ඇවන්ට්ගාඩ් සමාගම නීතිවිරෝධී මංකොල්ලයක යෙදී ඇති බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන විශේෂ රැස්වීමේදී අනාවරණය වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
video ekak nadda ban ?
ඇවන්ට්ගාඩ් සමාගම නීතිවිරෝධී මංකොල්ලයක යෙදී ඇති බව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන විශේෂ රැස්වීමේදී අනාවරණය වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
video ekak nadda ban ?



පැටියා;19270083 said:ඇවන්ට් ග්‍රේඩ් ඉවරෝ. කොටි එනෝ. අප්පුච්චා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කරමෝ![]()
![]()



පැටියා;19270083 said:ඇවන්ට් ග්‍රේඩ් ඉවරෝ. කොටි එනෝ. අප්පුච්චා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කරමෝ![]()
![]()
machan uba hoda kollek namuth ubata mahinda ekka loku tharahak tiyenava vage.

දැන් නාවික හමුදාවට පවරනවා කියල නේද තියෙන්නේ ?? කිළිට පවරනවා කියල කොතනද තියෙන්නේ?? අපිට කිලි වත් නිශ්ශංක සේනාපති වත් 2 නෙමයි 1 ක්කෙන්ක් නාවික හමුදාවට දෙනවනම් එච්ච්රයු
එතකොට ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් බෑ......
අර නැව් වලට ගාඩ් එක දීල හොයන ඒව නෑ.....
කාට ද කෙළවෙන්නේ? වැඩේට නාවික හමුදාව ට බහින්න පුළුවන් නම් එකෙන් ම බැහැල මේ වෙද්දී. ජාත්‍යන්තර සාමුද්‍රික ගිවිසුම් කියවල වරෙං මචං ඕක ගැන කතා කරන්න.
රජයට කෙලින්ම වැඩේ කරන්න පුලුවන්නම් රක්නා-ලංකා එකෙන් ඔය වැඩේ කරනවනේ , මොකටද හවුල්කාර සමාගමක් , අර රාජිත කියන කැස්වටුවා කිව්වේ නාවික හමුදාවට දීලා ඒ හරහා වෙන සමාගමකට දෙන්න රජය තීරණය කලා කියලා , හොඳ කුට්ටියක් අරන් කිලි මහරාජාට ඕක දීලා දායි. ඕකයි කරන්න දත කෑවේ මුන්. කොටින්ම කියනවනම් ආණ්ඩුව ඇස්පනාපිට ආයතනයක් මංකොල්ල කාපු එක කලේ. හෙන ගහලා හකුලෝලම පල
![]()




අනේ බුරුවො රජයට අදායමක් එනවා කියන්නේ මුළු රටේ සම්ස්තයටමනේ. දැන් උබට ඕනි ඔය සල්ලි නිශ්සංක සේනාපත්ටම යවන්නද??
කව්ද ඒ උබේ තත්ත ද ?? නිකම් ගොන් ටක්ස් දෙන්න එපා බන්.
වේනම් ප්‍රශ්නයක් කියන්නේ දැන් උබ මෙතන පොලවේ පස් කවනේ කිළිට දීලා කියල අයි දන්නේ කිලි කියන්නේ නාවික හමුදාවේ අයිතිකාරයා කියල![]()





ගොන් කතා කියවන්න එපා බං..
උඹත් ලපයා වගේ ගොන් ජෝක් එකක් වෙලා.
ඉස්සෙල්ලා තේරුම් අරන් වරෙන් කොහොමද ඇවන්ට් ගාඩ් අවි ගබඩා සංකිර්ණ තුනක් පවත්වාගනින්මින් මේක කලේ කියලා.
උන්ට ජාත්‍යන්තර මුහුදේ අවි ගබඩා පවත්වාගෙන යන්න ඉඩ දුන්නට රටක හමුදාවකට එහෙම අවසරයක් ලැබෙන්නේ නෑ.
එක මිසයිල් එකයි.ඩුම්ම්ම්...
රාජිතගේ ඩීල් එක වුනේ කෝටි දෙසීයක්.දැන් අහන්න එපා ඒක දන්නේ කොහොමද කියලා.දින සීයේ ආරම්භයේදී රාජිත හිටියේ ඇවන්ට්ගාඩ් එකට සපෝට් එකට.අමතක නම් පරණ පත්තර පෙරලලා බලපන්.
ඒ මොනවා නැතත් කිසිම රටක යුධ හමුදාවකට මේක කරන්න බැහැ.පුළුවන් නම් අපේ එවුන්ට කලින් ලෝකේ රටවල් කරලා.ජාත්‍යන්තර මුහුදේ යුධ නැව් තියෙන්නේ ඇමරිකාකාරයාගේ ඒවා විතරයි.හැබැයි උන් ලෝකේ හැමතැනම නේවල් බේස් ගහලා ඒ නැව් වලට පර්මිට් ගන්නේ "අපි අහවල් බේස් එකේ ඉදන් අහවල් බේස් එකට යනගමන් මේ ඉන්නේ" කියලා.උන්ගේ සයිට් එකට ගිහින් බලපන්.
අපිට කොහේද බං නේවල් බේස්.
අනික ඇවන්ට්ගාඩ් කාරයාට මහ පාඩුවක් නෑ.ඌ වෙනරටක් එක්ක ගිවිසුම ගහලා නැවේ කොඩිය දාවි.ඒ රටට අවුරුද්දකට බිලියන පහක් බදු ගෙවාවි.එච්චරයි.නැවේ එල්ලපු කොඩිය තමයි අවුල.ලංකාවෙන් බද්දට ආයුධ ගන්න ඕන නෑ.මේක යූ.එන්. එකෙන් අවසර දීපු ව්‍යාපෘතියක්.කෙලින්ම ඇමරිකාව වගේ අයුධ විකුණන රටකින් සල්ලි දීලම ගන්නවා.
එච්චරයි.
ඊට පස්සේ තොපේ ලපයාට කියපන් මේ රටට සල්ලි හොයලා දෙන්න කියලා.
යකෝ තේරුම් ගනින්,
චීනෙන් ණය අරන් විතරක් නෙවෙයි මේ රටවල් ගොඩ් නැගුවේ.සාර්ථක ව්‍යාපරික අවස්ථා හදලා දීලා ඒ හරලා බිලියන ගණන බදු අරගෙන.
තොපේ ලපයාට පුලුවන් පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා මරවිලාප තියන්න විතරයි.
නිකම් ගොන් ආතල් නොදී ඉදපන් බං.උන් මේ රටට කළ විනාසය ඇති යහපාලනය ගෙනල්ලා..
පක්කුන්ට එදා කෙලින් කියාගන්න කොන්දක් නෑ අපි මෛත්‍රීට සපෝට් කියලා.දැන් එනවා මෙතන රට හදන්න..![]()



mahindata kade yanna epa...balapn dan navy eken oya business eka athata aran goverment ekata koti ganak hoyala dena hati..umbalata terenne naha..


pae MY3 mamata witarai terenne...


balapanko tawa tika kalekin rata sura purayak karana lassanaදැන් නාවික හමුදාවට පවරනවා කියල නේද තියෙන්නේ ?? කිළිට පවරනවා කියල කොතනද තියෙන්නේ?? අපිට කිලි වත් නිශ්ශංක සේනාපති වත් 2 නෙමයි 1 ක්කෙන්ක් නාවික හමුදාවට දෙනවනම් එච්ච්රයු
.නොදන්න මගුල් කියවන්න එන්න එපා.
නාවික හමුදාවට කොහොමවත් මේක කරන්න බැහැ.
ඇවන්ට්ගාර්ඩ් ක්‍රියාත්මක වුන ක්‍රමවේදය ගැන අදහසක් ඇතිව වරෙන්...
ලප කුමාරටත් නෑ.
උඹටත් නෑ...