ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වෙපන්ස් මාරු කරන්න ඕඩර් එක අවේ අද උදේ 11:15 විතර. අද රෑ වෙනකොට ගාල්ලෙ ලෑන්ඩ් ආමරි එකට ශිෆ්ට් කරන්න පටන් ගනියි. හිටන්ට චන්දෙ දීපු එකෙක් හොයාගන්නවත් නෑ දැන් ඔෆිස් එකේ. ඔක්කොමගේ මුණූ පුකවල් වගේ වෙලා. :lol::lol: ගොඩක් එවුන් පොර ටෝක් දුන්නට ඇත්ත කතාව මේවගේ බිස්නස් එකක් නේවී එකේ එවුන් එක්ක කරන්න අමාරුයි. මේක තනිකරම බිස්නස් එකක්. කලින් පාර නේවි එකෙන් කරපු විදියටම කරොත් හැම ජොබ් එකක්ම කලින්ට වඩා පැයක් දෙකක් පරක්කු වෙන සීන් එකක් තියෙන්නෙ. අනිත් එක නේවි එකේ එවුන්ට බිස්නස් මයින්ඩ් එකක් නෑ. වැඩේට ගියාම උන්ගෙ ලොකු කම බලන්න ඕන.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-12-2015 09:28 PM oke ethule thamai ube ammata polim demme
    reputation_neg.gif
    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-12-2015 07:48 PM he he
    reputation_neg.gif
    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-12-2015 03:18 PM ube ammage huttha thama ekiya rajayaya.

    reputation_neg.gif
    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි... 11-13-2015 05:57 PM ube ammage huttha thama ekiya rajayaya

    කොන්දක් නැති #නයෝ....
    අම්මලා තාත්තලා නැති අවජාතකයො....
    අම්මා කියන්නේ උතුම් වචනයක්....
    උම්බලට නැති නිසා ඒක ගානක් නැතුව ඇති....
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    එතකොට මෛත්‍රීගේ,ලපයගේ ලොවන එවුන්ට වෙන්ටැ තියෙන්නේ..?
    නිකම් පල ඩෝ යන්න _ක දෙන්න එන්නෙ නැතිව..
    :lol::lol::lol:

    කවුද පොන්න හිගන්නෝ තොට පුක දුන්නේ?තෝනේ ඉකි ගහ ගහ මගේ පුක පස්සේ එන්නේ.:lol::lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මම ගොඩක් අලගිය තැන මුල ගිය තැන නම් දන්නේ නැහැ බන්. අපිත් ඕව දන්නේ ප්‍රවෘත්ති පත්තර වලින් මිසක් අපේ ක්ෂ්ත්යේ නෙමයි. සාමාන්‍ය අවබෝදයෙන් තමයි කතා කරන්නේ. හානි අපි කබදාවත් වැරදි මත වෙනුවෙන් වාසියට පෙනී ඉන්නේ නැහැ. එක හැමදාමත් එහමයි:)

    දැන් උඹ හිතන විදිහට මෙතන වෙලා තියෙන දේ හොඳද නැද්ද කියල කෙලින් කියන්න පුලුවන්ද උඹට?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඇවන්ට්ගාඩ් සිද්ධිය සමග ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හමුවේ තම සමාගමෙන් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකා 150 ක් ඉදිරියේදී ශ්‍රී ලංකාවෙන් ආරක්ෂාව ඉල්ලා නොසිටින බව තම සමාගමට දන්වා ඇතැයි ඇවන්ට්ගාඩ් ආරක්ෂක සමාගමේ වානිජ නෞකා ආරක්ෂක කළමනාකාර විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර මහතා පවසයි.

    මේවන විට ඇවන්ට්ගාඩ් සතුව පැවති ආරක්ෂක අවි දක්ෂිණ නාවික ආඥාපතිවරයා විසින් ලබාගෙන ඇති බවත්, එයින් මෙතෙක් ආරක්ෂාව සැලසූ ජාත්‍යන්තර නෞකාවන්ට තවදුරටත් ආරක්ෂාව සැලසීමට නොහැකිවී ඇති බවත් ඔහු සඳහන් කළේය.

    මෙම ක්‍රියාදාමය හිටි අඩියේ ඇණහිටීම හේතුවෙන් අද උදෑසන ජාත්‍යන්තර ‍වෙළඳ නෞකා 6ට නාවික ගමන් ප්‍රමාද කිරීමට සිදුව ඇති බවත්, එසේම ජාත්‍යන්තර මුහුදේ මසුන් අල්ලන නෞකා 2ට ආරක්ෂාව සැලසීසට නොහැකිවූ බවත් ඔහු පෙන්වා දුන්නේය.

    මේවන විට විදේශ රටවල් 5ක ක්‍රියාත්මක වූ තම සමාගමේ කාර්යාල වසා දමා එහි කාර්යාල උපකරන විකුණා දමා කාර්ය මණ්ඩල සේවක/සේවිකාවන්ට ලංකාවට පැමිණෙන ලෙස දැනුම්දුන් බව නිලන්ත ජයවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ ආරක්ෂක අමාත්‍යාංශය කළ විමසීමකදී සඳහන් කළේ වාණිජ නෞකාවලට ආරක්ෂාව සැපයිමේ කාර්යය ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබාදිමත් සමග එම නෞකා ආරක්ෂාව නොමැතිව ගමන් කිරිමට නොහැකිව ජාත්‍යන්තර මුදුදේ නවතා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි.

    ආරක්ෂ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ 12 දිනය තුල නෞකා 37 කට ආසන්න ප්‍රමාණයකට අදාල ආරක්ෂාව ලබාදී ඇති බවයි.

    නෞකාවලට ආරක්ෂාව සැපයිමේ කටයුතු නාවික හමුදාව මගින් කිසිදු ගැටළුවකින් තොරව සිදු කරන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඇවන්ගාඩ් සමාගම සතු අවි ආයුධ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගනු ලැබුණි.

    – අද දෙරණ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවෙන්ගාඩ් ගැන ගිය නිව්ස් :). නාවික හමුදාව කියනවා කියල කියන්නේ

    05:33 ඉදන් බලන්න

    නිව්ස් වැරදි නම් නිවැරදි කරන්න නාවික හමුදාව දැනටමත් අවෙන්ගාඩ් කරපු මෙහෙයුම් කරගෙන යනවා ලු
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රාජිතයගේ කේරල ගංජා කේස් එකට කෙලවෙන හින්දා තමා ඕකා ඔච්චර දත කන්නේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රාජිතයගේ කේරල ගංජා කේස් එකට කෙලවෙන හින්දා තමා ඕකා ඔච්චර දත කන්නේ..

    අනෙ මන්ද බන් එක නම්. හැබයි අවෙන්ගාඩ් එකට ගන්ජා අල්ලන්න් කුඩු අල්ලන්න වෙනත් නැව් හො බොට්ටු පරික්ශා කරන්න අයිතියක් නැහැ. ඇවෙන්ගාඩ් එකට නෙමයි කිසිම මුහුදු අරක්ශක සමගමකට බැහැ. කෙල උනොත් කෙලවෙන්නෙ නාවික හමුදාවෙන් තමයි:). මුලින් මෙ මෙ නිව්ස් එක බලපන්කො. බලලා කතා කරපන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පැටියා;19270083 said:
    ඇවන්ට් ග්‍රේඩ් ඉවරෝ. කොටි එනෝ. අප්පුච්චා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කරමෝ :yes: :cool:

    මරාගෙන මැරෙන ඇදුම් කොළඹට ප්‍රවාහනය කරන්න සුදානම්ව තිබියදී අල්ලයි[Exclusive]

    යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ නිවසක කල සෝදිසි මෙහෙයුමකදී c4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය(12kg) අඩංගු බෑග් 3ක්, මරාගෙන මැරෙන ඇඳුම් 01ක් සහ ක්ලේමෝ බෝම්බ 3ක් සොයා ගෙන තිබෙනවා.

    තව දුරටත් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ මේවා වැල්ලවත් ප්‍රදේශයට ගෙන යමින් සිටි බවයි. ගංජා ප්‍රවාහනය කරන්නේ යයි සැක පිට පරීක්‍ෂා කිරීමේදී මේවා හමුවී ඇතැයිද සඳහන්ය.

    Similar threads