ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    :rofl::rofl::rofl:ma
    hindata kade yanna epa...balapn dan navy eken oya business eka athata aran goverment ekata koti ganak hoyala dena hati..umbalata terenne naha..:P:P:P:P pae MY3 mamata witarai terenne...;);););) balapanko tawa tika kalekin rata sura purayak karana lassana

    මහින්දට නෙවි මොන පකාටවත් කඩේ යන්නේ නෑ බං.මම මීට කලින් මහින්දටත් ඌ කරපුවටත් බැනලා ඇති.ඕන නම් බලපන්.මේකේ සමහරු "කඩේ යන්න එපා" කිය කිය ලපකුමාරට එහෙම කඩේ යනවා දෙකොන පූට්ටු කරගෙන.

    යකෝ මහින්ද කලොත් විතරද වැරදි.නෑ.ලපයා කලත් වැරදියි.

    ඇවන්ට් ගාඩ් වල ඇත්ත කතාව කිව්ව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එලෙව්වා.කෝ ලපයා කෑගැහුවද..නෑ.
    ලපයා පකයා වුනා.එච්චරයි.
    මොකද අතිරේක මහේස්ත්‍රාත් සිරසේ කොන්ත්‍රාත් කලේ නෑ.මවුබිම පත්තරේ කොන්ත්‍රාත් කලේ නෑ.
    ලපයා ඇවීල්ලා දැන් මහරජාගේ මෙරට නියෝජිත.යකෝ ඉස්සර පැයෙන් පැයට මාධ්‍ය සාක්ච්ඡා තියලා මහින්ද සරම මාරුකලත් ඒකට එරෙහිව ජනතාවගේ හඬ අවදි කරනවා කිව්ව ලපයා දැන් පාර්ලිමේන්තුවේ විතරයි කයිවාරුව.ඒ රටේ ලැජ්ජාවෙන් බේරෙන්න.මොකද නැත්තම් බඩු මාට්ටුනේ.

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    anduwata labenna tibba koti ganakne oya gotage hitawathunta dila tiyenne..balapan itin mahinda karapu wada...umbala ewa anumatha karanawada..MY3 mama thamai a waradda hari gassuwe..balapanko horakam dushanaya karapu euwnta apa natiwa daduwam dena lassana..umbalata ewa iwasan inna ba..baiyyo ohommai...:rofl::rofl::rofl::rofl:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    නෑ බං.මෙතන නෑ කිව්වේ ඇවන්ට්ගාර්ඩ් ක්‍රියාත්මක වුන ක්‍රමවේදය ගැන අදහසක්..

    pissuda bola..meke inna un oya prashne gana hodata adiyanaya karala thamai mewaye comment karanne..danne nath nam ratawal dekak athara samudra nithiya gana igena gena waren:dull::dull::dull:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    රජයට කෙලින්ම වැඩේ කරන්න පුලුවන්නම් රක්නා-ලංකා එකෙන් ඔය වැඩේ කරනවනේ , මොකටද හවුල්කාර සමාගමක් , අර රාජිත කියන කැස්වටුවා කිව්වේ නාවික හමුදාවට දීලා ඒ හරහා වෙන සමාගමකට දෙන්න රජය තීරණය කලා කියලා , හොඳ කුට්ටියක් අරන් කිලි මහරාජාට ඕක දීලා දායි. ඕකයි කරන්න දත කෑවේ මුන්. කොටින්ම කියනවනම් ආණ්ඩුව ඇස්පනාපිට ආයතනයක් මංකොල්ල කාපු එක කලේ. හෙන ගහලා හකුලෝලම පල

    :growl::growl::growl:
    දත් දොස්තරයගෙ කටින් පිටවුන වෙන සමාගමකට දෙන්න යන්නෙ කියලා. හරීනුත් කියනවා, තව වෙන මොනාද?:rofl:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    anduwata labenna tibba koti ganakne oya gotage hitawathunta dila tiyenne..balapan itin mahinda karapu wada...umbala ewa anumatha karanawada..MY3 mama thamai a waradda hari gassuwe..balapanko horakam dushanaya karapu euwnta apa natiwa daduwam dena lassana..umbalata ewa iwasan inna ba..baiyyo ohommai...:rofl::rofl::rofl::rofl:

    හිනස්සවන්න එපා බං.නිශ්ශංක සේනාපතිට තව අවි නැව් දෙකක් තියෙනවා.මේක නැතත් ඌ උගේ හම්බු කිරිල්ල කරනවා.ගෝඨා කලේ උගෙන් ආරක්ෂක අමාත්‍යාංශයට ගාණක් අරන් දීපු එක.
    ඇවන්ට් ගාඩ් කියන්නේ උඹලා අපි වගේ මේ යක්කු පිනුම් ගහන රටේ විතරක් තියෙන එකක් නෙවෙයි බං...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Ayoo.. Nishshanka Senadhipathi tath wada meke inna ewuntane ridila thiyenne? Kattiya danne nedda danne, Avant Grade karanna issellath oka navy eken kara kiyala,

    meke inna baiyyo dannawada owa...:dull::dull: navy eken avanguard ekata denna kalin oya wada kala..wena ratakata aiyti muhudu simawal pahu karala gihin nau walata arakshawa dunne..meke inna baiyyo owa danne na:angry::angry::angry:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    දත් දොස්තරයගෙ කටින් පිටවුන වෙන සමාගමකට දෙන්න යන්නෙ කියලා. හරීනුත් කියනවා, තව වෙන මොනාද?:rofl:

    boru kiyanna epa..yaha palana anduwa ehema karanne na..ko video eka dapan balanna..hitata ena boru dodaawanawa methana:P:P:P
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හිනස්සවන්න එපා බං.නිශ්ශංක සේනාපතිට තව අවි නැව් දෙකක් තියෙනවා.මේක නැතත් ඌ උගේ හම්බු කිරිල්ල කරනවා.ගෝඨා කලේ උගෙන් ආරක්ෂක අමාත්‍යාංශයට ගාණක් අරන් දීපු එක.
    ඇවන්ට් ගාඩ් කියන්නේ උඹලා අපි වගේ මේ යක්කු පිනුම් ගහන රටේ විතරක් තියෙන එකක් නෙවෙයි බං...

    na..na..umba danne na..gotata eke shares tiyenawa..ekai...:P:P:P
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    හිනස්සවන්න එපා බං.නිශ්ශංක සේනාපතිට තව අවි නැව් දෙකක් තියෙනවා.මේක නැතත් ඌ උගේ හම්බු කිරිල්ල කරනවා.ගෝඨා කලේ උගෙන් ආරක්ෂක අමාත්‍යාංශයට ගාණක් අරන් දීපු එක.
    ඇවන්ට් ගාඩ් කියන්නේ උඹලා අපි වගේ මේ යක්කු පිනුම් ගහන රටේ විතරක් තියෙන එකක් නෙවෙයි බං...

    harin-www.lankanewsweb.today/wp-content/uploads/2015/11/Harin_F.mp4
    :rofl:

    hitagena boru kiyanawane umba..rajitha mathithuma kisima thanaka kiyala na meka wena companiyakata denawa kiyala..kiyala tiyenne okkoma rajasanthaka karala navy ekata denawa kiyala..balapan sattalane ..umbala boru kiyana apuruwa...:angry::angry::angry:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව

    hitagena boru kiyanawane umba..rajitha mathithuma kisima thanaka kiyala na meka wena companiyakata denawa kiyala..kiyala tiyenne okkoma rajasanthaka karala navy ekata denawa kiyala..balapan sattalane ..umbala boru kiyana apuruwa...:angry::angry::angry:

    දැන් උඹ මොකටද උට්ටෝ මාව ක්වෝට් කලේ...?:angry::angry:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    දැන් උඹ මොකටද උට්ටෝ මාව ක්වෝට් කලේ...?:angry::angry:

    wardila ban quote kale...:dull::dull:
    පල ඩෝ යන්න..

    ba ba..api ehema yanne na..api mY3 mama wenuwen peni innawa..ethumage yaha palane wenuwen kondesi wirahithawa penni innawa...iwasala idin tawa tika dawasak ..baiyannata adei..ethuma karana wada dakkama...:rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නොදන්න මගුල් කියවන්න එන්න එපා.
    නාවික හමුදාවට කොහොමවත් මේක කරන්න බැහැ.
    ඇවන්ට්ගාර්ඩ් ක්‍රියාත්මක වුන ක්‍රමවේදය ගැන අදහසක් ඇතිව වරෙන්...

    ලප කුමාරටත් නෑ.
    උඹටත් නෑ...
    බොලේ මම ක්‍රමවේදෙ ගැන දන්න නිසා පෝස්ට් එක දැම්මේ....
    උඹ මාවත් කෝට් කරල නේ මෙහෙම කියල තියෙන්නේ!

    උඹ දන්නව මං ගැන, මේ ගැන මං දන්නව කියලත් උඹ දන්නවා
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    බොලේ මම ක්‍රමවේදෙ ගැන දන්න නිසා පෝස්ට් එක දැම්මේ....
    උඹ මාවත් කෝට් කරල නේ මෙහෙම කියල තියෙන්නේ!

    උඹ දන්නව මං ගැන, මේ ගැන මං දන්නව කියලත් උඹ දන්නවා

    :dull::dull::dull::dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නොදන්න මගුල් කියවන්න එන්න එපා.
    නාවික හමුදාවට කොහොමවත් මේක කරන්න බැහැ.
    ඇවන්ට්ගාර්ඩ් ක්‍රියාත්මක වුන ක්‍රමවේදය ගැන අදහසක් ඇතිව වරෙන්...

    ලප කුමාරටත් නෑ.
    උඹටත් නෑ...

    හමුදාවකට බැරි නම් මොකද හමුදාවට අබාර දීල තියෙන්නේ.
    රජයේ සමාගමකට පුළුවන්. රක්නා ලංකා එකේ කොන්තරාත්තුව තමයි අවෙන් ගාඩ් එකට දීලා තියෙන්නේ බුරන්න ඉස්සලා පොද්දල් හොයල බලල කතා කරපන්
    ඒ නිසා තමයි රක්නා ලංකා කියලා රාජ්‍ය (පුද්ගලික) සමාගමක් හදලා තියෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා ඇවන් ගාඩ් එකට රක්නා ලංකා එකේ කන්ට්‍රැක්ට් එක ඇවන්ගාඩ් එකට දීලා.

    සාමාන්‍ය පුද්ගලික සමාගමක් ලෙස රෙජිස්ටර් කරලා තියෙනවා නම් අයිතිය කාට වුනත් කමක් නැහැ.
    නමුත් හමුදාවකට බැහැ
    ඇවන්ගාඩ් එකට දෙන්න උවමනාව නිසා තමයි ඔබ බොරු තර්ක දාලා තියෙන්නෙ. ඔන්න ඔය ටිකයි මම කියල ට්ඨින්නේ ඔය සරදියෙල් කියන එකා මරන්න හැදුවට දීපු උත්තරය තමයි කිලි කියන්නේ නෙවි එකද කියල. එක අල්ලන් පස්සෙන් එන්න එපා.
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    .සිය දිවි නසාගන්න මෙච්චර පුකේ අමාරුවක් තියන තවත් ජාතියක් නම් නැතුව ඇති..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    හරි හැපී නේද ගු ඇන් පී පොන්න රැලට ? බලපන් ඕක හොරෙන්ම කිලි මහරාජට දීලා දාන්නේ නැද්ද කියලා. මේ කාලකන්නි රැල ඉන්නකන් රට ට ගොඩ ඒමක් නෑ. ගූ හැත්ත.
     
    Similar threads