස් නඩුවෙන් එම නඩුව ගොනු කිරීමේ දෝෂ හේතුවෙන් එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටි ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අධිකරණය විසින් නිදහස් කෙරිණි.

    70828978_2555538377839863_6673847985018765312_n.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    සාකච්චා සාර්ථකයි බදියුදීන්ගේ සහය ගෝඨාභය රාජපක්ෂට!

    69396972_987966704879609_1862820117633564672_n.jpg

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ප්‍රමුඛ ශ්‍රීලංකාවේ මහජන කොන්ග්‍රසය (ACMC) පක්ෂය තීරණය කර තිබෙනවා.
    එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ හා මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වී ඇති බවත්, එහෙයින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කිරීමට සිය පක්ෂය සූදානමින් පසු වන බවත් ය.
    එසේම මුස්ලිම් ජනතාවට ඇති ගැටළු වලට විසඳුම් ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟවූ බවත්, සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබුණද ඔහුගේ ජයග්‍රහණය අපැහැදිලි බැවින් ඔහුට සහය දීම සම්බන්ධයෙන් තම පක්ෂය කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඒම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
    මේ අතර, ඉදිරියේදී මුස්ලිම් ජනතාවට ඇති ගැටළු සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
    එසේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතා හෝ සිය පක්ෂයේ කිසිදු අයෙකු වරදකරුවෙකු වී නොමැති බවත්, එහෙයින් සිය පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා හට ජනාධිපතිවරණයේදී සහය ලබා දීම කිසිදු අයුරකින් ප්‍රතික්ෂේප කළ නොහැකි බවද, මුස්ලිම් ජනතාවගේ බහුතරයක් තම පක්ෂය සමඟ සිටින බවත්, මුස්ලිම් ජනතාවගේ ඡන්දය නොමැතිව කිසිදු අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණය ජයගත නොහැකි බවද ඒම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

    https://www.colombotribune.com/2019/08/28/colombo-tribune-gotahaya-rajapakshe-rishad-badyudeen/

    :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නැවත දුරකථන ඇමතුමක් බලාපොරොත්තු වන්න...

    #පොර්ට් සිටි කළුගල්
    #අධිවේගේ ඇඹුල් තියල්
    #රත්තරන් අස්සයෝ
    #මිනී මෝරු
    #සුදු වෑන්
    ..............

    #දිල්රුක්ෂි

    :baffled::rofl::rofl::rofl::lol::lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ හෙන හරකෙක් නේ නඩුව දාල තියෙන්නේ. :rofl::rofl:චෝදනා 7000+ තියෙන කේස් එකක එක චෝදනාවක් ඔප්පුකරලා එක මාසයක් හිරේ දාන්න බැරි වුන වස්සෝ අවුරුදු පහක් උක දීලා චන්දේ කටළඟ ආයේ රෙද්දක් කරනවා. :rofl::rofl:
    ෆොන්න ආණ්ඩුව මේ අවුරුදු පහේ කිසි දෙයක් නොකර හොරු හිරේ දැම්මනං මිනිස්සු ඒකට සලකලා තව අවස්ථාවක් දෙනවා.

    මේ යන ස්ටයිල් එකටනං අලුතින් නඩු දදා ඉන්නේ නැතිව ෆොන්න ජෙප්පොයි ෆොන්න අලියි ගූ පුච්චන් කෑවනං මීට නම්බුයි.:rofl::rofl:

    ඒක නෙමෙයි ලප ෆොන්ස්ට ඇවන්ගාඩ් ලොක්ක එන්න කිව්වා ප්‍රසිද්ද සාකච්චාවකට. ඒ දවස්වල වැළපුන වැලපිල්ලට ඇයි දන්නේ නෑ මේ ටිකේ ගූ ගිහිං හැංගි හැංගි ඉන්නේ :baffled::rofl::lol: