මූව වඩාගන්න බෑ කියල.....![]()
the ekath pita ugure giya yako hina giya parata. thoo api marannada hadanne.
monawa unath patiya ela kolla

මූව වඩාගන්න බෑ කියල.....![]()


ගොඩක් එවුන් පොර ටෝක් දුන්නට ඇත්ත කතාව මේවගේ බිස්නස් එකක් නේවී එකේ එවුන් එක්ක කරන්න අමාරුයි. මේක තනිකරම බිස්නස් එකක්. කලින් පාර නේවි එකෙන් කරපු විදියටම කරොත් හැම ජොබ් එකක්ම කලින්ට වඩා පැයක් දෙකක් පරක්කු වෙන සීන් එකක් තියෙන්නෙ. අනිත් එක නේවි එකේ එවුන්ට බිස්නස් මයින්ඩ් එකක් නෑ. වැඩේට ගියාම උන්ගෙ ලොකු කම බලන්න ඕන.
එතකොට මෛත්‍රීගේ,ලපයගේ ලොවන එවුන්ට වෙන්ටැ තියෙන්නේ..?
නිකම් පල ඩෝ යන්න _ක දෙන්න එන්නෙ නැතිව..
![]()



මම ගොඩක් අලගිය තැන මුල ගිය තැන නම් දන්නේ නැහැ බන්. අපිත් ඕව දන්නේ ප්රවෘත්ති පත්තර වලින් මිසක් අපේ ක්ෂ්ත්යේ නෙමයි. සාමාන්‍ය අවබෝදයෙන් තමයි කතා කරන්නේ. හානි අපි කබදාවත් වැරදි මත වෙනුවෙන් වාසියට පෙනී ඉන්නේ නැහැ. එක හැමදාමත් එහමයි![]()
කවුද පොන්න හිගන්නෝ තොට පුක දුන්නේ?තෝනේ ඉකි ගහ ගහ මගේ පුක පස්සේ එන්නේ.![]()




අපෝ වේස බඩුවල පුකවල් ගන්නෙත් නෑ බං.
ඕවා ගම් හතක් යනකම් ගඳයි..
![]()



ඇවන්ට්ගාඩ් සිද්ධිය සමග ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හමුවේ තම සමාගමෙන් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකා 150 ක් ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් ආරක්ෂාව ඉල්ලා නොසිටින බව තම සමාගමට දන්වා ඇතැයි ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ වානිජ නෞකා ආරක්ෂක කළමනාකාර විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා පවසයි.
මේවන විට ඇවන්ට්ගාඩ් සතුව පැවති ආරක්ෂක අවි දක්ෂිණ නාවික ආඥාපතිවරයා විසින් ලබාගෙන ඇති බවත්, එයින් මෙතෙක් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකාවන්ට තවදුරටත් ආරක්ෂාව සැලසීමට නොහැකිවී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම ක්‍රියාදාමය හිටි අඩියේ ඇණහිටීම හේතුවෙන් අද උදෑසන ජාත්‍යන්තර වෙළඳ නෞකා 6ට නාවික ගමන් ප්‍රමාද කිරීමට සිදුව ඇති බවත්, එසේම ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලන නෞකා 2ට ආරක්ෂාව සැලසීසට නොහැකිවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
මේවන විට විදේශ රටවල් 5ක ක්‍රියාත්මක වූ තම සමාගමේ කාර්යාල වසා දමා එහි කාර්යාල උපකරන විකුණා දමා කාර්ය මණ්ඩල සේවක/සේවිකාවන්ට ලංකාවට පැමිණෙන ලෙස දැනුම්දුන් බව නිලන්ත ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ ආරක්ෂක අමාත්‍යාංශය කළ විමසීමකදී සඳහන් කළේ වාණිජ නෞකාවලට ආරක්ෂාව සැපයිමේ කාර්යය ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදිමත් සමග එම නෞකා ආරක්ෂාව නොමැතිව ගමන් කිරිමට නොහැකිව ජාත්‍යන්තර මුදුදේ නවතා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි.
ආරක්ෂ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ 12 දිනය තුල නෞකා 37 කට ආසන්න ප්‍රමාණයකට අදාල ආරක්ෂාව ලබාදී ඇති බවයි.
නෞකාවලට ආරක්ෂාව සැපයිමේ කටයුතු නාවික හමුදාව මගින් කිසිදු ගැටළුවකින් තොරව සිදු කරන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඇවන්ගාඩ් සමාගම සතු අවි ආයුධ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගනු ලැබුණි.
– අද දෙරණ

රාජිතයගේ කේරල ගංජා කේස් එකට කෙලවෙන හින්දා තමා ඕකා ඔච්චර දත කන්නේ..
. මුලින් මෙ මෙ නිව්ස් එක බලපන්කො. බලලා කතා කරපන්පැටියා;19270083 said:ඇවන්ට් ග්‍රේඩ් ඉවරෝ. කොටි එනෝ. අප්පුච්චා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කරමෝ![]()
![]()