ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දත් වෙදාගෙ යහපාලනය පෙනෙයි ඇවන්ගාඩ් රජයට පවරගෙන මාස 3 ක් විතර යනකොට.... දත් ගලවලාම හම්බ කරගත්ත සල්ලිවලින් ජීවත්වෙන්නත් අමාරැ ඇතිනෙ..... අඩුම ගානේ කෝටි 100 ක් වත්... හොදටම ඇති..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan meka personal guard 1k widiyata wetenne
    coastal guard 1k newei

    mun karanne newata guard aka denna set 1k denawa armory akka achcharai
    මස්සිනා උඹ කියන්නේ යන්නේ කොහෙද පොල්ලෙ මල් කතාවක්.....
    කෝස්ට් ගැඩ් සහ මැරිටයිම් ඩිෆෙන්ස් එක ගැන උඹට වඩා හොදට මමං දන්නවා (හේතුව ඕන ම නං මං ගැන හොදින් ම දන්න උන් ගෙන් අහල බලපං)
    ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් කරන්න එ.ජා. ආක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඕන. ඒක රාජ්‍ය හමුදාවකට හම්බ වෙන්නේ නෑ, දෙන්නෙත් නෑ. පෞද්ගලික ආරක්ෂක සේවා, කොටින් ම කියනව නං කුලී හේවායො-මෙසනරීස්ලා- තමා මේ ආරක්ෂාව දෙන්නේ....නමුත් කුලී හේවයායන් ගේ පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් කවදත් ගැටළු තිබුණා. ඒ නිසා රාජ්‍ය වගකීමක් සහිත කුලී හේවායන් යොදා ගැනීමේ ව්‍යාපාරයක් තමා ආණ්ඩුව ඇවෙන්ට්ගාර්ඩ් එකත් එක්ක කලේ. හේක බලල්ලු ලවා කොස් ඇට බාවනව වගේ වැඩක්. ලෝකේ හොදම මෙසනරීස්ලා බෙල්ජියම් ජාතිකයො විදියට සෑහෙන කීර්තියක් දිනල තියනවා. නමුත් මැරිටයිම් ඩිෆෙන්ස් සම්බන්ධයෙන් ලංකාවේ උන්ට ළං වෙන්න කාටවත් බෑ.

    උඹ කියන්නේ එකක්. මම කියන්නේ වෙන දෙයක්.
    කොටින් ම උඹ වලිගෙ පාගගෙන.:dull:
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    සිංහල ව්‍යාපාරිකයෙක්ව විනාශ කරලා ......සතුටු ඇති......හම්බයොම ගනිවු මේ රට!

    gonek wage kenogaha lankawe genu middle east gihin hambayonge puk* hodana aka nawaththapan
    athakota me ratata hoda kalak yai
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    මස්සිනා උඹ කියන්නේ යන්නේ කොහෙද පොල්ලෙ මල් කතාවක්.....
    කෝස්ට් ගැඩ් සහ මැරිටයිම් ඩිෆෙන්ස් එක ගැන උඹට වඩා හොදට මමං දන්නවා (හේතුව ඕන ම නං මං ගැන හොදින් ම දන්න උන් ගෙන් අහල බලපං)
    ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් කරන්න එ.ජා. ආක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඕන. ඒක රාජ්‍ය හමුදාවකට හම්බ වෙන්නේ නෑ, දෙන්නෙත් නෑ. පෞද්ගලික ආරක්ෂක සේවා, කොටින් ම කියනව නං කුලී හේවායො-මෙසනරීස්ලා- තමා මේ ආරක්ෂාව දෙන්නේ....ලෝකේ හොදම මෙසනරීස්ලා බෙල්ජියම් ජාතිකයො විදියට සෑහෙන කීර්තියක් දිනල තියනවා. නමුත් මැරිටයිම් ඩිෆෙන්ස් සම්බන්ධයෙන් ලංකාවේ උන්ට ළං වෙන්න කාටවත් බෑ.

    උඹ කියන්නේ එකක්. මම කියන්නේ වෙන දෙයක්.
    කොටින් ම උඹ වලිගෙ පාගගෙන.:dull:

    wenna puluwan
    man danna tharamin thama kiuwe
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    වහල්ලු නේ :lol:

    උබලා සමලිංගික ලෝල්ලෝ නේ. උබලා වහල්ලු නෙවි. පොන්නයෝ .

    රට විනාශ වෙනවට හුරේ දාන උබලගේ එවුන් හදපු උබලගේ දෙමවුපියෝ තමා ඕවට වැරදි කාරයෝ. රට ගැන හැගීමක් නැති කැරපොත්තන්ට ජාතක උන අවජාතකයෝ .
     
    • Like
    Reactions: jonhrcm

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල මෙතන නිකං කුණු හරුප වපුරන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් කතා කරපල්ලා. මේක කුනුහරුප ගොඩක් වෙන්න වුවමනාවතක් නෑ.

    අනික දැනට වසරකට පමණ පෙර දී, ආරපක්ෂ රජය බිද වැටෙන්න ආසන්න කාලයේ දී, මේ ව්‍යාපාරය ලංකාවෙන් ගලවලා යුරෝපීය රටක්+ආසියාතික මුස්ලිම් රටක්+ආසියාතික කිතුණු රටක් අතට ගන්න ලොකු ගේමක් යන බවට අපිට ඉතාම විශ්වසනීය ආරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුණා. මේ යන්නේ ඒකේ එන්ඩ් ගේම් එක කියලයි මට හිතෙන්නේ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මස්සිනා උඹ කියන්නේ යන්නේ කොහෙද පොල්ලෙ මල් කතාවක්.....
    කෝස්ට් ගැඩ් සහ මැරිටයිම් ඩිෆෙන්ස් එක ගැන උඹට වඩා හොදට මමං දන්නවා (හේතුව ඕන ම නං මං ගැන හොදින් ම දන්න උන් ගෙන් අහල බලපං)
    ජාත්‍යන්තර මුහුදේ මෙහෙයුම් කරන්න එ.ජා. ආක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඕන. ඒක රාජ්‍ය හමුදාවකට හම්බ වෙන්නේ නෑ, දෙන්නෙත් නෑ. පෞද්ගලික ආරක්ෂක සේවා, කොටින් ම කියනව නං කුලී හේවායො-මෙසනරීස්ලා- තමා මේ ආරක්ෂාව දෙන්නේ....නමුත් කුලී හේවයායන් ගේ පක්ෂපාතීත්වය සම්බන්ධයෙන් කවදත් ගැටළු තිබුණා. ඒ නිසා රාජ්‍ය වගකීමක් සහිත කුලී හේවායන් යොදා ගැනීමේ ව්‍යාපාරයක් තමා ආණ්ඩුව ඇවෙන්ට්ගාර්ඩ් එකත් එක්ක කලේ. හේක බලල්ලු ලවා කොස් ඇට බාවනව වගේ වැඩක්. ලෝකේ හොදම මෙසනරීස්ලා බෙල්ජියම් ජාතිකයො විදියට සෑහෙන කීර්තියක් දිනල තියනවා. නමුත් මැරිටයිම් ඩිෆෙන්ස් සම්බන්ධයෙන් ලංකාවේ උන්ට ළං වෙන්න කාටවත් බෑ.

    උඹ කියන්නේ එකක්. මම කියන්නේ වෙන දෙයක්.
    කොටින් ම උඹ වලිගෙ පාගගෙන.:dull:

    umba meke comment karana eka hodai..wena ekek comment kala nam api umbata rajapakshage gotta kiyana lebalaya alawanawa...:rofl::rofl::rofl:

    wenna puluwan
    man danna tharamin thama kiuwe

    hehe..danda kiyanne wenna puluwan kiyala..a unata me wenakan siyalla dath wage pora talk dunne..topila wage un thamai sahenna inne..talka hena wanshen..a unata melo magulak danne na...:rofl::P:angry::angry::angry:

    උඹල මෙතන නිකං කුණු හරුප වපුරන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් කතා කරපල්ලා. මේක කුනුහරුප ගොඩක් වෙන්න වුවමනාවතක් නෑ.

    අනික දැනට වසරකට පමණ පෙර දී, ආරපක්ෂ රජය බිද වැටෙන්න ආසන්න කාලයේ දී, මේ ව්‍යාපාරය ලංකාවෙන් ගලවලා යුරෝපීය රටක්+ආසියාතික මුස්ලිම් රටක්+ආසියාතික කිතුණු රටක් අතට ගන්න ලොකු ගේමක් යන බවට අපිට ඉතාම විශ්වසනීය ආරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුණා. මේ යන්නේ ඒකේ එන්ඩ් ගේම් එක කියලයි මට හිතෙන්නේ.

    baiyekda manda...;);););)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බොලේ මම ක්‍රමවේදෙ ගැන දන්න නිසා පෝස්ට් එක දැම්මේ....
    උඹ මාවත් කෝට් කරල නේ මෙහෙම කියල තියෙන්නේ!

    උඹ දන්නව මං ගැන, මේ ගැන මං දන්නව කියලත් උඹ දන්නවා

    උඹව ක්වෝට් කලේ උඹ මේක ගැන දන්න බව දන්න නිසා..
    අර උඹට උඩින් ක්වෝට් කල එකාට පේන්න.
    ඌට ලපයාගෙන් තොර ලොවක් නෑ.:yes::yes:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    ඇවන්ගාඞ් අහෝසි කර හෝ නාවික හමුදාවට පැරීමක් සිදු කලේ නෑ.. රාජිත කියන්නේ අමූලික බොරු..
    November 12, 2015 at 9:20 am | lanka C news
    ඇවන්ගාඞ් අහෝසි කර හෝ නාවික හමුදාවට පැරීමක් සිදු කලේ නෑ.. රාජිත කියන්නේ අමූලික බොරු..

    ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සියළු ගිවිසුම් අහෝසි කර නාවික හමුදාවට සියල්ල පවරන්නැයි ජනාධිපතිවරයා විසින් තීරණය කලේ නැතැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

    ඊයේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමේදී ඇවන්ගාඞ් සමාගම ගැන එසේ තීන්දු කල බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සහමුලින්ම අසත්‍ය යයිද ඇමතිවරයා කියා සිටී.

    චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ තමන් ඇමතිවරුන් ලෙස මෙම හමුවට සාකච්චා වූ බවත් නිලධාරීන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්, ආරක්ෂක සහකාර ලේකම්, නාවික හමුදාපති, රක්නා ලංකා සමාගම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය වංචා විමර්ශන එ්කකය මෙම හමුවට සහභාගී වූ බවද ඇමතිවරයා සඳහන් කරයි.
    393 Viewers
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹල මෙතන නිකං කුණු හරුප වපුරන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් කතා කරපල්ලා. මේක කුනුහරුප ගොඩක් වෙන්න වුවමනාවතක් නෑ.

    අනික දැනට වසරකට පමණ පෙර දී, ආරපක්ෂ රජය බිද වැටෙන්න ආසන්න කාලයේ දී, මේ ව්‍යාපාරය ලංකාවෙන් ගලවලා යුරෝපීය රටක්+ආසියාතික මුස්ලිම් රටක්+ආසියාතික කිතුණු රටක් අතට ගන්න ලොකු ගේමක් යන බවට අපිට ඉතාම විශ්වසනීය ආරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුණා. මේ යන්නේ ඒකේ එන්ඩ් ගේම් එක කියලයි මට හිතෙන්නේ.
    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;19271768 said:
    ඒක හිනා වෙන්න කාරණයක් නෙවෙයි මචං. එහෙම දෙයක් තියනවා. මේ ව්‍යාපාරය හරහා ගනුදෙණු වෙන මුදල අති්‍ශය විශාල එකක්. ඩොලර් මිලියන 12000ක් වගේ ආසන්නව-අවුරුද්දකට.
    මම ජාත්‍යන්තර කුමණ්ත්‍රණ කියල අර පංචායුචයා වගෙ හැම තිස්සෙම කෑ ගහන්නේ නැති බව උඹ දන්නව නේ.....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    ඇවන්ගාඞ් අහෝසි කර හෝ නාවික හමුදාවට පැරීමක් සිදු කලේ නෑ.. රාජිත කියන්නේ අමූලික බොරු..
    November 12, 2015 at 9:20 am | lanka C news
    ඇවන්ගාඞ් අහෝසි කර හෝ නාවික හමුදාවට පැරීමක් සිදු කලේ නෑ.. රාජිත කියන්නේ අමූලික බොරු..

    ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂණ සේවයේ සියළු ගිවිසුම් අහෝසි කර නාවික හමුදාවට සියල්ල පවරන්නැයි ජනාධිපතිවරයා විසින් තීරණය කලේ නැතැයි අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.

    ඊයේ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති රැස්වීමේදී ඇවන්ගාඞ් සමාගම ගැන එසේ තීන්දු කල බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සහමුලින්ම අසත්‍ය යයිද ඇමතිවරයා කියා සිටී.

    චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ තමන් ඇමතිවරුන් ලෙස මෙම හමුවට සාකච්චා වූ බවත් නිලධාරීන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්, ආරක්ෂක සහකාර ලේකම්, නාවික හමුදාපති, රක්නා ලංකා සමාගම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය වංචා විමර්ශන එ්කකය මෙම හමුවට සහභාගී වූ බවද ඇමතිවරයා සඳහන් කරයි.
    393 Viewers

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    baiyekda manda...;);););)
    ඇත්ත කතා කරන කොට බයියෙක් වෙනව නං මචං, ඉදිරියේ දී උඹට මේකේ බයියො සෑහෙන්න පේන්න ගනීවි!

    දැන් ඔන් න උඩ තියනව දාල උපුටා ගැනීමක් . අංක 1ට බයිය වෙන්නේ විජේදාස රාජපක්ෂ සර්!
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    හමුදාවකට බැරි නම් මොකද හමුදාවට අබාර දීල තියෙන්නේ.
    රජයේ සමාගමකට පුළුවන්. රක්නා ලංකා එකේ කොන්තරාත්තුව තමයි අවෙන් ගාඩ් එකට දීලා තියෙන්නේ බුරන්න ඉස්සලා පොද්දල් හොයල බලල කතා කරපන්
    ඒ නිසා තමයි රක්නා ලංකා කියලා රාජ්‍ය (පුද්ගලික) සමාගමක් හදලා තියෙන්නේ. මොකක් හරි හේතුවක් නිසා ඇවන් ගාඩ් එකට රක්නා ලංකා එකේ කන්ට්‍රැක්ට් එක ඇවන්ගාඩ් එකට දීලා.

    සාමාන්‍ය පුද්ගලික සමාගමක් ලෙස රෙජිස්ටර් කරලා තියෙනවා නම් අයිතිය කාට වුනත් කමක් නැහැ.
    නමුත් හමුදාවකට බැහැ
    ඇවන්ගාඩ් එකට දෙන්න උවමනාව නිසා තමයි ඔබ බොරු තර්ක දාලා තියෙන්නෙ. ඔන්න ඔය ටිකයි මම කියල ට්ඨින්නේ ඔය සරදියෙල් කියන එකා මරන්න හැදුවට දීපු උත්තරය තමයි කිලි කියන්නේ නෙවි එකද කියල. එක අල්ලන් පස්සෙන් එන්න එපා.

    නෑ මහත්තයෝ.රක්නා ලංකා එකට බැහැ මේක කරන්න.මේක කරන්න දැනට ලෝක අවි ගබඩා සංකීර්ණයක හිමිකාරීත්වය තියෙන්න ඕන.මෙන්න මේකේ ඇවන්ට් ගාඩ් මොකද්ද කියලා හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා.ඒක කියවපන්.
    අනික,නාවික හමුදාවට මේක බාරගන්න බැහැ.ඒක පැහැදිලිවම බැහැ.හමුදාපති නෙවෙයි ජනාධිපති කිව්වත් පවතින් නීති රෙගුලාසි හා චක්‍රලේඛ මත බැහැ.
    රක්නා ලංකා එක ඉන්නේ ලංකාවේ ඇතුලේ(භූමිය තුල) ආරක්ෂක හා සේවා සැපයීම සඳහා විතරයි.
    උඹ වැරදි කොනෙන් අල්ල ගන්න එපා.
    රක්නා ලංකා එක ඇවන්ට් ගාඩ් එකට කොන්ත්‍රාත් එකක් දුන්නේ නෑ.ඇවන්ට් ගාඩ් එකයි රක්නා ලංකා එකෙන් ආයුධ කොන්ත්‍රාත් එක ඉල්ලුවේ.
    වැරදි කොනෙන් අල්ලගන්න එප..
    ඕක අනුරත් වැරදියට කිව්වේ.
    ඇවන්ට් ගාඩ් එකට හැකියාව තිබුනා ලංකාවෙන් ආයුධ ගන්නේ නැතිව (කුලියට) කෙලින්ම මිලදී ගන්න.ගෝඨා මැදිහත් වුනේ එතෙන්ට.එයා තමයි අපේ රටට ආදායමක එන විදියට මේක රක්නා ලංකා එක ලින්ක් කලේ..

    මේක කියවනපන්.කියවලා ඊට පස්සෙත් උඹ කියනවා නම් මේක නාවික හමුදාවට(ලෝකයේ ඕනෑම) කරන්න පුලුවන් කියලා එහෙනම් උඹත් ලපයටම උචිතයි
    ..

    01.තිලක් මාරපනගේ අලුත්ම ප්‍රකාශය අනුව මේ නැවේ අවි සඳහා ලංකාවෙන් අවසර අවශ්‍ය නැති බව කියවේ.

    නැවට හෝ නැව පවත්වාගෙන යෑමට අවසර අවශ්‍යය නැත.මෙය හුදෙක් ජාත්‍යන්තර මුහුදේ සිදුවන කාරණයකි.
    නමුත් මෙකී ආයුධ ගබඩාවක් යම් රටක මුහුදු සීමාවට ඇතුළු වන්නේ නම් එම රටේ අවසර ලබාගත යුතුය.ගැටළුවක් ඇතැයි කියවෙන්නේ ඇවන්ට් ගාර්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුල් වීමේදී එය Sea Martial පහසුකම් සපයන නැවක් බව සඳහන් නොකර තිබීමය.

    තවත් කරුණක ගැටළු ඇත.මෙකී ඇවන්ට් ගාර්ඩ් සමූහයට කොන්ත්‍රාත් පදනම මත ආයුධ ලබා දී ඇත්තේ රක්නා ලංකා ආයතනයයි.එම ආයතනය විසින් ගිනිඅවි 1800කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර ඉන් 80කට පමණ පමණක් නීත්‍යානුකූල බලපත්‍ර ඇතැයි කියවේ.ඉතිරි ආයුධ සම්බන්ධව ගැටලුව එන්නේ ඇවන්ට් ගාර්ඩ් සමූහයට නොව රක්නා ලංකා ආයතය දෙසටය.

    02.මේ නැව කටයුතු කරන්නට ඇත්තේ ලංකාවට අයත් මුහුදු සීමාවට එපිටින් අන්තර්ජාතික මුහුදේ බවත් ඔවුන් ලංකාව පසුකරයන නැව් වලට ආයුද කුලියට දීම කර ඇති ඇත. මෙයට හේතුව අරාබි මුහුද ආශ්‍රිත මුහුදු කොල්ලකර්වන්ගෙන් බේරීමට බව කලින් පැවසී තිබින. මේ සිස්ටම් එක හරියට ක්‍රියාත්මක වීමට නම් තවත් නැවක් රතු මුහුදේ හෝ මද්‍යධරනී මුහුදේ තිබිය යුතුය.

    ඔව්.ඔබ නිවැරදියි.ඇවන්ට් ගාර්ඩ් සමූහයේ තවත් පාවෙන අවිගබඩා ද්විත්වයක් ඇති අතර ඒවා ඕමාන් අසල මුහුදේ සහ රතු මුහුදේ නවතා නැත.ඒ බව ඔබට ඇවන්ට් ගාර්ඩ් වෙබ් අඩවියට පිවිසීමෙන් තහවුරු කරගත හැක.

    03.වෙළඳ නැව් ආයුද මුල් තොටුපලේ සිට ගමනාන්ත තොටුපල දක්වා ආයුද රැගෙන නොයා මෙසේ මගින් පටවා මගින් බාගෙන යාමට හේතුව ලෙස මම අනුමාන කරන්නේ ගමනාන්ත තොටුපලවල් ඇති රටවල් වලට අවි ඇති නැව් ඇතුලු කිරීමට ඇති තහන්චිය.

    ඔව්.මුල් කරුණේ දැක්වූ පරිදි ජාත්‍යන්තර මුහුදේ මොන මොන වැඩ දැම්මද යම් රටකට අයත් මුහුදු සීමාවකට ඇතුලු වෙද්දී බොහෝ කාරණා තෘප්ත කල යුතුය.යම් නැවක ආයුධ පවතී නම් ඒ බව අදාල රටේ වරාය අධිකාරියට පමණක් දන්වා ඇතුලු විය නොහැක.එක් එක් රටවල ආරක්ෂක අමාත්‍යාංශයද ඇතුලු සංකීර්ණ ක්‍රියාවලියක් ඒ සඳහා තිබේ.සිය වෙළඳ නාවුක ගමන් සංකීර්ණ බවින් මුදවා ගැනීමට හා ආයුධ පුහුණුව ලද පිරිස් තම කාර්‍ය මණ්ඩලයේ නොමැතිවීම යන කාරණා මූලික කරගෙන වෙළඳ නැව් Sea Mertialsලාගේ සහාය මුදල් ගෙවා ලබාගනී.

    04.නැව ලංකාවේ ලියාපදිංචි නම් හා එහි බහුතර හිමිකාරීත්වය ලංකික නම් මෙය ලංකාවේ අවසර නැතුව ගිනිඅවි තබා ගැනීම සාධාරන වන්නේ කෙසේද?

    නැව ලියාපදිංචි රට හෝ එහි හිමිකාරීත්වය නැව තුල රැගෙන යන්නේ කුමක්ද යන කාරණයට බලපෑමක් වන්නේ යම් රටක මුහුදු සීමාවකදී පමණි.ජාත්‍යන්තර මුහුදු සීමාවේදී එය ගැටලුවක් නොවේ.එසේම ඇවන්ට් ගාර්ඩ් යනු ලෝකයේ බොහෝ නැව් රක්ෂණ සමාගම් විසින් රෙකමදෝරූ කරනා ආරක්ෂක ආයතනයකි.
    ඇවන්ට් ගාර්ඩ් ආයුධ සහිතව ආරක්ෂාව සැපයීම ලෝකය දන්නා කාරණයකි.සෝමාලියානු මුහුදු කොල්ල කරුවන්ගේ ක්‍රියා හිටි හැටියේ අවසන් වූයේ ඇවන්ට් ගාර්ඩ් නිසා බව අප රටේ පිරිස් නොදනිතත් ජාත්‍යන්තර පුවත් ඇසුරු කරන්නෝ දනිති.ඔබ ගූගල් හි සෙවීමක් කලහොත් BBC.CNN ආදී පුවත් ඒජන්සි කල විශේෂාංග ලිපි හමුවනු ඇත.

    05. මෙය ලංකාවට අයිති නැති නැවක්ද?

    මෙය ශ්‍රී ලාකීය පුරවැසිභවය ඇත්තෙකුගේ නමින් ලියාපදිංචි නැවකි.රටක් ලෙස ශ්‍රී ලංකාවට අයත් නැවක් නොවේ.

    සරළම පිළිතුර ඇවන්ට් ගාර්ඩ් පමණක් නොව ලොව තවත් පුද්ගලික සමාගම් 213(මාගේ මතකය අනුව) ආයුධ සැපයීම හා ආරක්ෂාව ලබාදීම සිදු කරයි.ඔවුන් රාජ්‍ය ආයතන නොවේ.මෙරට ක්‍රියාත්මක Certis ලංකා ආයතනයද මෙකී කාරණයේම කුඩා පරිමාණයේ ආයතනයකි.

    ඇවන්ට් ගාර්ඩ් යනු ලෝක නාවික ලේඛණයන්හි ලියාපදිංචි පුද්ගලික ආරක්ෂක සේවා සැපයීමේ ආයතනයකි.
    ඔබට අන්තර්ජාලයේම මෙවන් වෙනත් Floating Armories පිලිබඳ විමසිය හැක.

    මුහුදේ නැවක් පැදවික හැක්කේ යම් රටක ධජයක් යටතේ පමණි.ඇවන්ට් ගාර්ඩ් ආයතනයට මෙරට ආරක්ෂක අමාත්‍යාංශ අනුමැතිය ලබා දී තිබුණි.ගැටළුව මතුව ඇත්තේ ඇවන්ට් ගාර්ඩ් සේවාව පිළිබඳ නොවේ.එහි ඇති සමහර ආයුධවල නීත්‍යානුකූලභාවය පිළිබඳවය.
     
    • Like
    Reactions: randext86

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අපි මෙතන ඇරගත්තා කියල මුං හොරකම් කරන ඒක නවත්තනේ නෑ....
    අනික ඔය දිනපු කවුරුත් කියපු දෙවල් කරේනෑ....
    මෛත්‍රී කරන දෙවල් හරි ඒත් මේ යන සිස්ටම් ඒකට හරියන්නෑ.... මහින්දගේ සිස්ටම් ඒක හරි ඒත් පව්ල් පාලනය නිසා කෙල උනා....
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there

    නෑ මහත්තයෝ.රක්නා ලංකා එකට බැහැ මේක කරන්න.මේක කරන්න දැනට ලෝක අවි ගබඩා සංකීර්ණයක හිමිකාරීත්වය තියෙන්න ඕන.මෙන්න මේකේ ඇවන්ට් ගාඩ් මොකද්ද කියලා හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා.ඒක කියවපන්.
    අනික,නාවික හමුදාවට මේක බාරගන්න බැහැ.ඒක පැහැදිලිවම බැහැ.හමුදාපති නෙවෙයි ජනාධිපති කිව්වත් පවතින් නීති රෙගුලාසි හා චක්‍රලේඛ මත බැහැ.
    රක්නා ලංකා එක ඉන්නේ ලංකාවේ ඇතුලේ(භූමිය තුල) ආරක්ෂක හා සේවා සැපයීම සඳහා විතරයි.
    උඹ වැරදි කොනෙන් අල්ල ගන්න එපා.
    රක්නා ලංකා එක ඇවන්ට් ගාඩ් එකට කොන්ත්‍රාත් එකක් දුන්නේ නෑ.ඇවන්ට් ගාඩ් එකයි රක්නා ලංකා එකෙන් ආයුධ කොන්ත්‍රාත් එක ඉල්ලුවේ.
    වැරදි කොනෙන් අල්ලගන්න එප..
    ඕක අනුරත් වැරදියට කිව්වේ.
    ඇවන්ට් ගාඩ් එකට හැකියාව තිබුනා ලංකාවෙන් ආයුධ ගන්නේ නැතිව (කුලියට) කෙලින්ම මිලදී ගන්න.ගෝඨා මැදිහත් වුනේ එතෙන්ට.එයා තමයි අපේ රටට ආදායමක එන විදියට මේක රක්නා ලංකා එක ලින්ක් කලේ..

    මේක කියවනපන්.කියවලා ඊට පස්සෙත් උඹ කියනවා නම් මේක නාවික හමුදාවට(ලෝකයේ ඕනෑම) කරන්න පුලුවන් කියලා එහෙනම් උඹත් ලපයටම උචිතයි
    ..

    Hmmmm

    rep+
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒක හිනා වෙන්න කාරණයක් නෙවෙයි මචං. එහෙම දෙයක් තියනවා. මේ ව්‍යාපාරය හරහා ගනුදෙණු වෙන මුදල අති්‍ශය විශාල එකක්. ඩොලර් මිලියන 12000ක් වගේ ආසන්නව-අවුරුද්දකට.
    මම ජාත්‍යන්තර කුමණ්ත්‍රණ කියල අර පංචායුචයා වගෙ හැම තිස්සෙම කෑ ගහන්නේ නැති බව උඹ දන්නව නේ.....
    ඔවු අයියා බට් මෙතන සීන් එක අවි ආයුධ පෞද්ගලික ආයතනයක් පාවිච්චි කිරීම නේද? ඇව්න්ට් ග්‍රේඩ්, රක්නා ලංකා ඇරෙන්න වෙන කිසිම පෞද්ගලික ආරක්ෂක ආයතනයකට ගිනි අවි නෑ. මුහුදෙදි ඕක අවුලක් නෑ කියමුකො බට් රට ඇතුලෙත් ඔහොම ගිනි අවි සංසරණය වෙන එක ප්‍රශ්නයක්නෙ. BMICH එකේ තිබ්බෙ මුහුදු යන්න ගෙනාපුවා නෙවෙයිනෙ :dull:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රාජ්ජ සමාගමකට පුළුවන් තියන තර්කය තමයි මතු කරන්නේ ඒ කියන්නේ පුද්ගලික සමගම කියල ලියාපදිංචිය. මන් එක ගැන නිතිය නම් කියවල නැහැ. එහම බැරි නම් එතින් අවෙන්ගාඩ් එක හරි එත් නිතිය පිලිබද අර්ථ දැක්වීමක් නැහැනේ කොතැනවත්

    සමහරවිට විජ්දාසලා මාරපනලා නිසා රාජ්ජ සමාගමකට බැහැ කියන නීති තීන්දුවක් දෙන්න පුළුවන් රජය ඕනි විදියට නේ අර්ථ දක්බන්නේ

    මොකක්..
    මොකද්ද මේ උඹ කියන්න තටමන්නේ..?

    රාජ්‍ය සමාගමකට දෙන්නත් නැහැ.
    ජාත්‍යන්තර මුහුදේ නාවික කටයුතු පිළිබඳ නොදන්න පිරිසකට දෙන්නත් බැහැ.
    යූ.එන්. එක අනුමත කරන ප්‍රමිතීන් නැති එකෙක්ට දෙන්නත් බැහැ.
    ලෝකේ තියෙන ප්‍රධානම නාවික රක්ෂණ සමාගම් එක්ක ගිවිසුම්ගත නැති එකෙක්ට දෙන්නත් බැහැ.
    Sea Martialස්ලා වැඩකරන්න අකමැති එකෙක්ට දෙන්නත් බැහැ.
    මරන්න ඕන තැනදි අතගාලා එන එකෙක්ට දෙන්නත් බැහැ.

    මොකද මේ එකකට හරි සෙට් වුනොත්නැව් සමාගම් ඇවන්ට් ගාඩ් එකෙන් සේවාව ගන්නේ නෑ.වෙන ආයතන ඕන තරම් ලෝකයේ තියෙනවා.

    රාජිතට කුට්ටිය ගෙවන එවුන්ට වෙන්නේ නැව නවත්තම් මාළු බාන්න තමයි.

    තොපි තේරුම් ගනිල්ලා,රාජිත සහ ලපයා කරන්නේ කොන්ත්‍රාත්තුවක්.
    ලපයා දැනුවත්ව හෝ නොදැනුවත(එහෙම වෙන්න බෑ.මොකද ඌ බබා නෙවෙයි) මේ කරන්නේ ලංකාවට එන දැවැන්ත බදු මුදලක් නැති කිරීම.මේක කියන්නේ ඒ ගැන දල අදහසක් ගන්න.
    ඔය නැවේ තියෙන AK47එකට දාන එක බුලට් එකක් ආරක්ෂාව ඉල්ලා සිටින නැවක් විසින් රැගෙන යනවා නම් ඒ බුලට් එකට විතරක් ගෙවන්න ඕන නාවික සැතපුමකට රුපියල් 142ක්.මොලයක් තියෙනවා නම් තේරුම් ගනින් එන ආදායම..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;19271840 said:
    ඔවු අයියා බට් මෙතන සීන් එක අවි ආයුධ පෞද්ගලික ආයතනයක් පාවිච්චි කිරීම නේද? ඇව්න්ට් ග්‍රේඩ්, රක්නා ලංකා ඇරෙන්න වෙන කිසිම පෞද්ගලික ආරක්ෂක ආයතනයකට ගිනි අවි නෑ. මුහුදෙදි ඕක අවුලක් නෑ කියමුකො බට් රට ඇතුලෙත් ඔහොම ගිනි අවි සංසරණය වෙන එක ප්‍රශ්නයක්නෙ. BMICH එකේ තිබ්බෙ මුහුදු යන්න ගෙනාපුවා නෙවෙයිනෙ :dull:
    මචං මම කන්ස්පිරසි තියරිස්ට් කෙනෙක් නෙවෙයි. නමුත් යම් දෙයක් වුනා. උඹට මතක නං අපිට දීපු කරේජස් නැවේ තිබ්බ ඔර්ලිකන් තුවක්කු අයින් කරල ඒකට 50මි.මී. වෙපන් ඊශ්‍රාලයෙන් අරං හයි කරන්න බ්‍රිතානය ඉඩ දුන්නේ නෑ. නැව ඇට කන්න ද මේන් වෙපන් එක නැතුව? අපිට චෙක් වලින් ගෙන්නපු මල්ටි බැරල් මෙහෙට ගේන කොට එන්රූට් ඒවයේ සියළුම ගයිඩින් සිස්ටම් ගලවල තිබ්බා. ඒව වුනේ කොහොම ද? බණ්.සම්මන්ත්‍රණ ශාලාවෙ අවි ගැන ප්‍රශ්නයක් තියනව මම එ්ක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. නමුත් ඒ වෙනුවෙන් මේ විදියෙ දෙයක් කරනව කියන්නේ අර පය බරවායට ඇටේ බෙහෙත් බදිනව වගේ වැඩක්.
     
    Similar threads