ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

    BREAKING : ඇවන්ට් ගාඩ් සමාගමේ සියලු ගිවිසුම් අවලංගු කර නාවික හමුදාවට පැවරීමේ තීරණයක්

    Avent-guard.jpg

    ඇවන්ට් ගාඩ් සමාගමේ සියලු ගිවිසුම් අවලංගු කර නාවික හමුදාවට පැවරීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව ය.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුනේ ජනාධිපති කාර්යාලයේදී ය.

    source: http://newsfirst.lk/sinhala/2015/11/breaking-ඇවන්ට්ගාඩ්-සමාගමේ-සියල/

    reputation_neg.gif
    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-11-2015 08:21 PM ube ammage huttha thama ekiya rajayaya.
     
    Last edited:
    • Like
    Reactions: SAN_APIIT
    කවද්ද බං සිංහලුන්ට රතන් ටාටාලා එන්නේ? ගේට්ස් ලා එන්නේ? රිචඩ් බ්‍රැන්සන්ලා එන්නේ? එන්නේ කොහොමද ඉරිසියාකාර හැත්ත විනාස කරයි

    දැන් ඉතින් ඕක හබක් තමයි....ඊට පස්සේ හෙමිහිට කිලි කාරයා ගනි....

    සිංහල ව්‍යාපාරිකයෙක්ව විනාශ කරලා ......සතුටු ඇති......හම්බයොම ගනිවු මේ රට!
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    දැන් නාවික හමුදාවට පවරනවා කියල නේද තියෙන්නේ ?? කිළිට පවරනවා කියල කොතනද තියෙන්නේ?? අපිට කිලි වත් නිශ්ශංක සේනාපති වත් 2 නෙමයි 1 ක්කෙන්ක් නාවික හමුදාවට දෙනවනම් එච්ච්රයු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් නාවික හමුදාවට පවරනවා කියල නේද තියෙන්නේ ?? කිළිට පවරනවා කියල කොතනද තියෙන්නේ?? අපිට කිලි වත් නිශ්ශංක සේනාපති වත් 2 නෙමයි 1 ක්කෙන්ක් නාවික හමුදාවට දෙනවනම් එච්ච්රයු
    එතකොට ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් බෑ......
    අර නැව් වලට ගාඩ් එක දීල හොයන ඒව නෑ.....
    කාට ද කෙළවෙන්නේ? වැඩේට නාවික හමුදාව ට බහින්න පුළුවන් නම් එකෙන් ම බැහැල මේ වෙද්දී. ජාත්‍යන්තර සාමුද්‍රික ගිවිසුම් කියවල වරෙං මචං ඕක ගැන කතා කරන්න.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එතකොට ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් බෑ......
    අර නැව් වලට ගාඩ් එක දීල හොයන ඒව නෑ.....
    කාට ද කෙළවෙන්නේ? වැඩේට නාවික හමුදාව ට බහින්න පුළුවන් නම් එකෙන් ම බැහැල මේ වෙද්දී. ජාත්‍යන්තර සාමුද්‍රික ගිවිසුම් කියවල වරෙං මචං ඕක ගැන කතා කරන්න.
    වැඩක් නෑ ඕවා කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එතකොට ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් බෑ......
    අර නැව් වලට ගාඩ් එක දීල හොයන ඒව නෑ.....
    කාට ද කෙළවෙන්නේ? වැඩේට නාවික හමුදාව ට බහින්න පුළුවන් නම් එකෙන් ම බැහැල මේ වෙද්දී. ජාත්‍යන්තර සාමුද්‍රික ගිවිසුම් කියවල වරෙං මචං ඕක ගැන කතා කරන්න.

    ඔය කියන්නේ ජාත්‍යනතර මුහුදු සීමාවට යන්න බැරි කතාවනේ. අවෙන්ගාඩ් රජයට පවරා ගන්න කතාවක් යන්නේ. මන් හිතන්නේ රජයේ ආරක්ෂක සමාගමකට පුළුවන් හමුදාව අනුබද එහෙම තමයි වැඩේ කෙරෙන්න ඕනි. හමුදාවක් නොවන සමාගමක් නාවික හමුදාවට පවත්වාගන යන්න පුළුවන්නේ. . එතකොට ප්‍රන්යක් නැහැනේ එකත් බැරිද ??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැඩක් නෑ ඕවා කියලා.

    මොකද්ද කියල වැඩක් නැහැ කියන්නේ ??නාවික හමුදාවඅබුවද්දිත රජයේ සමාගමකින් ආරක්ෂාව සපයන එක හරි මදි වගේද ?? අපි බලමු. මොකද වෙන්නේ කියල
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන්නේ ජාත්‍යනතර මුහුදු සීමාවට යන්න බැරි කතාවනේ. අවෙන්ගාඩ් රජයට පවරා ගන්න කතාවක් යන්නේ. මන් හිතන්නේ රජයේ ආරක්ෂක සමාගමකට පුළුවන් හමුදාව අනුබද එහෙම තමයි වැඩේ කෙරෙන්න ඕනි. හමුදාවක් නොවන සමාගමක් නාවික හමුදාවට පවත්වාගන යන්න පුළුවන්නේ. . එතකොට ප්‍රන්යක් නැහැනේ එකත් බැරිද ??
    එහෙනං බං ඇවෙන්ට් ගාඩ් සිපයියලා මොකටෝ රක්නා ආරක්ෂක ලංකා එකෙන් වැඩේ කරනව නේහ්....
    රජයට සම්බන්ධ කිසිදු සමාගමකට බෑ......:dull:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය කියන්නේ ජාත්‍යනතර මුහුදු සීමාවට යන්න බැරි කතාවනේ. අවෙන්ගාඩ් රජයට පවරා ගන්න කතාවක් යන්නේ. මන් හිතන්නේ රජයේ ආරක්ෂක සමාගමකට පුළුවන් හමුදාව අනුබද එහෙම තමයි වැඩේ කෙරෙන්න ඕනි. හමුදාවක් නොවන සමාගමක් නාවික හමුදාවට පවත්වාගන යන්න පුළුවන්නේ. . එතකොට ප්‍රන්යක් නැහැනේ එකත් බැරිද ??

    avant-garde ekath ekka thibba giwisum iwarai.avant-garde maritime services eken karapu operation issrahata Navy eken karanne.nathuwa avant-garde rajayata pawaraganimak neme karala thiyenne.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    කිලීගේ ගූ කන්නා රතු අලී පැටියා බව හෙලි වේ(Video)

    ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතීන බවට අප කල අනාවරණය මේ වනවිට එක්සත් ජාතික පක්ෂය පවා පිළිගෙන තිබේ.
    ඇවන් ගාර්ඩ් වයාපාරය නීති විරෝධී බව කියමින් රටේ මත සැකසීමේ කොන්ත්‍රාතුව බාර දී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමර දිසානායකට බවත් පසුගිය දින හිටි හැටියේම පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අනුර කුමාර සිදු කරනු ලැබුවේ මේ කොන්ත්‍රාත්තුවේ එක් පියවරක් බවත් අප අනාවරණය කල අතර ඒ අනුව ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සාමගමට අයත් පාවෙන අවි ගබඩාව පිළිබඳ ව ඇති චෝදනා වසන් කිරීම සඳහා එම ආයතනයෙන් මුදල් ලබා ගත්තාය කියන මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන් ආරක්ෂක අංශ නිළධාරීන් පොලිස් නිලධාරීන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලකයන් ආදී සියලු දෙනා හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙමින් සිටින බවද අප අවරණය කළා.
    දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට පැමිණි අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කල හෙළිදරවුව අනුවද එය තහවුරු වෙමින් තිබේ.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    http://www.lankanewsweb.today/archives/6685
    ඇවන්ගාර්ඩ් සිරස මුදලාලි කිලී මහරාජා යටතට!

    ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය සිරස මුදලාලි කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමේ අවසන් අදියර ලෙස එම ව්‍යාපාරය වහාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශයට aඅනුබද්ධ ආයතනයක් බවට පත්කර පසුව එය සිරස මුදලාලිට හිමිකර දිමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
    ඇවන්ට්ගාර්ඞ් සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව තුල අර්බුදය ඇති කිරිම මෙහෙයුම පසුපස මෛත්‍රී-සජිත් සහ කිලී ක්‍රියාතමක වි ඇති අතර එහි ඉත්තන් ලෙස රාජිත සේනාරත්න සහ පාඨිළි චම්පික රණවකද යොදාගෙන තිබේන බවද මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.
    ඇවන්ට්ගාර්ඞ් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදි ඇවන්ට්ගාර්ඞ් ආයතනය නාවික හමුදාව යටතට පත්කිරිමට නියෝගයක් නිකුත් කිරිමට නියමිතයි.
    රනිල්ගේ පරම හතුරා වන සිරස මුදලාලි කිලී මහරාජා සහ මෛත්‍රී සබඳතාවය
     
    Similar threads