ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....
BREAKING : ඇවන්ට් ගාඩ් සමාගමේ සියලු ගිවිසුම් අවලංගු කර නාවික හමුදාවට පැවරීමේ තීරණයක්
ඇවන්ට් ගාඩ් සමාගමේ සියලු ගිවිසුම් අවලංගු කර නාවික හමුදාවට පැවරීමට තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව ය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුනේ ජනාධිපති කාර්යාලයේදී ය.
source: http://newsfirst.lk/sinhala/2015/11/breaking-ඇවන්ට්ගාඩ්-සමාගමේ-සියල/
ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-11-2015 08:21 PM ube ammage huttha thama ekiya rajayaya.

Last edited: