ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොලේ මම ක්‍රමවේදෙ ගැන දන්න නිසා පෝස්ට් එක දැම්මේ....
    උඹ මාවත් කෝට් කරල නේ මෙහෙම කියල තියෙන්නේ!

    උඹ දන්නව මං ගැන, මේ ගැන මං දන්නව කියලත් උඹ දන්නවා

    මම දන්නවා ඔයා දන්නා බව එකයි මම මුකුත් නොකිව්වේ. එත් රාජ්ජ සමාගමකට පුළුවන් කියන තරකයයි මතු කරන්නේ. රක්නා ලංකා එකට ලැබුන කොන්තරාත්තුව තමයි අවෙන් ගාඩ් එකට දීලා තියෙන්නේ. එතනයි වංචාව කියන්නේ. හමුදාවකට කරන්න බැරි බව මම පිලිගන්නවා. හරි දෙ නම් අවෙන්ගඩ් එකේ කොන්තරාත්තු රක්නාලංකා එනම් රාජ්ජ සමාගමට දෙන එක. නැතුව කිලිටවත් නිශ්ශ්න්කටත් දෙන එක නෙමයි:yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මෝඩයන් අති බහුතරයක් අතර සත්‍යය පැහැදිලි කර දීමේ උත්සාහය , බිරි අලින්ට විණා වාදනයක් බව පැහැදිලිව දන්නා මුත්, එම උත්සාහය අගය කරනු වස් බම්ප් කරමි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම දන්නවා ඔයා දන්නා බව එකයි මම මුකුත් නොකිව්වේ. එත් රාජ්ජ සමාගමකට පුළුවන් කියන තරකයයි මතු කරන්නේ. රක්නා ලංකා එකට ලැබුන කොන්තරාත්තුව තමයි අවෙන් ගාඩ් එකට දීලා තියෙන්නේ. එතනයි වංචාව කියන්නේ. හමුදාවකට කරන්න බැරි බව මම පිලිගන්නවා. හරි දෙ නම් අවෙන්ගඩ් එකේ කොන්තරාත්තු රක්නාලංකා එනම් රාජ්ජ සමාගමට දෙන එක. නැතුව කිලිටවත් නිශ්ශ්න්කටත් දෙන එක නෙමයි:yes:
    රාජ්‍ය සමාගමකට දෙන්න බෑ බං....තේරුම් ගනින් කෝ රෙද්ද!
    රාජ්‍ය සමාගමක් ගනන් ගැනෙන්නේ රජයක් විදියට. අන්තර්ජාතික මුහුදේ යුද මෙහෙයුම් කරන්න බෑ රාජ්‍යයකට, ඒක අන්තර්ජාතික මුහුදු සීමා ගිවිසුම උල්ලඝණය කිරීමක්.

    අනික රාජ්‍ය සමාගමකට පුළුවන් නම් මොන රෙද්දට ද වෙන සමාගම් වලට දෙන්නේ?
    රක්නා ආරක්ෂක ලංකා එක තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. දීපල්ලා කෝ ඒකට!:dull:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    එතකොට ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් බෑ......
    අර නැව් වලට ගාඩ් එක දීල හොයන ඒව නෑ.....
    කාට ද කෙළවෙන්නේ? වැඩේට නාවික හමුදාව ට බහින්න පුළුවන් නම් එකෙන් ම බැහැල මේ වෙද්දී. ජාත්‍යන්තර සාමුද්‍රික ගිවිසුම් කියවල වරෙං මචං ඕක ගැන කතා කරන්න.

    මගේ යාලුවෙක් ඉන්නවා ඇවන්ට් එකේ. ඌ කිව්ව නේවි එකට ඩිරෙක්ට් බිස්නස් චැනල් එකට එන්ටර් වෙන්න බැරි හින්දයි මේ විදියට ප්‍රයිවට් ඒජන්cඉ එකක් හරහා වැඩ කරන්නෙ කියලා. ඌ කිව්ව විදියට පට්ට ඉන්කම් එකක් එන්නෙ. රටක හමුදාවකට බිස්නස් කරන්න බැරි නිසා ඔය ඉන්කම් එක සම්පූර්නයෙන්ම කෙල වෙනව. මම නන් හෙන රාජපක්ස විරෝදියා මචන්. හැබැයි යහපාලන ප*යෝ කරන මේ දෙකයි පනහේ සක්කිලි ජෝක් නන් අනුමත කරන්න බෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රාජ්‍ය සමාගමකට දෙන්න බෑ බං....තේරුම් ගනින් කෝ රෙද්ද!
    රාජ්‍ය සමාගමක් ගනන් ගැනෙන්නේ රජයක් විදියට. අන්තර්ජාතික මුහුදේ යුද මෙහෙයුම් කරන්න බෑ රාජ්‍යයකට, ඒක අන්තර්ජාතික මුහුදු සීමා ගිවිසුම උල්ලඝණය කිරීමක්.

    අනික රාජ්‍ය සමාගමකට පුළුවන් නම් මොන රෙද්දට ද වෙන සමාගම් වලට දෙන්නේ?
    රක්නා ආරක්ෂක ලංකා එක තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. දීපල්ලා කෝ ඒකට!:dull:

    රාජ්ජ සමාගමකට පුළුවන් තියන තර්කය තමයි මතු කරන්නේ ඒ කියන්නේ පුද්ගලික සමගම කියල ලියාපදිංචිය. මන් එක ගැන නිතිය නම් කියවල නැහැ. එහම බැරි නම් එතින් අවෙන්ගාඩ් එක හරි එත් නිතිය පිලිබද අර්ථ දැක්වීමක් නැහැනේ කොතැනවත්

    සමහරවිට විජ්දාසලා මාරපනලා නිසා රාජ්ජ සමාගමකට බැහැ කියන නීති තීන්දුවක් දෙන්න පුළුවන් රජය ඕනි විදියට නේ අර්ථ දක්බන්නේ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    රාජ්‍ය සමාගමකට දෙන්න බෑ බං....තේරුම් ගනින් කෝ රෙද්ද!
    රාජ්‍ය සමාගමක් ගනන් ගැනෙන්නේ රජයක් විදියට. අන්තර්ජාතික මුහුදේ යුද මෙහෙයුම් කරන්න බෑ රාජ්‍යයකට, ඒක අන්තර්ජාතික මුහුදු සීමා ගිවිසුම උල්ලඝණය කිරීමක්.

    අනික රාජ්‍ය සමාගමකට පුළුවන් නම් මොන රෙද්දට ද වෙන සමාගම් වලට දෙන්නේ?
    රක්නා ආරක්ෂක ලංකා එක තියෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. දීපල්ලා කෝ ඒකට!:dull:

    machan
    poddak oke mula hoyapan
    oya contract aka awe rakna lanka akata, nethuwa avntorgard akata newei.
    gota thama givisum gahala avantor guard aka sambanda karagena thiyenne.

    mata deshapalane wedak ne.

    mehema hadissi thirana gannawa wagema avatorguard ake hitapu minissu tikata wenne monada kiyala balanna oni, 2000+ weda karala thiyanawa lankawe forces walin ain wechcha

    meka machan rakna lanka akata karanna nithiyen badawak ne, meka awilla personal guard 1k ship walata, ahema nethuwa coastal guard 1k newei.
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    හරි හැපී නේද ගු ඇන් පී පොන්න රැලට ? බලපන් ඕක හොරෙන්ම කිලි මහරාජට දීලා දාන්නේ නැද්ද කියලා. මේ කාලකන්නි රැල ඉන්නකන් රට ට ගොඩ ඒමක් නෑ. ගූ හැත්ත.

    වල බොර වෙච්ච වෙලාවේ මාලු බාන්න ඇවිත්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් බෑ......
    අර නැව් වලට ගාඩ් එක දීල හොයන ඒව නෑ.....
    කාට ද කෙළවෙන්නේ? වැඩේට නාවික හමුදාව ට බහින්න පුළුවන් නම් එකෙන් ම බැහැල මේ වෙද්දී. ජාත්‍යන්තර සාමුද්‍රික ගිවිසුම් කියවල වරෙං මචං ඕක ගැන කතා කරන්න.

    තේරුනේ නෑ... :nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    machan
    poddak oke mula hoyapan
    oya contract aka awe rakna lanka akata, nethuwa avntorgard akata newei.
    gota thama givisum gahala avantor guard aka sambanda karagena thiyenne.

    mata deshapalane wedak ne.

    mehema hadissi thirana gannawa wagema avatorguard ake hitapu minissu tikata wenne monada kiyala balanna oni, 2000+ weda karala thiyanawa lankawe forces walin ain wechcha

    meka machan rakna lanka akata karanna nithiyen badawak ne, meka awilla personal guard 1k ship walata, ahema nethuwa coastal guard 1k newei.

    මමත් අහලා තියන විදියට එකයි. ව්ස්තරය. කොහොමත් මේ ආණ්ඩුවෙන් දෙයි රක්නා ලංකා එකට බැහැ කියන සහතිකය. මේ ආණ්ඩුවේත් ඉන්නේ නිශ්ශ්න්කගේ ගොලයෝනේ. එතකොට කොහොමත් මිනිසුන් නොමග යන එකයි වෙන්නේ. දැන් කියන්නේ කිළිට අරන් දුන්න කියල
    කිබුල මට වැඩ දෙයක් දන්නා බව මම දන්නා නිසයි කිවේ නැත්තේ. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan
    poddak oke mula hoyapan
    oya contract aka awe rakna lanka akata, nethuwa avntorgard akata newei.
    gota thama givisum gahala avantor guard aka sambanda karagena thiyenne.

    mata deshapalane wedak ne.

    mehema hadissi thirana gannawa wagema avatorguard ake hitapu minissu tikata wenne monada kiyala balanna oni, 2000+ weda karala thiyanawa lankawe forces walin ain wechcha

    meka machan rakna lanka akata karanna nithiyen badawak ne, meka awilla personal guard 1k ship walata, ahema nethuwa coastal guard 1k newei.
    මචං අන්තකර්ජාතික සාමුද්‍රීක ගිවිසුම් කියල දෙයක් තියනව. ඒකට අනුව රජයකට ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් කරන්න බෑ. රක්නා ආරක්ෂක ලංකා ආයතනයේ හිමිකම තියෙන්නේ ශ්‍රී ලංකා රජයට. ඒ නිසා ඒ සමාගම ගැනෙන්නේ රජයේ නියෝජනයක් විදියට. ඒ නිසා රක්නා එකට මේකට බහින්න බෑ. බහිනව නං වෙන අතරමැදියන් ඕන නෑ. පහුගිය කාලේ කල සමහර ඉදිකිරීම් කලේ කෙලින් ම යුද හමුදා ඉංජිනේරු බලකාය. ඒ වගේ කෙළින් ම රක්නා එකට දෙනවා කරන්න පුළුවන් නම්. නමුත් එහෙම කරන්න බැරි නිසා තමා ඇවෙන්ට්ගාර්ඩ් එක හවුල් කරගත්තේ.

    මට ඇවෙන්ට්ගාර්ඩ් එකට හෝ නිස්ශංක සේනාපතිට කඩේ යන්න වුවමනාවක් නෑ. ඔහු කොයි වගේ කෙනෙක් ද කියල මම දන්නවා. ඔහු ව්‍යාපාරිකයෙක්. මනුස්සකං නං ඔය කියන තරං නෑ අවංකව ම. නමුත් මේ කරපු දේ අන්තිම නිහීන සහ කුජීත වැඩක්. කවුරු කළත්. මොකද මහින්ද අරින පඩ විතරක් නෙවෙයි ගද, මොකා ඇරියත් පඩේ ගදයි!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෛද්‍ය රාජිත සේනාරත්න මේ ගැන පෙනි ඉන්න එක ගැන මට කුකුසක් තියනවා. මේ රටට වාහන ගෙන්වන නැව් 3ක හිමිකම සිංගප්පුරු සමාගමක් හරහ තියෙන්නේ ඔහුට. ඔහුට සාමුද්‍රික කටයුතු ගැන යම් දැනුමක් තියනවා. ඒ නිසා මේ මැදිහත් වීම සැක සහිතයි!
     
    machan meka personal guard 1k widiyata wetenne
    coastal guard 1k newei

    mun karanne newata guard aka denna set 1k denawa armory akka achcharai
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මචං අන්තකර්ජාතික සාමුද්‍රීක ගිවිසුම් කියල දෙයක් තියනව. ඒකට අනුව රජයකට ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් කරන්න බෑ. රක්නා ආරක්ෂක ලංකා ආයතනයේ හිමිකම තියෙන්නේ ශ්‍රී ලංකා රජයට. ඒ නිසා ඒ සමාගම ගැනෙන්නේ රජයේ නියෝජනයක් විදියට. ඒ නිසා රක්නා එකට මේකට බහින්න බෑ. බහිනව නං වෙන අතරමැදියන් ඕන නෑ. පහුගිය කාලේ කල සමහර ඉදිකිරීම් කලේ කෙලින් ම යුද හමුදා ඉංජිනේරු බලකාය. ඒ වගේ කෙළින් ම රක්නා එකට දෙනවා කරන්න පුළුවන් නම්. නමුත් එහෙම කරන්න බැරි නිසා තමා ඇවෙන්ට්ගාර්ඩ් එක හවුල් කරගත්තේ.

    මට ඇවෙන්ට්ගාර්ඩ් එකට හෝ නිස්ශංක සේනාපතිට කඩේ යන්න වුවමනාවක් නෑ. ඔහු කොයි වගේ කෙනෙක් ද කියල මම දන්නවා. ඔහු ව්‍යාපාරිකයෙක්. මනුස්සකං නං ඔය කියන තරං නෑ අවංකව ම. නමුත් මේ කරපු දේ අන්තිම නිහීන සහ කුජීත වැඩක්. කවුරු කළත්. මොකද මහින්ද අරින පඩ විතරක් නෙවෙයි ගද, මොකා ඇරියත් පඩේ ගදයි!!!!

    කට වහගෙන හිටපන් බන් ග්‍රාමසේවකයෙක් රජ උනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.මේව ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    සිදුවන්නට යන දේ බොහෝ අයට හොඳින් දැනේ!
    නාවික හමුදාවට අලුත් වගකීමක්, මෙය ඉටු කල හැකිද?
    ඔවුනට මෙය ඉටුකළ හැකිවුනත් නොහැකිවුනත් සිදුවන්නේ එකක්මය.
    තව මාස කිහිපයක් යනවිට අවශ්යි මුදල් සහ ප්රිතිපාදන මදිකමක් මොවුනට දැනෙනු ඇත.
    නොහොත් දැනෙන්නට හරිනවා ඇත.
    ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක් ද?
    මොවුන්ගේ මෙහෙයුමේ ඉතුරු කොටසයි.
    නාවික හමුදාවට මුදල් ප්රකතිපාදන නොමැති නිසා මෙය පවත්වාගෙන යාමට පෞද්ගලික අංශයට පවරා දීම. ඔන්න කළු බලල, සුදු අලියා, තව මොක්කුද. සුදු කොක්කු ....
    රාජිත ගොයියා තමන්සතු සමාගමට අවස්ථාවක් ලබා ගනු ඇත. දැනට පිටියේ සැඟවී දඟලන මහරාජා ආයතනය ද මැදිහත්වනු ඇත.
    මේ අල්ලපනල්ලේ අහල පහල රටවලටද අවස්ථාව ලැබෙනු ඇත. අවි ගබඩා කිරීම වෙනත් රටකට යන්නටද යථා කාලයේදී හැකිවනු ඇත.

    මීට, ගොන්ජා සහ අතුරු මිතුරැ
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    වෛද්‍ය රාජිත සේනාරත්න මේ ගැන පෙනි ඉන්න එක ගැන මට කුකුසක් තියනවා. මේ රටට වාහන ගෙන්වන නැව් 3ක හිමිකම සිංගප්පුරු සමාගමක් හරහ තියෙන්නේ ඔහුට. ඔහුට සාමුද්‍රික කටයුතු ගැන යම් දැනුමක් තියනවා. ඒ නිසා මේ මැදිහත් වීම සැක සහිතයි!

    oka maha kala kanniyek thama
    okage kale thama lankawe diwaraintath wediyenma kela wehchcha kale
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    :rofl: මහින්දගේ වහල්ලු රටට අදරෙයිලු:D

    උබල වගේ පොන්* යෝ තමා රටට ආදරේ. බලාගෙන ඉඩහන් ලොකු සහෝදරයා ඊලග හාර්ට් attak එකෙන් මක බැවිල ගියාම උබලගේ මහලොකු පක්ෂේත් ඉවරයි. හැබැයි මහරාජා ඕකව ඉන්දියාවේ ගෙනිහින් සනීප කරයිද දන්නේත් නැ .

    ලපයා පකයා විය .
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇහැ ගැටුනු හිතන්න දෙයක් ඇති කමෙන්ටු කිහිපයක්:

    වැඩේ නම් හොඳයි වගේ පේනවා. නමුත් පවතින ව්‍යාපාරයක් එකපාරටම අවලංගු කරන්න නීතිමය පදනමක් තියෙන්න ඕනි නේද? දැන් එහෙම නීතිමය පදනමක් තියනවද? එහෙම නැත්නම් කරන දෙයක් නැතිකමට මොකක් හරි කරන්න ඕනි නිසා අවලංගු කළාද? නිතිය ඉදිරියේ වැරදිකරු නොවුන සමාගමක ව්‍යාපර ඔහොම අවලංගු කරන එක වැරදි පුර්වාදර්ශයක්. ඉස්සරහට ආණ්ඩුවත් එක්ක තරහ සැම කෙනෙකුටම ඕක එන්ඩ ඉඩතියනවා. මේකද යහපාලනය?

    මේ ව්‍යාපාරයට ඇස ගසාගෙන සිටි ලංකාවේ සුප්‍රසිද්ධ රාජ ව්‍යාපාරිකයෙකු මින් ජයගෙන ඇති බව පෙනෙනවා.

    මෙච්චර කල් පොලිසියට, FCID එකට සොයාගන්න බැරිඋනු හොර ගනු දෙණු මේ මොහොතට මෙයාල සොයාගෙන. අර ඉස්සර ඇහුවේ පාරවල් ගහල තියෙන්නේ රත්රන් වලින්ද කියල ? අන්න ඒ වගේ වෙන්න ඇති මේකත් තීරණය කරන්න ඇත්තේ. අපි නොදන්නා රාජිත (රේ)

    නිකන්ම නාවික හමුදාවට පවරලා වහන්ඩ වගේ කල්පනාව. මෙච්චරකල් අැවන් ගාර්ඩ් හම්බ කරපු සල්ලි ගියේ කොහෙටද? රක්නා ලංකා අවි ආයුද කොහේ ලියාපදිංචි කරපුවද? මේවට උත්තර කෝ?(රේ)

    මේ වගේ ගැටළුසහගත ව්‍යාපාරයක් නාවික හමුදාවට ලබාදීම ගැන අවංකවම සතුටුවෙනවා. නමුත් මට පෙනෙන්නේ මෙතන තියෙන්නේ වෙන දෙයක් වගෙයි. මේ ආයතනය කවදාහරි කෑලි වලට කැඩුනත් මම පුදුම වෙන්නේ නැහැ.. මොකද මේ ශ්‍රී ලංකාවේ වැඩ අපි දන්නා නිසා. අනේ මන්දා ...! අපි පුංචි කාලේ කොහොම තිබුන වාසනාවන්ත රටක්ද මේ? (නි)

    අමතුවරුන් කිහිප දෙනෙකුගේ උවමනාවට අපේ අරටට විදෙස් විනිමය විශාල ලෙස ගෙනෙනා මෙවැනි වියාපාර විනාශ කරන්ඩ ලොකු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් මේ. නීති පති පවා මෙහි කිසිමි නීති උල්ලන්ගනයක් සිදුවී නොමැති බව ප්‍රකාශ කර තිබියදීත් විධායක බලතල පාවිච්චි කරමින් දේශීය වි්‍යාපාරයක් මෙලෙස අත්තනෝමතික ලෙස හුදෙක් පළිගැනීමේ චේතනාවෙන්ම සහ මෙම වියාපාරය තම හිතවතුන්ගේ අතට පත් කිරීමට සිදුකරන ලද්දක් බවට බොහෝ දෙනෙකුට දැන් වැටහී ඇත. රජයට කිසිම බරක් නැතුව ඩොලර් කෝටිගණන් සහ රැකියා විශාල ප්‍රමාණයක් බිහි කරන ලද ව්‍යාපාරයක් සහ ඉතා හොඳ සංකල්පයක්. මෙවෙනි වියාපාර ලෝකෙටම ඇත්තේ ඉතාමත් ස්වල්පයක් වීමත් නැවු ඇති එකම සමගම වීමත් මෙය ජාතික සම්පතක් ලෙසට ආරක්ෂා කරනු වෙනුවට. මුග්ද දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාවම විසින් පත්කරනු ලැබූ විධායකය විසින් එය මෙලෙස නාවික හමුදාවට පවරනු ලැබුවේ කාගේ මොලෙන් සිත බලාද කියා අප තේරුම් ගත යුතුය. මෙය යහපාලනයද?. එය එසේනම් මෙරටේ ව්‍යාපාරයක් කිරිමිටට දෙවරක් නොව තුන් හතර පාරක් සිත බැලිය යුතුය. (රේ)

    කිසිම බයක් වෙන්න එපා මේ රස්නේ නිවුනට පස්සේ , ඕක හිමින් සැරේ තමන් වෙනුවෙන් ඡන්දෙට වියදම් කරපු සල්ලිකාර මගෝඩි ව්‍යාපාරිකයෙකුට දේවි . ඒ කවුද කියලා දැනටමත් බොහෝ මාධ්‍ය වල තියෙනවා . මේ රට තව අවුරුදු සීයකටවත් ගොඩ ඒමක් නැහැ .(රේ)

    සිදුවන්නට යන දේ බොහෝ අයට හොඳින් දැනේ! නාවික හමුදාවට අලුත් වගකීමක් වන මෙය ඉටුකළ හැකිද? තව මාස කිහිපයක් යනවිට අවශ්‍ය මුදල් සහ ප්‍රතිපාදන මදිකමක් දැනෙනු ඇත. එසේ වුවහොත් ඉන් ඔබ්බට සිදුවන්නේ කුමක්ද? (නි)

    at the end its just business:yes:
     
    Similar threads